IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොතුහැර අනතුරේ තුවාල ලැබුවෝ

පොතුහැර දුම්රිය අනතුරින් තුවාල ලැබූ අය අතර පිරිමි 38 දෙනෙක් ද, කාන්තවෝ 32 දෙනෙක්ද, දරුවෝ තිදෙනෙක්ද වෙති.

ඩී.එම්.එස්. අක්‍රම් 583 බණ්ඩාරනායකපුර මල්කඩුවාව,

එන්.එම්. ඥනතිලකා අංක 56 නාගසේනපුර වන්නියම්කුලම අනුරාධපුර,

කේ.එම්. නිලන්ති කුමාරි දළදාගම කොස්වත්ත බලල්ල, 

බී. කුසුමාවති දළදාගම කොස්වත්ත බලල්ල, 

එස්.ඒ. කරුණාරත්න 405 මොඩර් වත්ත,  කුරැණැගල,

එස්.ඒ.එස්.  සූරියආරච්චි 47 මලියදේව වීදිය, කුරුණෑගල,

එච්.ඒ. නන්දාවති ගිජිදාගම බණ්ඩාරගම මහව,

මලවුෆර් හම්මාලියවත්ත බණ්ඩාරකොස්වත්ත,

ඒ.පී.ජී.කේ. කුමාර 121 වදුරව වේයන්ගොඩ, 

ඩී.එම්.පී.එස්. දිසානායක අමුනකොලේ පොල්පිතිගම,

පී.ඒ. ලලිතා 3032, 3 පියවර අනුරාධපුර,

සී.එම්.කේ. චන්ද්‍රිකා 77 උතුරු රවුම්පාර කෑගල්ල,

ආර්.ඩී. මිලිනාවති ගල්ගමුව, 

කේ.ඩබ්ලිව්. කුසුමාවතී මැණිකේ 318 ඉහළ කැටිය උණුපත්ත තලාතුඔය, 

එම්.එම්.එස්. ප්‍රනාන්දු යුද හමුදාකඳවුර වැහැර,

එස්.ඕ.ඒ.ආර්.එස්. සමරසේකර ඩී/34 දිවුල්වල ඇත්නාවල වරකාපොළ,

 ඒ.එම්.ඩී. අධිකාරී කෝවිල පාර කුරුණෑගල, 

ඩබ්ලිව්.එම්. සිසිර 167/ඒ/1 යාතාගල අගුණකොළපැලැස්ස, 

ඩබ්ලිව්. විමලාවතී 52/2 පමුණුව මහරගම, 

ආර්. අහිංසා දිල්හානි ඊ/125 සිරිවර්ධන පාය, රාගම,

නෙතු පාරමි ඊ/125 සිරිවර්ධන පාය රාගම, 

සීතා මාලනී අළුත්ගංගොඩ, නවුන්තුඩුව මතුගම, 

ආර්.එම්. රන්මැණිකා නෙත්තිපලගම මහව, 

ඩී.එම්. කුසුමාවතී බමුණුගම හිරියාල නාගොල්ලාගම,

ඩබ්ලිව්.ඒ.සී.අයි. ප්‍රනාන්දු වෙලගෙදර ඉදුල්ගොඩකන්ද,

එච්.කරුණාරත්න ද සිල්වා කළුවාමෝදර ගම්මැද්ද අලුත්ගම,

සී.එම්. ඒකනායක දිගන්කෝන් වැව නාගොල්ලාගම, 

ආර්.එම්.පී.සී.කේ. රාජපක්ෂ 48 අයේෂා වත්ත, යකල්ල ඉබ්බාගමුව,

ඒ.සුමනදාස පහළ සියබලෑව හිරියාල අඹගස්වැව,

 වයි.පී. කරුණාතිස්ස දොරටියාව කුරුණෑගල,

සුනිල් ජයවර්ධන 56 නාගසේන මාවත, විජයපුර අනුරාධපුර,

ආර්.එම්.ජේ. කුමාර රත්නායක මැටියක්ගම කරඹේ මහව,

ඩබ්ලිව්.ඒ.ආර්. වීරසිංහ කෝන්පොළ දොරටියාව,

වයි.එම්. දයාරත්න බණ්ඩා ඊරිමින්න කහපත්වල,

එන්.ඒ.සී. රත්නමාලි 70 උස්සානකොටස රාජාංගනය,

එච්.කේ.එස්. ප්‍රියදර්ශන 305/86 පහල බදලව මාස්පොත,

පී.ආර්. රත්නායක මාන්කට්ටුව කැස්බෑව,

ඩී. පද්මරත්න දෙහිගස් හංදිය රත්ගම,

සී.කේ. එදිරිසිංහ අන්දරවැව පාර තලාව, 

ඩී.එම්. නිරෝෂාණි 47 වැව රවුම කුරුණෑගල,

එන්. සූරියආරච්චි 47 වැව රවුම කුරුණෑගල,

එස්. සූරියආරච්චි 47 වැව රවුම කුරුණෑගල,

සූරියආරච්චි 47 වැව රවුම කුරුණෑගල, 

ආර්.එම්. සේනක බණ්ඩාර මැදගම කරඹේ මහව,

ඩබ්ලිව්.ඒ. ගුණවර්ධන මූර්තලගම ගනේවත්ත නිකදළුපොත,

ඩබ්ලිව්.එම්. සෝමවති උල්පතගම නාගොල්ලාගම, 

එම්.ඩබ්ලිව්.ජී. සරත්  183 වෙලගෙදර උයන වෙලන්ගොල්ල වත්ත කුරුණෑගල, 

