IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පාතාලෙන් ලොකු වාර්තාවක්

මේ වසරේ ජනවාරී සිට නොවැම්බර් මාසය අවසාන වන විට බරපතල ප්‍රධාන අපරාධ සංඛ්‍යාව 7592ක් වාර්තා වු බව පොලිස් මුලස්ථානය කියයි.

මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල් බිදුම්, කොල්ලකෑම් සහ සොරකම් ඒ අතර වෙන බව පොලිසිය පවසයි.

මෙම වසරේ නොවැම්බර් මාසයේ පමණක් ලොකු අපරාධ 575ක් වාර්තා වී ඇති බවත් එයින් මනුෂ ඝාතන 39ක්, ලිංගික අපරාධ 198ක්, ගෙවල් බිදුම් 153ක්, කොල්ලකෑම් 64ක්, සොරකම් 121 බවත් එය පසුගිය වසරට වඩා අපරාධ 90ක අඩුවීමක් බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

පාතාලෙන් ලොකු වාර්තාවක්

නන්ද Friday, 16 December 2016 03:02 AM

එහෙනම් අප රටේ ඉතා ඉහළින් ක්‍රියාත්මක වන ආගමික දේශනා, වෙනත් පින්කම් සහ ආගමේ නමින් කෙරෙන විවිධ සංදර්ශන ක්‍රියාකාරකම් වලත් ප්‍රතිඵල ලැබී තිබෙනවා...! (නි)

:       0       0

විකී Friday, 16 December 2016 07:33 AM

රටේ වෙන අපරාධ වලට කිසිම ආගමක් ගාවගන්න එපා . චන්ඩි, තක්කඩි, හොරු කී දෙනෙක් පාර්ලිමේන්තුව ඇතුලෙම ඉන්නවද. තව මොනවාද කතා .(බ)

:       0       0

නලීන් Thursday, 15 December 2016 01:53 PM

සන්තෝසයි, (හේ)

:       0       0

සෞම්‍යා Thursday, 15 December 2016 01:53 PM

සන්තෝසයි, දුන්න සියලු පොරොන්දු ඉටුකරමින් ඉදිරියට යන යහපාලනයට අපේ ප්‍රණාමය, මාගේ ඡන්දයට අපමණ අගයක් ලැබී ඇති බව මට දැන් සක් සුදක් සේ පෙනීගොස් ඇත (හේ)

:       0       0

අරවින්ද Thursday, 15 December 2016 02:08 PM

පොලිස්පතිතුමා තවමත් කියන්නේ රටේ අපරාධ රැල්ලක් නෑ කියලද? (බ)

:       0       0

ශෂික Thursday, 15 December 2016 02:30 PM

තව කී දෙනෙක් බේරෙන්න ඇත්ද?(හේ)

:       0       0

මහේෂ් Thursday, 15 December 2016 03:01 PM

අපේ රටේ උගත්, බුද්දිමත්, නැණවත්, පරාර්ථකාමී, දේශ හිතෙෂි ලක්ෂ 62 ක ජනතාවගෙන් ඇසීමට ඇත්තේ එකම එක පැනයයි. " ඔබට සතුටුයිද දැන්? (හේ)

:       0       0

සුනිල් Thursday, 15 December 2016 04:59 PM

ගිය අවුරුද්දට වඩා බරපතල අපරාධ අඩුවෙලාලුනේ. බරපතල ගනයේ අපරාධ වර්ධනයවීමේ ප්‍රවණතාවක් නැති බව හොඳ ආරංචියක් (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Thursday, 15 December 2016 11:17 PM

අපරාධ දේශපාලනීකරනය වීම හා දේශපාලනය අපරාධකාරී වීම එකවර සිදුවනවා කියන්නේ බියෙන් තොරව ජීවත්වීමට අහිංසක සිහිනයක් දකින දේශපාලනයටත් නැති අපරාධ වලටත් සම්බන්ධ නැති රටේ බහුතරයට කණකොකා හැඬලීමක්. (නි)

:       0       0

මංජුල Thursday, 15 December 2016 08:32 AM

අපරාද කිරීමේ පසු බෑමක් නම් පෙන්න නැ. දඩුවම සැහැල්ලු නිසා. රටක් විදියට මොන තරම් ආඩම්බරද ...නේද ..? (ර)

:       0       0

සකුන්තලා Thursday, 15 December 2016 08:39 AM

යහපාලනයේ ප්‍රතිපල. ගෝනවල සුනිල් සමාදාන විනිශ්චයකාරතුමා වගේ තවත් සමාදාන විනිශ්චයකාර තුමන්ලා ගොඩක් පත්වීම් ලබන්න ඇති නේද ? (බ)

:       0       0

ටිකිරි Thursday, 15 December 2016 08:41 AM

සුදු වෑන් වලට බයේ අතුරුදහන් වෙලා හිටිය කට්ටිය දැන් බය නැතිව එලියට බහිනවා (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 15 December 2016 08:41 AM

මේ තමා ධර්මද්වීපයේ වර්ධනය. (බ)

:       0       0

විකී Thursday, 15 December 2016 08:43 AM

යහපාලනයට ජයෙන් ජය. මියගිය අයගේ ඉතිරි ආයුෂත් රැගෙන,එළාර සහ ලිච්ඡවී යෙහෙන් වැජඹේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 347 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 529 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 327 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 268 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 857 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site