පොතුවිල් මුහුදු මහා විහාරය සමීපයේ මුහුදු තීරයේ දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන අඩියක පමණ සැහැල්ලු ගවන් යානයක් ගුවන්ගත කළැයි කියන සිද්ධියක් ගැන පොතුවිල් පොලිසිය පරීක්ෂණ අරඹයි.
වීඩියෝ කැමරාවක්ද සවි කළ මෙම යානය විදේශිකයකු ගවන් ගත කර ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.
මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම
කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොතුවිල් මුහුදු තීරයට ඉහළින් නාදුනන යානයක්
පිවිතුරු යහපාල Wednesday, 22 July 2015 02:11 PM
මහින්දව අගමැති කර රට බේරගන්න. (ර)
වජිරපාල Thursday, 23 July 2015 02:27 AM
මුහුදු මහා විහාරයට ඉහළින්ම මේක පියාසර කළේ ඇයි? (නි)
රුවා Wednesday, 22 July 2015 02:24 PM
එතකොට සේරම හරිද? (ර)
අසංක Thursday, 23 July 2015 03:20 AM
වජිරපාල ඒ ප්‍රදේශය ඉතාම සුන්දර ප්‍රදේශයක්. දැන් රටේ යුද්දෙකුත් නෑ .යහ පාලනයත් තියනවා. මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට හානි නොවී රටේ ඡායාරූපයක් ගන්නවනම් ඒකෙ කිසි වැරැද්දක් නෑ. ඒවා දකින සංචාරකයෝ වැඩි වැඩියෙන් මේ රටට ඒවි ..ගල් යුගයෙ නිලධාරින් ගෙදර යවන්න අපේ ආරක්ෂක ඇමතිතුමා මීලඟ පාර්ලිමේන්තුවෙදි කටයුතු කරයි කියලා හිතනවා එතුමත් තරුණ කෙනෙක් නිසා...(ම)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 22 July 2015 03:24 PM
මෙවන්ම කැමරාවක් සහිත යානයක් තමා පසුගිය දිනක උණවටුනට ආසන්න ගෙවත්තකට වැටිලා තිබුණෙත් නේද?.....මෙය විදෙෂිකයන්ගේ....හුදු විනෝදය පිණිස පාවිච්චි කරන මෙවලමක්....කෝකටත් ..වෙන දේවල් වල හැටියට අවධානය කෝකටත් හොඳයි නේද? (අ)
මංගල Wednesday, 22 July 2015 03:37 PM
දැන් වීගෙන එන දේවල් දැක්කම මහින්ද මහත්තය හොඳි කියලත් හිතෙනවා. මහින්ද මහත්තයට දෙන්න හිත හද ගන්න තම අමාරු. රටද? යහපලනයද? බුද්දීමතෙක් දෙන්න උත්තරයක්..(අ)
නාමල් Wednesday, 22 July 2015 03:54 PM
මේ වගේ එකක්. ගණන් ගන්න එපා. මගේ ලඟත් තියෙනවා (බ)
අසංක Wednesday, 22 July 2015 04:03 PM
ලංකාව තවම ඉන්නේ ගෝත්‍රික යුගයේ මේවා වෙන රටවල විනෝදයට පාවිච්චි කරන දේවල් අපේ රටේ මාධ්‍ය වලටත් මැජික් (බ)
රත්නායක ආරච්චිගේ Thursday, 23 July 2015 03:56 AM
ජාතික ආරක්ෂාව අයාලේ ගිය රටක ඕවා සුළු දේවල් අර තරු පහේ එක්කෙනා ඉන්න නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ? (බ)
මනුක Wednesday, 22 July 2015 04:23 PM
මොකක්ද දන්නෙ නැහැ මේ යානය?? (නි)
මාපලගම පත්මා Wednesday, 22 July 2015 06:54 PM
ඕකත් අධිරාජ්‍යඅ වාදී කුමන්ත්‍රණයක කොටසක් කියා සමහර දේශපාලකයන්ට මේ වෙලාවේ කියන්න පුළුවන් (නි)
ඉන්දික Wednesday, 22 July 2015 07:34 PM
මේ කැමරා පිටරටවල සුළු මුදලක් වෙන්නේ. කවුරුත් කැමතියි ලස්සනට වීඩියෝ කරන්න. අපි ඉන්නේ දියුණු යුගයක. (නි)
මනෝජ් විජේරත්න Thursday, 23 July 2015 08:54 AM
මේකට දාල තියෙන ප්‍රතිචාර දිහා බලද්දී මිනිස්සුන්ගේ කොදෙව් මානසිකත්වය හොඳින්ම පිළිබිඹු වෙනවා. මෙතරම් දියුණු තාක්ෂණයක් ඇති ලෝකෙක අපිව ලිලිපුට්ටෝ ගානට දාගන්න එපා. පොඩ්ඩක් ලෝකේ ගැන විපරම් කරලා බලන්න. එතකොට ඔයාල නොදන්නා ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. කොහෙද අපේ රටේ මිනිස්සු වැඩිහරියක් අනතර්ජාලය යොදාගන්නේ නිල පින්තුර බලන්නයි දේශපාලුවන්ට කඩේ යන්නයි විතරයි. (ර)
චමත් ඉතාලිය Thursday, 23 July 2015 05:43 AM
අයියෝ ... මේ කැමරාව මමත් ගන්නයි ඉන්නේ වැඩි ගානක් නැහැ යුරෝ 59 යි සිගිරිය වගේ තැනකදී උඩින් සීගිරියේ ලස්සන බලා එක පටිගත කර ගන්න පුළුවන් ... මුහුදු මහා විහාරයත් ඒ විදියට පටි ගත කරන්න ඒ විදේශිකයා උත්සා කරන්න ඇති ... යාල වගේ තැන් වලදී දුර ඉන්න සත්තු ලගට යවල ඒ සත්තුන්ගේ හැසිරීම පටිගත කරන්න පුළුවන් මේ කැමරාව විනෝදාංශයක් හැටියට තමයි .. හුහාක් දෙනෙක් යන යන තැන් වල ගෙනියන්නේ ..යුරෝපයේ නම් හුගාක් දෙනෙක් ගාව මේ කැමරාව තියෙනවා ... (ර)
සත්‍යයා Wednesday, 22 July 2015 11:40 PM
විදේශිකයෙකුට අහසේ සිට ලංකාවේ පින්තූර ගන්න මේ සෙල්ලම් යානයක් පාවිච්චි කරන්න ඕනෑ නැහැ. ගූගල් මැප් වලට ගිහිල්ලා ලෝකයේ ඕනෑම තැනක ඡායාරූප නොමිලයේම බාගෙන පරිගණකය හරහා ගෙදරදීම මුද්‍රණය කරගන්න පුළුවන්. (නි)
එරන්ද Thursday, 23 July 2015 01:22 AM
මංගලගේ මොළය නියමයිනේ! (නි)