IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පෙත්සම් අරන් විපක්ෂයේ තිදෙනෙක් ජිනිවා යති

ඒකාබද්ධ විපකෂයේ මන්ත්‍රීවරුන් තිද‍‍නෙකු අද (29) අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා හමුවීම සඳහා ස්විට්සර්ලන්තය බලා යෑමට නියමිතය.

ඩලස් අලහ්පෙරුම,බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මහත්වරු මෙම කණ්ඩායම නියෝජනය කරති. 

තම කණ්ඩායම අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම් මාටින් චුන් ගොන්ග් මහතා හමු වීම සඳහා ලබන 31 වැනි දා හමුවීමට නියමිතය.

ඔහුට පෙත්සමක් බාරදීමට බලාපොරොත්තු වන බවත් එහි තමන්ට ආණ්ඩු පක්ෂයෙන් සිදුවන මදි පුංචිකම් පිළිබඳ කරුණු හතක් ඇතුළත් වන බවත් ගම්මන්පිල මහතා කියයි.

මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිට ශ්‍රී ලාංකික ප්‍රජාව පවත්වන උද්ඝෝෂණයට සහභාගි වන බව කී ගම්මන්පිල මහතා එහිදී ද පෙත්සමක් බාරදීමට යයි.

IMG_6786



අදහස් (0)

පෙත්සම් අරන් විපක්ෂයේ තිදෙනෙක් ජිනිවා යති

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 29 March 2016 09:05 AM

අපේ රටේ දේවාලවල පොල් ගහල, ගම්මිරිස් අඹරල, යටිගිරියෙන් බිරුවත් කිසිම පලක් නැති උන නිසාද ගතු කියන්න රට යන්නේ ? (ර)

:       0       0

දුමින්ද Wednesday, 30 March 2016 08:13 AM

නියම රණවිරුවන්ගේ ගෞරවය රැකගන්න (නි)

:       0       0

සහීඩ් කටාර් Tuesday, 29 March 2016 04:23 PM

පොල් ගෙඩි ටිකකුත් අරන්ම යන්න ! මටනම් මෙම යහ පාලනයේ නීති පද්ධතිය ගැන නම් විශ්වාසයක් තියනවා , මේ කට්ටිය කලින් විවේචනය කරපු ජිනිවාවට නිතිය ඉල්ලා යන්න සිදුවුනේ දෙවියන්ගේ වැඩක් වෙන්නැති !! (බ)

:       0       0

සෞදි සරත් Wednesday, 30 March 2016 06:26 AM

සුබ ගමන්! ජය වේවා! මේවට බයවෙන අයට කියනවා වැඩි කලක් නැහැ කියලා, තව වෙනසක් අත ළඟ (නි)

:       0       0

ඇන්ජලෝ Tuesday, 29 March 2016 10:57 AM

මෙතන දෙන්නෙකුට වෙන රටවල පුරවැසිකමත් තියෙනවා, නවතීද දන්නේ නැහැ. (නි)

:       0       0

අන්වර් Tuesday, 29 March 2016 05:06 PM

අර පළාත් සභා ඡන්දෙ වෙලාවේ ජනතාවගෙන් සීය සීය එකතු කළා නේද ගම්මන්පිල මහත්තයෝ. ඒකෙන් ඉතුරු සල්ලිද වියදමට ගත්තේ ජිනීවා යන්න (බ)

:       0       0

රුවන් Tuesday, 29 March 2016 08:13 AM

දෑන් ඔය යන්නේ කේලම් කියන්න නොවෙයි වෙන්න ඈති ඉස්සර කරනකොට වෑරදියි දෑන් හරියි. (ර)

:       0       0

අතුරා Tuesday, 29 March 2016 08:28 AM

දැන් එතකොට මේවා කලාම අපේ රටට විදේශ රටවල ඇගිලි ගැසීම් වෙන්නේ නැද්ද? (ර)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 March 2016 12:14 PM

වැඩක් වෙන්නේ නැහැ, මෙයාලගේ පැටිකිරිය දන්නවා ලෝකේ මිනිස්සු (නි)

:       0       0

අතුල Tuesday, 29 March 2016 12:16 PM

එ්ත් එක්කම ස්විස් බැංකුවල තියෙන දේවල පොළියත් බලාගෙනම එන්න හොඳේ (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 29 March 2016 08:44 AM

මෙයාලම නේද ඉස්සර කෑ ගැහැවුවෙ ජිනීවා එපා කියල. දැන් හොදයිද දන්නේ නැහැ නේද? ඊට පස්සේ විදේශ කුමන්ත්‍රණ කියනවා. (ර)

:       0       0

ප්‍රියා Tuesday, 29 March 2016 08:53 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණ. (ර)

:       0       0

චන්දි Tuesday, 29 March 2016 08:54 AM

සේරවාණිජල වලං පොලවේ ගහනව වගේ ඔහේ වනනවා වදින එකක් වදින්න නැතා කියල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 67 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 114 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 124 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 105 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 317 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 339 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site