රජ්‍ය නොවන විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත නීතිපතිට යවා ඇතැයි ද ඔහුගේ අනුමැතියෙන් පසු ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කෙළේය. මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලේ වැඩ ලබන මාර්තු වන විට අවසන් වෙතියි ද අමැති කීවේය.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෞද්ගලික සරසවි කෙටුම්පත නීතිපතිට
නිහාල් ඩයස් Monday, 05 December 2011 07:39 PM
මේක මීට කලින් කරන්නයි තිබුණේ
MFSU රාගම Monday, 05 December 2011 09:22 PM
නෑ,අපි ඒක වෙන්න දෙන්නේ නෑ,කවුරු හරි මේක හොදයි කියනවනම් එයා නිදහස් අධ්‍යාපනය විනාශ වෙනවාට කැමති කෙනෙක්,නැත්නම් මුකුත් දන්නෙ නැති කෙනෙක්.
රජිත් Monday, 05 December 2011 09:41 PM
ඕක කරනවට අකමැති කැම්පස් ගිහින් රස්සාවක් නොලැබෙයි කියල බයේ ඉන්න අය විතරයි. නැත්නම් මුලු ලංකාවම කැමතියි
මලිත් ජයසේකර Monday, 05 December 2011 09:20 PM
අනිවාර්යෙන් මේක විය යුතු දෙයක්. අපිත් කැමති පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ පටන්ගන්නවට. මේක තවත් දියුණුවෙලා තව ගොඩක් පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න ඕන..
ka Monday, 05 December 2011 10:01 PM
ගොඩක් හොද වැඩක්. උසස්පෙළ සමත්වුණාට විශ්වවිද්යාලයෙන්න බැරි වුණ අය පිටරටවලට ආවත් හොද රස්සාවල් දෙන්නෙ නෑ.
මංගල Monday, 05 December 2011 10:10 PM
ලංකාවේ ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි
රසික චන්දිම Monday, 05 December 2011 11:16 PM
පුරාන භාරතයේ බමුණන් තම බලය රැකගැනීමට කලේ වෙනත් කුලයක පුද්ගලයකු වේදය කියවනු ලබූවොත් ඔවුන්ගේ කටට උණු තෙල් වක්කිරීමට නියෝග කිරීමය්. අද වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට කැමති බහුතරක් සිදුන්ගේ ඉරණමද වෛද්‍ය බමුණු කුලය විසින් පාගා දමා ඇත්තේ පැරණි කපටි බමුණන් අනුවම යමිනි.
ගිහාන් Monday, 05 December 2011 11:54 PM
හරිම විශිෂ්ටයි
සුරංග Tuesday, 06 December 2011 12:22 AM
ලංව ගොඩ ගන්න මේවගේ නිර්භීත තීරන ගන්න ඕනෙ
ගයාන් Monday, 05 December 2011 11:52 PM
ඕක අකමැති වෙන්න දෙන්නෙ නෑ කියන මහත්තය පෞද්ගලික රෝහල් තියනවට අකමැති නැදද කියල කියන්නෙ නෑනේ.
ලුෂාන් Tuesday, 06 December 2011 02:05 AM
හරි හොද වැඩක්
ජෝසප් පෙරේරා Tuesday, 06 December 2011 07:58 AM
නිදහස් අධ්‍යාපනය නිසා අද රට දියුණු වෙලාද. උගත් අය රැකියා බිහි කරනවා වෙනුවට රැකියා ඉල්ලා පිකටින් කරනවා.
රත්නායක Tuesday, 06 December 2011 09:30 AM
ඔය මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලේ වැඩ ඉක්මන් කරනවා වාගේම රජරට අඩුපාඩු හදන්න උනන්දුවෙන්නෙ නැත්තෙ ඇයි?
තුෂාර Tuesday, 06 December 2011 09:47 AM
අනිවාර්යෙන් පුද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕන.
නිවන්ත Tuesday, 06 December 2011 09:49 AM
ඕකෙන් රටට සෙතක් නෑ. සල්ලි තිය අයට හොදයි. මේ වෙනුවට තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පටන් ගන්න.
විමල් Tuesday, 06 December 2011 10:14 AM
මෙකත් ජාත්‍යන්තර කුමන්ත්රණයක ප්‍රතිඵලයක්
අසංක Tuesday, 06 December 2011 10:32 AM
මෙතන කුල බේදයක් නැ, සුදුස්සාට සුදුසු තැන මිසක් නුසුදුස්සට එක ලැබෙන එක වැරදි ..කෙනෙක්ගේ ජිවිතයක් එක්ක නුසුදුස්සෝ සෙල්ලම් කරන්න හදන එක නවත්තන්න ඕනේ නේද ?
වෛද්‍ය සිසුවෙක් Tuesday, 06 December 2011 10:37 AM
ශ්‍රී ලංකාව තුළ වූ සියළුම උසස් අධ්‍යාපන හා තාක්ෂණික /වෘත්තීය අධ්‍යාපනය ආවරණය වන පරිදි ගුණාත්මකභාව රක්ෂණය සහ ප්‍රමිතිගත කරන ජාතික සභාවක් පිහිටුවීම සදහා වූ ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශ ද මෙයට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුය.
සී ඩබ් ඩබ් Tuesday, 06 December 2011 10:58 AM
මේක වෙන්නෙ සිද්ද වෙන්න ඕන විදියට නෙමෙයි. නිදහස් අධයාපනය විනාශ වෙනවා මේකෙන්.
pDp Tuesday, 06 December 2011 12:09 PM
හොද වැඩක්
PG Tuesday, 06 December 2011 02:19 PM
ඇත්තටම ඒකෙ තියන වැරැද්ද මොකක්ද? මේ වැඩේ වැරදියි කියන කෙනෙක් අපිට වැරැද්ද කියල දෙනවද?
උසස්පෙළ සිසුවෙක් Tuesday, 06 December 2011 03:05 PM
රටක අනාගතය රදා පවතින්නේ බුද්ධිමතුන් අතේද?
DD Tuesday, 06 December 2011 04:11 PM
රටේ පොදු විභාගයකින් අසමත් වෙන ධනපතින්ගේ දූපුතුන්ට පමණක් වෛද්‍යවරු වෙන්න පාර කැපීමක් විතරයි. දුප්පත් ළමයෙකුට මේ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ගන්න අවස්ථාව තියෙනවද?
ඉමිටියාස් Tuesday, 06 December 2011 04:32 PM
මේ සද් ක්රියාවේ ප්‍රතිඵලයක් ලෙස, නිරහන්කාර දොස්තර මහත්වරු ටිකක් අපේ රටේ බිහිවේවායි පතමි.
sajith Tuesday, 06 December 2011 04:15 PM
මේවගේ දේවල් තමන්ගේ වාසියට කරන දේවල්.