(අංජුල මහික වීරරත්න)
මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ වල ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට කැබිනට් අනුමැතිය
මැක්ස් Monday, 11 September 2023 10:27 PM
සාමාන්‍ය පුරවැසියන් වන අප දැන් ඉතින් ලෑස්ති විය යුත්තේ අන්තර් සහෝදරවරු, ජවිපෙ, පෙරටු වැනි දේශපාලන විහිළුකරුවන් "නිදහස් අධ්‍යාපනයට අත නොතබනු", "හොර වෙද විදුහල් අකුලා ගනු", "වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීම නවතව්" වැනි පෝස්ටර්, පුවරු ඔසවාගෙන පාරවල් වසාගෙන යන පෙළපාලි නැරඹීමටය. ඔවුන් එළවා දැමීම සඳහා පොලිසිය එල්ල කරන කඳුළු ගෑස්වලින් අපේ ඇස් පුරවා ගැනීමටයි. මාර්ග තදබදය නිසා බස් රථවල දාඩිය මුගුරු පෙරාගෙන ඉන්නටයි. එසේම ඒවා මෙහෙයවන දේශපාලන නායකයින්ගේ දූ දරුවන් විදේශවල ඇති එවැනි පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගැනීම් නොදැක්කා වගේ සිටීමටයි... අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ..?
kamal Monday, 11 September 2023 10:34 PM
දැන් ඉතින් අර "වමේ" සෙට් එක මහා පාරේ බෙරිහන් දෙන්න පටන් ගනීවි.
කිරිපුතා Monday, 11 September 2023 11:24 PM
මෙය අත්‍යවශ්‍යම දෙයක් රටට. දැන් දොස්තරලා ටිකයි අරන්තරේ වැද්දෝ ටිකයි රෙදි උස්සගෙන එයි. යන දොස්තර කෙනෙකුට රට යන්න පුලුවන් . රටතුල තව තව ඒ වෘත්තිය ට යන්න මාර්ග බිහි වෙන්න ඕන.
Perera Tuesday, 12 September 2023 01:56 AM
දැන් GOMA එකේ කුහක සෙට් එකයි,රට්ටොයි ,පෙරට්ටොයි ,අන්තරේ සෙට් එකයි එයි රෙදි උස්සාගෙන
Lalla Tuesday, 12 September 2023 06:45 AM
යහපත් කාලීන යෝජනාවක්. දොස්තර ගොල්ල මේකට විරුද්ධ වෙන්න හේතු නෑ.උන්ට යන්න ඕන තැනකට ගියාවේ.... ලපයත් ලමයින්ට පිටරට ඉගැන්වීමට යැව්වේ. ඕනනම් වැද්ද ටිකක් තප්පුලයි...
සල්ලි Tuesday, 12 September 2023 07:17 AM
ඇදන් යට හැංගුණ කබ්බන් නැවත දොරට වඩම්මන මාධ්‍ය සාකච්ඡා ව.
පැරකුම් Tuesday, 12 September 2023 07:28 AM
දැන් බලමු GMOA එක සයිටම් එකට කරපු අපරාධය මේවටත් කරයිද කියල…!
Bamunuarachchi Tuesday, 12 September 2023 08:33 AM
බොහොම හොදයි. තවත් ජල ප්‍රහාරක වාහන කීපෙකුත් ගෙන්වන්න සුදානම් ශරීරෙ කියලා.
Rohana Tuesday, 12 September 2023 08:40 AM
ඔන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධව GMOA දැනටමත් මත ප්‍රකාශ කරනවා.
nimesh Tuesday, 12 September 2023 09:04 AM
අනිවාර්යෙන් විය යුතු දෙයක්
Jayasekara Tuesday, 12 September 2023 09:44 AM
හොඳ තීරනයක්.... කැමති අයට සල්ලි දීල උපාදිය ගන්න පුලුවන්....රට පෙරලන්න පාර දිගේ අවුරුදු ගනන් තපිනවට වඩා මෙහෙම හොදයි.....
