IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පෙත්සම රජ පස් කට්ටුවකට

අගවිනිසුරු ධුරයට  ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා  පත් කිරීම අභයෝගයකට ලක් කරමින්  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කැර ඇති  මුලික අයිතිවාසිකම්  පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ  සලකා බැලීමට නියෝග කළේය.

 මෙම පෙත්සම සලීම් මර්සුක්,පී.ඒ රත්නායක,සත්‍යා හෙට්ට්ගේ ,ඊවා වන සුන්දර,රෝහීනි මාරසිංහ යන  මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ සලකා බැලීමට නියමිතය.



අදහස් (0)

පෙත්සම රජ පස් කට්ටුවකට

උපාලි Wednesday, 12 June 2013 06:54 AM

අධිකරණයේ ස්වාධීනත්වය ගැනත් නීතිමය අර්ථ කතන ගැනත් අපට බොහොම දේවල් දැනගන්න ලැබෙන ඉතාම වැදගත් නඩුවක්. ඇස් දල්වා බලා ඉඳිමු. (නි)

:       0       0

පෙරේරා Wednesday, 12 June 2013 08:17 AM

ඕකත් ඉතින් පස් තට්ටුවකට යටවුනා වගේ යට ගැහිලා යාවිද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

වරුණ Wednesday, 12 June 2013 08:20 AM

අනේ මන්දා තුලාව අතින් ගත් කන්‍යාවියට උන විපතක්. සමහරු කේක් ගෙඩියේ තියල කපනවා. අනේ අනිච්චේ.(නදී)

:       0       0

විජේසුරිය Wednesday, 12 June 2013 08:58 AM

විකල්ප උන්නැහේ, හොරාගේ අම්මාගෙන් පේන අහලා මොකටද? (නදී)

:       0       0

පීරිස් Wednesday, 12 June 2013 09:17 AM

දෙවියොම බලගනිත්වා (ස)

:       0       0

රණවීර Wednesday, 12 June 2013 09:49 AM

බලමු මොකක්ද වෙන්නෙ කියලා (නි)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 12 June 2013 11:14 AM

සමහර විට විකල්පය මත දිනුම් කියමු. එතකොට තියන විකල්පය මොකක්ද . ඒගොල්ලෝ නඩු අහයිද? නැත්නම් මේ වගේ මෙයාවම ආපහු පත් කොරන්ඩ බැරි මොකද? මේක වෙන පාරක යන්න හදන වැඩක්. අග විනිසුරු පිළිබඳව නෙමෙයි.(නදී) .

:       0       0

ලකා පුත්‍ර Wednesday, 12 June 2013 05:49 AM

අනේ මම දන්නේ නෑ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1774 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1112 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1665 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1162 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 621 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1143 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site