IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පාතාල කෙරුමාගේ දියණියගේ මල්වර උත්සවය මහ ඉහළින්

(ඉන්දිකා රාමනායක)

ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමි ව බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකුගේ දියණියගේ වැඩිවියට පැමීණීමේ උත්සවයක් පසුගියදා විශාල වියදමක් දරා කොළඹ තරු හතේ හෝටලයේ දී මහත් උත්කර්ශවත් අයුරුන් පවත්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම උත්සවය හා භොජන සංග්‍රය ඉකුත් (23) රාත්‍රියේ  පවත්වා ඇති බවද වාර්තාවේ.

මෙම උත්සවය සදහා අලංකාර ආරාධනා පත්‍ර මුද්‍රණය කර ඇති අතර, උත්සවය වෙනුවෙන් 150 - 200 ට ආසන්න ආරාධිතයන් පිරිසකට ආරාධනා කර ඇති බවද එම පිරිස අතර සිටි බවද වාර්තා වේ.

එම උත්සව අවසනායේ එදිනම රාත්‍රියේ කොළඹ කොම්පඤ්ඤවීදිය ටි හෝටලක් සහිත ප්‍රධාන පෙළේ නිවාස සංකීණයක කාමරයක් තුළ තවත් පිරිසක් වෙත නැවතත් සාදයක් පවත්වා ඇති බවද වාර්තා වේ.

 



අදහස් (5)

පාතාල කෙරුමාගේ දියණියගේ මල්වර උත්සවය මහ ඉහළින්

රංබොඩ Sunday, 29 October 2023 11:43 PM

මැති ඇමති උතමන්ලා සහභාගී වෙනකොට මහ ඉහළින් නෙව තියන්න ඕන ඕක ඉතින් අරුමයක්යෑ.

:       2       16

විජේ Monday, 30 October 2023 05:32 AM

ඒකෙ වරදක් නෑනේ ඉතින්. තාත්තගෙ වැරදි වලට දරුවා පලි නෑනේ...

:       9       13

C.K.Lankaputhra Monday, 30 October 2023 06:23 AM

අනේ කරුණාකරලා ඔය කියන කොහලු උත්සවයට සහභාගි වුණු ඇමති මන්ත්‍රීවරුන් සහ VIP ලගේ නම් ටික අපට දැනගැනීමට සලස්වන්නකෝ...! නොවරද්දවාම අපිට ඒ අයට ඡන්දෙ දෙන්න ඕනෑ.

:       1       29

ravin Monday, 30 October 2023 06:44 AM

දේශපාලුවන් සහ හෙංචයියලා කී දෙනෙක් රිංගලා හිටියද?

:       1       18

Kumar Tuesday, 31 October 2023 08:55 PM

ඇමරිකාවේ පළමුවෙන් කරන්නේ කුඩු මුදලාලිගේ සියලුම වත්කම් රජයට පවරාගෙන නඩු විභාගය පැවැත්වීමයි. ලංකාවේ දේශපාලුවෝ ඵවැනි නීති සම්පාදනය කරන්න බය ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 696 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 153 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1021 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 1303 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 1452 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 2105 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39718 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25827 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 44 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 377 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1241 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site