IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පාතාල නායක ’ධර්මසිරි’ ඩුබායිහිදී අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මසිරි  නැමැත්තා ඩුබායි  රටේ සැඟව සිටිය දී එරට පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය.

ඉකුත් මැයි 31 වෙනිදා මොරටුව සොයිසා පුර හෝටලයකට  වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව,  මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හරහා  ජාත්‍යන්තර පොලීසිය වෙත වරෙන්තුවක් ලබාගැනීමට  කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඩුබායි  පොලිසිය මොහු  අත්අඩංගුවට ගත් බව  පොලිස් අධිකාරිවරයා කීය.

දෙහිවල-ගල්කිස්ස  නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනය ඇතුළු අපරාධ රැසකට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකරු  මෙරට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය.



අදහස් (5)

පාතාල නායක ’ධර්මසිරි’ ඩුබායිහිදී අත්අඩංගුවට

විජේ Tuesday, 01 December 2020 06:31 AM

කුඩු අන්ජු, ඔබ කොහෙද?

:       0       4

shantha Tuesday, 01 December 2020 07:22 AM

අපි හුඟක් සන්තෝෂ වෙනවා.. මේ අත්අඩංගුවට ගැනීම ගැන. මේ කුඩ්ඩාගේ නම ‘ධර්මසිරි‘ නේද? අයියෝ අපේ බෞද්ධ සංස්කෘතියට ගිය කලක්..

:       0       8

Kamal Koyrala Tuesday, 01 December 2020 08:04 AM

අාවම SSP මහත්තයාට දෙන්න කීව දේ දෙන්න පුළුවන් වෙයි. ආයුධ පෙන්නන්න යන ගමන්.

:       0       8

Nihal Tuesday, 01 December 2020 08:32 AM

දැන්නම් ඇඳුම් තෙත්වෙලා ඇති. පතුරන් කොපු අහුලන කතාව අකුලා ගන්න හිතෙනවා ඇති දැන්...

:       0       3

rathnaweera - dubai Tuesday, 01 December 2020 01:25 PM

මෙයාව ලංකාවට ගෙනෙන්න ඒ රටෙන් අවසර දෙන්නේ නැහැල්ලු. ඒ රටේ නීතියට අනුව දඬුවම් දීලා එහෙ සිරදඬුවම් දෙයි කියලා තමයි කියන්නේ. ලංකාවේ රජය හිරකරුවන්ව මරනවා කියලා ලෝකයම දන්නවා. මෙයාව ලංකාවට ගෙනාවට පස්සේ මධුෂ්ට වුනා වගේ පොලිසියෙන් මැරුවොත් ඒ රටට වගකියන්න වෙනවා. අපේ පොලිසියයි ආණ්ඩුවයි හැමතැනම ගාගෙන තියෙන්නේ දැන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 373 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2264 6

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 897 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 466 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3289 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2422 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 315 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 605 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site