නේවි රුවන් හෙවත් දෙමටගොඩ රුවන් සහ නේවි ධම්මික යන දෙදෙනා කතරගම වන්දනාවේ ගොස් වරකාපොල නිවසට එමින් සිටියදී පැහැරගෙන ගොස් ඇතැයි ඔවුන්ගේ සමීප නෑයෝ කියති. වරකාපොල පොලීසියට දුරකතනයෙන් මේ බව දැනුම්දුන් නමුත් පොලීසියට පැමිණ පැමිණිලි කරන්නැයි ඔවුන්ට පවසා ඇතැයිද ඔවුහු කියති. නාදුනන සන්නද්ධ කණ්ඩායමක් වෑන් රියකින් පැමිණ නේවි රුවන් සහ ධම්මික පැහැරගෙන ඇත්තේ රුවන්ගේ බිරිය ඉදිරිපිටදී බව ද පැවසේ. ඔවුන් රැගෙන ගිය වාහනයේ බව කියන අංකයද පොලීසියට දී ඇත. පාතාලයේම ආරවුලකින් පසු නේවි රුවන් පවුලේ සාමාජිකයන් සමග වරකාපොල අප්රකට ස්ථානයක මාස කිහිපයක් පදංචි වී සිටි බව කියති.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්රකාශයක් ක
ශ්රී ලංකා ප්රජාතන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
පාතාලේ තව දෙන්නෙක් පැහැර ගැනෙති
රත්න Monday, 05 December 2011 07:36 PM
පාතාලය නැතිවිය යුතුයි
සරත් Tuesday, 06 December 2011 04:14 PM
පාතළය රටෙන් නැත්තට නැති කළ යුතුයි
සංජීව Sunday, 04 December 2011 06:21 PM
අවි ගත්තෝ අවියෙන්ම නසී