IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පෞද්ගලික රෝහලට අත් බෝම්බය ගෙනා අය මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාරාහේන්පිට පෞද්ගලික රෝහලට  අත් බෝම්බයක් ගෙන ආ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඉදිකිරීම් සමාගමක සේවකයකු බව කියන සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතුවල පැමිණ දින 12 පමණ වන බව ද පොලිසිය කියයි.



අදහස් (6)

පෞද්ගලික රෝහලට අත් බෝම්බය ගෙනා අය මාට්ටු

කිරි පුතා Wednesday, 15 September 2021 06:23 PM

ත්‍රීකුණාමලය.....හිතාගන්න අමාරුයි හඳ බාගෙන් බැස්සද , පුල්ලි සහිතව බැස්සද ?

:       4       15

Kule Wednesday, 15 September 2021 06:44 PM

අසරණ රෝගීන් සිටින රෝහලකට මෙවැනි දේවල් කරන්න කොපමණ දරුණු හිතක් තියෙන්න ඇද්ද

:       9       9

fairoos Wednesday, 15 September 2021 07:38 PM

ඥානසාර හාමුදුරුවෝ කියපු එක පොඩ්ඩක් හොයල බැලුවොත් හොඳයි .සර් ඉන්නකම් ඕවා බෑ

:       12       8

Nihal Wednesday, 15 September 2021 07:45 PM

ඡන්දයක් එනවා වත්ද?

:       4       23

Gunawardjana Wednesday, 15 September 2021 09:33 PM

පුරුදු විදියට නිදොස් කොට නිදහස් වෙයි

:       0       8

Warnakulasuriya Shirantha Wednesday, 15 September 2021 09:47 PM

ජන්ද බිය.

:       1       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියලුව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 2 0


වැලිමඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 40 0


මහනුවර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 75 0


හම්බන්තොටම ජාජබට
2024 නොවැම්බර් මස 15 117 0


බණ්ඩාරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 80 0


කඹුරුපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 68 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 242 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site