IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පෞද්ගලික බසයට ගිනි තියලා?

ඇත්කඳුර පුල්ලි මලේ පාලම ලග නවතා තිබූ පුද්ගලික බසයක් සිකුරාදා  රාත්‍රියේ ගිනි තබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත. 

පෞද්ගලික ආරවුලක් මත ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි. 



අදහස් (0)

පෞද්ගලික බසයට ගිනි තියලා?

නිමල් ලලිතා Sunday, 15 December 2013 08:23 AM

පාලි මේ රටේ වැඩිම දෙනෙක් ඔබ සේ සිතනවා නම්. (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 15 December 2013 09:20 AM

ලීසින් ගෙවන්නට බැරිව හිග හිටියාමත් ඔහොම කරන අය ලංකාවේ බොහෝමයි.(නදී)

:       0       0

සෙන්තිල් නාතන් Saturday, 14 December 2013 03:03 PM

මේ ප්‍රයිවට් බස් රියදුරන්ගේ සහ කොන්දොස්තරලාගේ හැසිරීම සහ ක්‍රියා කලාපය අන්තිමය. ලංගම බස් පමණක් දාවනයට යෙදිය යුතුය.(නදී)

:       0       0

අල්විස් Saturday, 14 December 2013 03:45 PM

ඉන්ෂුවරන්ස් එකෙන් ගාණක් ගන්නත් ඔහොම දේවල් කරන ගොයියලා ඉන්නවලු. (නදී)

:       0       0

රනිල් ප්‍රියංක Sunday, 15 December 2013 02:49 PM

එන්.ඒ නොම්මරයක් නේ. අනිවාර්‍යෙයන් ලීසිං නම් ඉවර ඇති. තරහකට කරපු වැඩක් වෙන්න ඕනා. අනිත් කෙනාගේ රූට් එක එක දවසක් හරි දුවන්නේ නැති උනාම හිත ඇතුලෙන් හිනා වෙන අය තමයි දැන් ඉන්නේ. ගිනි තියපු අයට කවදා හෝ මේ පව ඵලදෙනවා.(නදී)

:       0       0

ලලිත් Saturday, 14 December 2013 04:46 PM

ඔය තරම් කම්පා වෙන්ඩ අවශ්‍ය නැහැ. මගීන්ගේ ආරක්ෂාව තකා ෆුල් ඉන්ෂුවරන්ස් දාලා ඇතිනේ.(නදී)

:       0       0

අසෝකා Saturday, 14 December 2013 05:52 PM

වෛරයෙන් වෛරය කිසිදා කෙලෙස වත් නැහැ සන් සිදෙන්නේ. කිමද මිනිසුනි, වෛරයට මේ තරම් නුඹලා පෙම් බඳින්නේ.(නදී)

:       0       0

පාලි Saturday, 14 December 2013 07:53 PM

මිනිසුනේ මේ නැති කරන්නේ ජාතික ධනයයි මේවා පුද්ගලික උනත් රටේ මුදල්.(නදී)

:       0       0

ශාන්ති Saturday, 14 December 2013 10:59 PM

මොන අපරාදයක්ද? (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 27 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 196 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 224 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 519 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 446 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 335 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 119 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 92 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site