IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘පුදනකොටම කාපි යකා‘

තාක්ෂණ විෂයන්ගෙන් උපාධි පාඨමාලා හදාරන සිසුන්ගේ හා සියලුම විශ්ව විද්‍යාල වල අඩුපාඩු සම්බන්ධව උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරු සමග පසුගිය (29) වන දින සාකච්ඡා කර සිසුන්ගේ අවශ්‍යතාවන් සම්බන්ධව සියලු පහසුකම් ලබා දිමට තීරණ ගනිද්දි සිසුන්ගේ විරෝධතාවයන් හේතුවෙන් මෙවැනි කනගාටුදායක සිද්ධියක් ඇති වී ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එච්එන්ඩීඒ සිසුන්ට පොලිසිය පහරදීම සම්බන්ධයෙන් එසැණ කළ විමසීමකදී පැවසීය.

ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන් විරෝධතාවක නියෙලන බවත් එම සිසුන් හමුවිමට අමාත්‍යංශ ලේකම් වරයා සිසුන් හමුවි සාකච්ඡා කර ගත් තීරණ දැනුම් දීමට සුදානම්ව සිටි බවත් විරෝධතාවයන් හමුවේ පොලිසියට සිසුන්ව අමාත්‍යාංශ ලේකම් වරයා හමුවිම සදහා කැඳවාගෙන ඒමට නොහැකි වූ බවත් සිසුනගේ කලබලකාරී තත්වය මග හරවා ගැනීමට පොලිසිය සමග සිසුන් ඇති කර ගත් ගැටුම දුරදිග ගිය බවත් අමාත්‍ය වරයා පැවැසීය.



අදහස් (0)

‘පුදනකොටම කාපි යකා‘

තිලක්-ඩුබායි Monday, 02 November 2015 11:33 AM

යහ පාලනයන් දරුවන්ගේ ඔලු පාලන එකත් කරනවද?ලැජ්ජයි.(අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 02 November 2015 11:34 AM

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කි වැනි පන්තියට වෙනකම් ඉගෙනගෙන තියෙනවද?නොදන්නා කමටයි අහන්නේ. (අ)

:       0       0

ඉමාක් Monday, 02 November 2015 07:57 PM

දැන් මේවා කියලා හරියන්නේ නැහැනේ (නි)

:       0       0

බන්දුල Monday, 02 November 2015 11:57 AM

අධ්‍යාපන අමාත්‍යංශයට ගැටලු සදහා බදදා දින ගිය විට කමිටුවට දමනවා කියා රවටා කල් මරණවා, කමිටුව රැස්කරවන දිනයක් නැහැලු. (අ)

:       0       0

විතාන Monday, 02 November 2015 09:25 PM

ඉවසීම නැතිකමයි මේ හැමදේටම මුල (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 November 2015 12:10 PM

අමතක කරන්න එපා ඇමති තුමෝ , අවුරුදු හතරාමරකට පමණයි බලය ඔබලාට දීල තියෙන්නේ (අ)

:       0       0

අංගොඩ ලාල් Monday, 02 November 2015 12:17 PM

දැන් ඉතින් කතා කියලා වැඩක් නැහැ. (ර)

:       0       0

සෙනෙවි Monday, 02 November 2015 12:28 PM

ඕන ගොනෙකුට බොරු කියන්න පුළුවන් (අ)

:       0       0

චන්දන Monday, 02 November 2015 12:36 PM

මමත් 1985 වගේ කාලයේදී සිසු උද්ඝෝෂණ වලට සහභාගිවෙලා තියෙනවා. ගුටි කාලත් තියෙනවා. ප්‍රතිඵලයක් හැටියට රාගම පිහිටවූ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉවත් කරගත්තා. සටන් කරලා තමයි යමක් ලැබෙන්නේ. (නි)

:       0       0

පුෂ්ප Monday, 02 November 2015 11:36 PM

චන්දන, ඔයාට නම් යමක් ලැබෙන්න ඇති රාගම පීඨය ඉවත් කිරීමෙන්. නමුත් ලංකාවට එමඟින් සිදු වූ පාඩුව අති විශාලයි. (නි)

:       0       0

සිතුම් Tuesday, 03 November 2015 08:43 AM

මේ අයගේ කතාව නිකන් ළමයින්ට පොලිසිය ගැහුවා පළවෙනි වතාව මේක වගේ (හේ)

:       0       0

කුරුවිට Monday, 02 November 2015 01:13 PM

ඇමති තුමෝ නිකම් පාර්ලිමේන්තුවේ කච කච ගෑවට ඉගෙන ගත්තු ළමයිට ඔයාගේ කණගාටුව තේරෙනවා (අ)

:       0       0

බන්දුල ඕස්ට්‍රේලියාව Tuesday, 03 November 2015 12:29 AM

එහෙම තීරණය කර තිබුනා නම් කලින් කියන්න තිබුනනේ. ඇයි ළමයින්ට තඩිබානතුරු හිටියේ. පුංචිදේටත් මාධ්‍ය සාකච්ඡා තියන ඔයාලට ඕක අමතක වුණා කියලා හිතන්න අමාරුයි. අනික ඔයාගේ ඔය කතාවට ශිෂ්‍යයෝ නම් තවම ප්‍රතිචාරයක් දක්වා නැහැ නේද? (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 03 November 2015 01:51 AM

දැන් ඉතින් ඉස්සර වගේ නැතුව නිදහසේ උද්ඝෝෂණ කරන්න පුළුවන්නේ.(නි)

:       0       0

ටුෂාන් Tuesday, 03 November 2015 03:15 AM

දැන් ඉතින් මොනවා කියන්න බැරිද? (නි)