Bunny Preena Tuesday, 12 September 2023 10:19 AM
පෘද්ගලික විශ්ව විද්‍යල කිහිපයක අවශ්යතාවය බොහොම තදින් තියෙනව. ළොව පිලිගත් හොනද ප්‍රමිතියකින් යුතුවු විඉශ්ව විද්‍යල කිහිපයකට කොමිස් ඉල්ලන්නෙ නතුව මෙහි ස්තාපනය කරන්ට අවස්තා ලබා දුන්නොත් අපෙ දරුවන්ට හොඳයි.
රනේ Tuesday, 12 September 2023 11:58 AM
බොරදියේ බාන මාලු... ජන්දෙදි බලාගමු.
බද්රානි Tuesday, 12 September 2023 01:34 PM
මතකද..? පහුගිය කාලේ "GOMA" දොස්තර මාෆියාවට රැවටිලා, මේ රටේ ජනතාව මහපාරේ රිලා නැටුම් නටලා එදා තිබුන "සයිටම්" ආයතනය විනාශ කළා. අන්න එවල ප්‍රතිපල තමයි දැන් ඒ අඥාන ජනතාව බුක්ති විඳිමින් සිටින්නේ...ඒ පෞද්ගලික විශ්ව විද්‍යාලයට කල අපරාධයට වචනයකින් හෝ හවුල් උන අයට එහි ප්‍රතිපල මේ වනවිට බුක්ති විඳීමට ලැබී තිබෙනවා. දොස්තරලාට මේ රටේ ඉන්න බැරි තත්වයක් හා රෝගීන්ට අවශ්‍ය වෛද්‍යවරු රෝහල් තුල නොමැති තත්වයක් ඇතිවී තිබෙනවා.. එදා මේ රට තුල වෛද්‍යවරු අධික බව කියා සමාජය නොමග යැව්වා... මුදල් තිබුන දෙමව්පියන් ඔවුන්ගේ දරුවන්ව එංගලන්තය වැනි රටවලට යැව්වා... දැන් ඒ දරුවන් මේ කාලකන්නි අමන කුහක මිනිස්සු ඉන්න රට දිහා හැරිලාවත් බලන්නේ නැහැ. මම නම් කියන්නේ මෙවුන්ට මෙහෙම වෙලා මදි කියලයි.. අනුන්ගේ බොරු බේගල් වලට රැවටිලා මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශකිරීමට දායක වුවන්ට ශාපවේවා!! බෙහෙත් හා වෛද්‍යවරු නැතිව පීඩාවට පත්වේවා!! තව ටිකෙන් අඥාන උඹලා මාෆියා කාරයින්ගේ කීමට රැවටිලා "සුව සැරිය" ගිලන් රථ සේවයත් නැති කර ගන්නයි ගියේ..
චන්දන Tuesday, 12 September 2023 07:03 PM
සමහර ප්‍රතිචාරවලින් පේනවා දොස්තරලා රට හැර දාලා යන එක නිසා මේ කරන වැඩේ හොඳයි කියලා. ඒත් ඒක එහෙම නම් වෙන එකක් නැහැ. සල්ලි තියෙන එකා ඔතන ඉගෙන ගනී. ඒත් ලක්ෂ 2ක වත් පඩියකට එයාලා මෙහෙ ඉන්නේ නැහැ... අනිවාර්යයෙන්ම රට යන සෙට් එකේ ඉදිරියේම එයාලා ඉඳීවි... අනෙක අවසන් අවුරුද්ද බොහෝවිට පිටරට වෙන්න පුළුවන්...
රා. ෂණ්මුගනාදන් Wednesday, 13 September 2023 05:01 AM
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අපේ රටේ ඇති කර හෝ ක් අපි පිට රටට එවන්න සල්ලි ඉතුරු කරන් පුළුවන්