IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පාතාලයට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දෙනවා

(සුජිත් හේවාජුලිගේ)

පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් වලට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමා සූදානම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

අම්බලන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ පාතාල වෙඩි තැබීම්වලින් අහිංසක පුද්ගලයන් කිහිප දෙනෙකුම මියගොස් ඇතැයි පෙනී යන බව පොලිස්පතිවරයා දැනට කරගෙන යන  ආරක්ෂක වැඩපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් එය කිරීමටද නොපැකිලෙන බව සඳහන් කළේය.



අදහස් (11)

පාතාලයට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දෙනවා

Sachith Wednesday, 13 March 2024 01:37 PM

සිද්ධාලේප වැඩිපුර විකිණෙයි එහෙනම්.

:       6       13

රට වැසියා Wednesday, 13 March 2024 01:54 PM

පාතාල භාෂාව මොකක් වුණත්, මිනිස්සු හතරක් පහක් හැමදාම කවුරුන් හෝ මරාදමන බව මාධ්‍ය වාර්තා කරනවා, මේ මොහොතේත් අද අපරාධ-මරණ 4ක් ලංකාදීප වෙබ් සයිට් එක වාර්තා කරලා තියෙනවා! - අද වෙන කොට මහමඟ යන්නත් බයයි, කොහෙ හරි උණ්ඩයක් වදියිද දන්නැහැ.

:       2       27

රංබොඩ Wednesday, 13 March 2024 02:17 PM

මෙතුමාට රටක් හැටියට සියලුදෙනාගේම සහයෝගය ලැබිය යුතුයි. තම රාජකාරිය හරියට කරන අතර කුඩ්ඩන් පාතාලයින් බේරාගැනීම සඳහා කිසිවෙකුත් රොද බැඳ ව්‍යංගව ඉදිරිපත් නොවේවා යැයි පතමු..!

:       19       21

Chandima Wednesday, 13 March 2024 03:00 PM

පාතාලයින් බිහිවුණෙත් මෙයා පොලිසියේ ඉද්දිම නේද?

:       8       17

Prabha Wednesday, 13 March 2024 03:28 PM

මෙයා පොලිසියට බැඳුණේ ගිය සතියේද?

:       7       13

NIMAL Wednesday, 13 March 2024 03:59 PM

හිතවත් ආදරණීය පොලිස්පතිතුමනි, මානව හිමිකම් කණ්ඩායම්වලට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. ආගමික හොරුන්ට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. උසාවිවලට හෝ නීතියට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. කරුණාකරලා ඒ හැමෝම මරන්න. නැත්නම් කිසිම විසඳුමක් නෑ. ඔවුන්ව හිරේ යවන එක මහ මෝඩ වැඩක්... වියදම බර සාමාන්‍ය ජනතාවට. මේ මැරයින් මරන එක පාපයක් නොවෙයි..

:       8       13

Prabha Thursday, 14 March 2024 03:48 AM

ඔබ ඉපදිලත් සති දෙකද ?

:       0       0

පිටරටවැසියා Wednesday, 13 March 2024 06:03 PM

මයේ හිතේ මෙතුමාත් බැසිල් මයාත් එක්ක අමෙරිකාවේ ඉඳන් ගිය සතියේද කොහේද ආසියාවේ ආශ්චර්යය නමැති රටට ගොඩ බැස්සේ..!

:       5       9

ajith Wednesday, 13 March 2024 09:15 PM

පොලිසියේ මේ කටයුත්තට රටේ සියලු දෙනාගේම සහයෝගය ලැබිය යුතුයි.

:       0       0

නිහාල් Wednesday, 13 March 2024 11:14 PM

කාට වෙඩි තියලා මැරුවත් ලක්ෂ 10යිනේ...

:       0       0

Bamunuarachchi Thursday, 14 March 2024 06:07 PM

ඔයටික මහින්ද මහත්තයා LTTE එකට‍ ඒ කාලේම කිව්වා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 5 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 351 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1241 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 420 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1240 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 221 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38579 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site