:       0       0

ඩේවිඩ් Tuesday, 03 November 2015 03:24 AM

දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයි (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 03 November 2015 03:25 AM

ඕනෑම කෙනෙකුට දැන් ඕනෑම දෙයක් කියන්න පුළුවන්නේ (නි)

:       0       0

සෙනරත් Tuesday, 03 November 2015 03:29 AM

තව ටිකක් ඉවසලා බලමු. මෙහෙමවත් ආණ්ඩුව යන්නේ ලෝක වෙළඳපොළේ පෙට්‍රල් මිල අඩුවෙලා තිබෙන නිසයි. තව අවුරුද්දක් ඇතුළත බලාගන්න පුළුවන් ඉතිරිය. එතකොට ප්‍රමාද වැඩියි. (නි)

:       0       0

රෝහණ Tuesday, 03 November 2015 03:56 AM

ප්‍රනාන්දු මහත්තයා හරි. ඉස්සර කතා කළොත් අරයලට විරුද්ධව අනේ පහුවදාම කුදලා ගෙන යන්නේ සුදු වැන් එකකින්. දැන් එහෙම නැහැ . අනික මේ ලංකාවේ පලවෙනි සහ අවසන් පොලිසියෙන් ගුටි කෑම නෙවෙයි.මේවා කරවන්න උසි ගන්වන අය ගැන ඇයි මිනිසුන් කතා කරන්නේ නැත්තේ. (බ)

:       0       0

සුමිත් Tuesday, 03 November 2015 03:58 AM

අනේ අපි රැවටිච්ච රැවටිල්ලක් , නොදකින් මමත් ඡන්දෙ දුන්න නේද යහපලානේ ට , වරෙල්ලකෝ ලබන මාර්තු මාසේ දෙන්නම් කජු (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 02 November 2015 01:58 PM

ඕන ගොනෙකුට කියන්න පුළුවන්... (ර)

:       0       0

පෙරුමාල් Tuesday, 03 November 2015 04:34 AM

මේ කියන කරුණු මට නම් දැනෙන විදිහට එකිනෙකට පරස්පරයි. (නි)

:       0       0

සුරංග Monday, 02 November 2015 02:17 PM

යමක් වෙන්න තිබෙනවා නම් ඒක නවත්වන්න බැහැ (නි)

:       0       0

සිරි Monday, 02 November 2015 02:22 PM

අපි හිතාගෙන හිටියේ ඉන්දියාවේ පොලිසිය විතරයි මිනිසුන්ට එළිපිට එළවා එළවා පහරදෙන්නේ කියලා. බලාගෙන ගියාම ලංකාවේ පොලිසියත් ඉන්දියාවේ ගානටම වැටිලා. ලැජ්ජයි..... (නි)

:       0       0

යටවත්ත Tuesday, 03 November 2015 05:12 AM

හරි හරි. දැන් කතා ඇති (නි)

:       0       0

කුමාරසිරි Tuesday, 03 November 2015 06:01 AM

රෝහණ, ඔයා දන්නා කී දෙනෙක් එහෙම අරගෙන ගිහින් තිබෙනවද කියන්න බලන්න (නි)

:       0       0

ජයන්ත Monday, 02 November 2015 10:23 AM

බොරු නම් කියන්න එපා.(බ)

:       0       0

ප්‍රියංකර Monday, 02 November 2015 10:35 AM

ඕන කෙනෙකුට ගහන්න පුළුවන්. (ස)

:       0       0

දස්කොන් Monday, 02 November 2015 10:43 AM

මම බබා , මම මොකුත් දන්නේ නැහැ , කොහොමද වෙනස සැපද . අනේ මගේ කට. (ස)

:       0       0

බොලා Monday, 02 November 2015 11:00 AM

ඕන් කෙනෙකුට ගොන් තීරණ ගන්නත් පුලුවන්. (ස)

:       0       0

ප්‍රියංකර Monday, 02 November 2015 10:57 AM

ඕනේ කෙනෙකුට ගහන්න පුළුවන් කියලයි මම කිව්වේ. (ස)

:       0       0

දුමින්ද Monday, 02 November 2015 11:01 AM

යුද්දෙට කියපු කතාව මෙතනටත් අදාලද? (ස)

:       0       0

අමිත් Monday, 02 November 2015 11:07 AM

ඕනේ කෙනෙකුට ගහන්නත් පුළුවන් ඕවට උත්තර කියන්නත් පුළුවන් අමාත් තුමෝ. (ස)

:       0       0

අනුර Monday, 02 November 2015 05:40 PM

අපි හැමෝම නීතියට ගරුකරන්න ඉගෙනගන්න ඕනෑ. අපේ දරුවෝ හැමදේටම පාරට බහින එක මම දකින්නේ වැරදි දෙයක් කියලා. අඩුම වශයෙන් දෙමාපියන්ට වගකීමක් තිබෙනවා හොඳ නරක කියලා දෙන්න. (නි)

:       0       0

පියසේන Monday, 02 November 2015 05:44 PM

මේ මොනවා කිවුවත් අන්තිමට දුක්විඳින්නේ අහිංසක ළමයි (නි)

:       0       0

තිස්ස Monday, 02 November 2015 11:21 AM

හොදටම අර ළමයින්ට තඩි බාන්න උපදෙස් දීල දැන් එනව මෙතන පච හලන්න. දෙන්නම් පළාත් සභා එකට ඡන්දෙ බලාගෙන ඉන්නකෝ. ඇත්තටම දැන්නම් යමපාලනය තමයි. අපි රැවටුනා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4209 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 1 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 55 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 122 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 276 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 272 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site