IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පැතුම් කර්නර්ට ඇප

(නිමන්ති රණසිංහ)

පොල්දූව මංසන්දියේ දී ඉකුත් 13 වැනිදා සිදු වූ උද්ඝෝෂණයේ ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරුනැයි කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) නියෝග කලේය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින උදේ 9-12 අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ඇප ‌කොන්දේසි නිකුත් කලේය.



අදහස් (5)

පැතුම් කර්නර්ට ඇප

සිල්වා Thursday, 04 August 2022 04:50 PM

ඔබ ජාතික වීරයෙක්.

:       87       30

manoj Thursday, 04 August 2022 05:02 PM

Exceptional young leader with broader vision and great personality. We need people like him to lead the country.

:       0       0

SUNIL MILANO Thursday, 04 August 2022 06:36 PM

මේ සිල්වා තමුන් ඉන්නේ හොද සිහියෙන් නෙමෙයි. මොලේ ටිකක් පරීක්ෂා කරගන්න. මෙහෙමත් මිනිස්සු අපේ රටේ ඉන්නවනේ.

:       0       0

Santhu Thursday, 04 August 2022 08:13 PM

එංගලන්තෙ ඉඳලා අරගල කරලා රට අල්ලන්න ආ ජාතික වීරයා ඉල්ලන් කාලා...

:       0       0

වර්ණකුලසූරිය Saturday, 06 August 2022 09:43 AM

වඳ බැහැපු, කුණු දේශපාලනයෙන් බැටකන වහල් ජනතාවක් ඉන් ඉවත් වීමට යම් අදහසක් සමාජගත කිරීමට මෙතුමා ගත් උත්සාහය අපි අගය කරමු. තරුණයෙක් වශයෙන් සමාජයට ඉටුවිය යුතු වගකීමක් ඉටුකිරීම සතුටට කරුණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 18 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 131 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 343 0



පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 320 0

2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව


යාපනයම ජාජබට
2024 නොවැම්බර් මස 15 451 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1690 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site