IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික බස්වල හොරයක් අල්ලයි

(කාංචන කුමාර ආරියදාස)

පළාත් අතර ධාවනය වන පෞද්ගලික බස් රථ සියයට අනූවක් පමණ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් රාජ්‍ය ආයතන සෞඛ්‍ය අංශ යුද හමුදාව නාමයන් භාවිතා කරමින් ධාවනයේ යෙදෙන බව අද දින  සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වූ බව උතුරුමැද සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කියයි .

උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී  ප්‍රවාහන අධිකාරිය සහ දඹුල්ල පොලිසිය එක්ව දඹුල්ල නගරයේදී  පළාත් අතර ධාවනය වන පෞද්ගලික බස් රථ  පරීක්ෂාවට ලක් කළේය.

බස්රථ බොහෝමයක කල්  ඉකුත් වූ අවසරපත්‍ර ,හා විවිධ රාජ්‍ය ආයතන ප්‍රධානින්ල බාදී ඇති ලිපි ආදී  පෙන්වමින් මගින් ප්‍රවාහන ය කර ඇති බව එහිදී අනාවරණය වූ බව ද වාර්තා වෙයි.

විශේෂයෙන්  බස්රථ වෘත්තීය සමිති නායකයන් ගේ බස් බස්රථ මෙසේ නීති උල්ලංඝණය  කරමින් පළාත් අතර මගී ප්‍රවාහනයේ යෙදෙන බවත් . බස්රථ රැසකම කොළඹ ජාතික රෝහල, රිජ්වේ ළමා රෝහල, අවසරලතත්  රාජ්‍ය සේවකයන් ප්‍රවාහනය ,යුධ හමුදා නිලධාරින් ප්‍රවාහනය ,ආදී නම් ප්‍රදර්ශනය කරමින් ඉතා සූක්ෂම ලෙස විවිධ රාජ්‍ය ආයතන නිලධාරීන් ගෙන් ලබා ගත් ලියකියවිලි පෙන්වමින් ධාවනයේ යෙදෙන බව අනාවරණය කර ගැනීමට පරීක්ෂක කණ්ඩායමට හැකි විය

ඇතැම් බස්රථ  කොන්දොස්තරවරුන් සහ රියදුරන් සදහන් කළේ තම බස් රථ හිමියන් මෙම ලියකියවිලි සකසා ලබාදී ධාවනය කරන ලෙස ඉල්ලා සිටි නිසා තමන් රැකියාව කරන බවය



අදහස් (1)

පෞද්ගලික බස්වල හොරයක් අල්ලයි

කිරි පුතා Monday, 16 August 2021 04:14 PM

එදිනෙදා හම්බ කරගෙන කන මිනිසුන් එහෙම කරන්නෙ. රට වහන්න වහන්න කියලා කෑ ගැහුවට මේවා ප්‍රශ්න . අපි අපි ආරක්ෂා විය යුතුයි .

:       2       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 12 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 73 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 290 0

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 644 0

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 887 2

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමිගෙන් කෝටියක්
2024 නොවැම්බර් මස 07 697 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 57 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1388 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site