එස්.ඒ. විමලසේන පන්සල පාර ගනේමුල්ල,

ඩබ්ලිව්.එස්. වික්‍රමසිංහ 12/9 උඩවල්පොල කුරුණෑගල,

කේ.එම්. හීංබණ්ඩා දළදාගම කොස්වත්ත බලල්ල,

සී.ඒ.එච්.එම්. දිසානායක 33 ජනජයපුර මහව, 

එල්.ඩබ්ලිව්. ශිරානි, 

ඩී.එම්. සේනාරත්න රන්දෙණිගම නිකවැරටිය,

සමරතුංග, හිරිපිටිය,

ඒ. විජේසිංහ ලිදපිටිය හිඳගොල්ල, 

රූපසිංහ පොතුපිටිය, වාද්දූව,

කේ.ඩබ්ලිව්. කුසුමාවති උඩවල්පොළ කුරුණෑගල, 

දිලිමා රහිමා මහව,

ජේ.ඒ. ධර්මසිරි පෙරේරා 97/48 පානදුර, 

ජේ.සීතා කළුතර,

මෛත්‍රීපාල හංවැල්ල,

එම්.එම්. චාන්දනී කරඹේ මහව හා  ජේ. තිලකා අනුරාධපුර

සී.ඒ.එච්.එම්. දිසානායක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එච්.එම්. සුමනාවති වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල මාරු කර එවා ඇත.



අදහස් (0)

පොතුහැර අනතුරේ තුවාල ලැබුවෝ

නිහාල් Wednesday, 30 April 2014 05:11 PM

වගකිවයුත්තන් ඉල්ලා අස්වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 30 April 2014 05:13 PM

ලංකාදීපයට ස්තුතිය පුදකරමි, මේ උදාර මෙහෙවරට. (නි)

:       0       0

රූපවතී Wednesday, 30 April 2014 03:08 PM

ලංකාදීප එසැනට බොහොම පින් ! අනතුරට පත් සැමගේ විස්තර මහජනතාවට, ඔවුන්ගේ පවුල්වලට දැන ගැනීමට මෙසේ යොමු කිරිම ..ස්තුතියි ..! (ස)

:       0       0

දිල් Wednesday, 30 April 2014 03:58 PM

ඔබ මාධ්‍ය වගකීම නිසි පරිදී ඉටු කලාට ගොඩාක් පින් (දී)

:       0       0

නිලන්ති Wednesday, 30 April 2014 04:12 PM

එසැණට මල් මිටක්. ගොඩක් පින්. (ස)

:       0       0

කුමාරි Wednesday, 30 April 2014 03:26 PM

අවංකවම ලංකාදීප කළ මෙහෙවරට හිස නමා ආචාර කරමි. (ස)

:       0       0

නිරංජන් Wednesday, 30 April 2014 03:37 PM

අවංක හොද සේවාවක් (දී)

:       0       0

ජයවර්ධන Wednesday, 30 April 2014 04:00 PM

මෙවන් දේ පළ කිරිම ගැන ලංකාදීපයට ස්තුතියි. ඒ වගේම අනතුරට ලක්වූ අයගේ ඥාතින්ට මේ ගැන දැනගන්න හොඳ පිටුවහලක් වේවි මේ දේ. (ස)

:       0       0

ලාල් Wednesday, 30 April 2014 04:14 PM

ලංකාදීපයට අවංක ස්තුතිය පුද කරනවා. මෙවන් වූ උදාර මෙහෙවරට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 16 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 1016 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 948 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 758 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6948 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2161 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34242 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site