IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පෘතුවියට නිවුන් සහෝදරයෙක්?

අපේ ලෝකය මෙන් දෙගුණයක් විශාල ග‍්‍රහලෝකයක් අලෝක වර්ෂ 600 දුරින් පිහිටා ඇතැයිද ”කෙප්ලර් 22 බී” යනුවෙන් නම්කළ එම ග‍්‍රහ ලොවේ මහාද්වීප, මුහුදු ද ජලය ද ඇති නිසා ජීවින් ද සිටිය හැකි බව ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ කියති.  නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂයෙන් සොයාගත් මේ නව ග‍්‍රහයා පොළොවේ නිවුන් සහෝදරයා සෙවීමේ යෝධ පිම්මකියි නාසා විද්‍යාඥ ඩග්ලස් හජින්ස් කියයි.



අදහස් (0)

පෘතුවියට නිවුන් සහෝදරයෙක්?

පෘතුවි Wednesday, 07 December 2011 03:46 PM

යාන්තම් හමබ උණා ඇති අවුරුදු කෝටි ගානකට පස්සේ අදනම් හොඳට නිදා ගත්ත පුළුවන් !!

:       0       0

ජයී Wednesday, 07 December 2011 03:26 PM

අද අපි දකින්නේ "කෙප්ලර් 22බී" වලින් වර්ෂ 600කට පෙර ආ ආලෝක බිඳුවක්ය. සමහර විට අද එම ග‍්‍රහලෝකය තිබේදැයි කිසිවකු නොදනී.

:       0       0

සදරුවන් අමිල Wednesday, 07 December 2011 04:25 PM

විද්‍යාවේ හොද ඉදිරි පිම්මක්

:       0       0

Nuwan Perera. Wednesday, 14 December 2011 10:53 AM

බුදු බණ සත්‍යයි, මෙවැනි ලෝකයන් බොහෝ ගණන් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මීට වසර 2600 කට පෙර.

:       0       0

sanju Thursday, 08 December 2011 11:12 AM

බුදු බණ සත්‍යයි

:       0       0

ශමීන් ශෂික Thursday, 08 December 2011 11:46 AM

2012 ලෝකෙ විනාසෙන් පස්සෙ මේකට මාත් යනවා

:       0       0

සංජීව Thursday, 08 December 2011 11:13 AM

මේ ගැන තව තොරතුරු හොයාගන්න එම උදවියට තව තවත් ශක්තිය ලැබේවා

:       0       0

කමල් Thursday, 08 December 2011 12:58 PM

දැන් අපේ අයට හොදයි

:       0       0

නන්දන Wednesday, 14 December 2011 01:50 PM

මෙහි ජිවින් සිටිනමි අපට වඃඩා මිනිස්කමි අතින් දියුනු පිරිසක්ම වෙවා

:       0       0

වසන්ත Thursday, 08 December 2011 03:53 PM

දැන්ම ගියොත් ලාබෙට ඉඩමක් ගන්න පුලුවන් වෙයි

:       0       0

රොමා Thursday, 08 December 2011 05:28 PM

මේකත් රජයට ගනියිද දන්නෙ නෑ

:       0       0

බුද්ධි විකුමරත්න Monday, 19 December 2011 10:07 PM

බුදු දහමට කිසිදිනෙක බොරු කරන්නට බෑ. එය පරම සත්‍යයයි

:       0       0

nonama Wednesday, 07 December 2011 11:53 AM

අනේ මටත් මේකෙන් ඉඩමක් ඕනෑ

:       0       0

Rohana Salgado Wednesday, 07 December 2011 12:13 PM

තථාගත බුදුරජාණන්වහනසේ ස්ථිරවම මෙවැනි බොහෝ දේ දේශනාකොට වදාරන ලද්දෙ කිසිදු උපකරණයකින්තොරව සරවඤ්ඤතාඤාණයෙනි

:       0       0

ජනක පෙරේරා Wednesday, 07 December 2011 11:52 AM

බුදු බණ සත්‍යයි

:       0       0

රෝහණ සල්ගාදු Wednesday, 07 December 2011 12:41 PM

මෙවැනි ලෝකයන් බොහෝ ගණන් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මීට වසර 2500 කට පෙර. තව එවැනි දේවල් ඉදිරියේදීද හෙලිදරව් වීම පුදුමයක් නොවෙයි. මෙවැනි දේවල් පළකරන, ජනතාව දැනුම්වත් කරන ලංකාදීපයේ අයට තෙරුවන් සරණයි.

:       0       0

සමීර Wednesday, 07 December 2011 12:24 PM

අපිට වඩා හොද දේශප්‍රේමියෝ එහෙත් ඉන්නවද දන්නෙ නෑ

:       0       0

නිවන්ත Wednesday, 07 December 2011 12:51 PM

අපේ දේශපාලකයන්ට හොද ආරංචියක්

:       0       0

ජයසිරි විජේරත්න Wednesday, 07 December 2011 01:04 PM

තව ග්‍රහලෝක ලක්ෂ ගානක් ඇති. ඒ අතරෙත් මනුස්ස ලෝකත් දහස් ගානක් තියෙන්න පුලුවන්?

:       0       0

අසිත Wednesday, 07 December 2011 02:13 PM

wa.............woooooooooooooooo. තව විස්තර හොයා ගන්න

:       0       0

බාලසූරිය Wednesday, 07 December 2011 03:03 PM

හම්බේ ඇති යන්තම්!! මම තනියෙන් නෙවෙයි!!

:       0       0

සුදත් Wednesday, 07 December 2011 02:40 PM

මේවා බුදු රජාණන් වහන්සේ දැනට අවුරුදු 2500කටත් කලින් දේශනා කළ දේවල්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 155 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 335 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 346 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 589 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 654 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 445 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2096 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site