(විමුක්ති එස් රුද්‍රිගු)
තායිලන්තයේ පැවැති ආරාධිත කණිෂ්ඨ කෙටිදුර ඔරු පැදීමේ තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දස්කම් දක්වමින් කාන්තා ඉසව්වලින් රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 10ක්ද, පිරිමි ඉසව්වෙන් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 6ක්, ලෝකඩ පදක්කම් 1 ක්ද දින ගැනීමට සමත්ව ඇත.
එසේම කනිෂ්ඨ කෙයක් ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙක් දිනා ගැනීමට සමත්ව ඇත. මෙම තරඟාවලියට පාකිස්තානය, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය සහ හොංකොං, චීනය යන රටවල් තරඟකරුවෝ 125 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය, පාකිස්තාන, මැලේසියා සහ චීන ක්‍රීඩකයන් ගෙන් එල්ල වුණු දැඩි තරඟකාරීත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇත.
තායිලන්තයේ පුටමොන්ටන් දිස්ත්‍රිකක්යේ පසුගිය 14 සහ 15 මෙම තරඟාවලිය පැවැත්විණි.
නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ වැඩසටහනක් මේ මස 25 වැනිදා ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ
වැටුප් දීමනා නොමැතිව කටයුතු කරන බව මැණික් හා ස්වර්ණාභරණ පරියේෂණ ආයතනයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 58 ක් ලඟ තබාගෙන එම මුදල් නෝට්ටු දී කිසියම් භාණ්ඩයක් මිළදී ගැනීමට යාමේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගත් පාස
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට -1.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.0 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛ
අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධති මගින් වලක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමා
දිගන ප්‍රදේශයේ රූගත කළ චිත්‍රපටියක අවශ්‍යතාවය සඳහා මුද්‍රණය කළ බව කියන ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු හතරක් රැගෙන භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාසල් සිස
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
පදක්කම් 40 රැගෙන ලක්දරුවෝ දිවයිනට
fairoos Monday, 23 December 2024 03:32 PM
සුබ පැතුම්