IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘පුදනකොටම කාපි යකා‘

මහින්ද රාජපක්ෂ රජය අම්බලන්තොට වැලිපටන්විල ධීවර වරායේ ඉදිකළ පොදු පහසුකම් කැලෑ වදිමින් පවතී. ඇතැම් ගොඩනැගිලිවල දොර ජනෙල් උළුවහු හා වැසිකිළි හා නාන කාමරවල උපකරණ ද ගලවා ගෙන ගොස් ඇත.

welipata_2016714 welipata_20167142 welipata_20167143 welipata_20167144



අදහස් (0)

‘පුදනකොටම කාපි යකා‘

කින් බෙනට් Thursday, 14 July 2016 04:20 PM

මේකට වගකියන්න ඕනෑ හදපු කෙනා නෙමෙයි, දැන් ඒක පාලනය කරන අයයි. හදලත් දුන්නා නම් නිකන් ඉඳගෙන පාලනය කරගෙන යන්න බැරි හැටි? (නි)

:       0       0

ගුණේ Thursday, 14 July 2016 07:22 AM

ශ්‍රී ලංකාවේ මනුෂයෝ බහුතරකට අපේ කියන හැගීමක් නැහැ.(ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 14 July 2016 07:37 AM

මහින්ද මහත්තයා කළේ රටේ මුදල් වලින් නිසා මේවා රැකගැනීම රටේ යුතුකමක් නොවෙයිද? මේවා ජාතික අපරාධ (නි)

:       0       0

යහම්පත් Thursday, 14 July 2016 08:00 AM

මේ තරම් කැත මිනිස්සුද ඉන්නේ මේ රටේ? ඉතින් ළමයින්ගේ අනාගතය ගැන අහන්න දෙයක් තිබෙනවද? (නි)

:       0       0

උදය Thursday, 14 July 2016 08:00 AM

ඕව විතරක් නෙවෙයි මහින්ද සමයේ එක්සේත් කළ රටත් එක එක පිරිස් කඩා ගෙන යන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ..බොහොම කණගාටුයි (ම)

:       0       0

චන්දික Thursday, 14 July 2016 08:43 AM

ගුණේ, ඔබ හරියටම හරි. මමත් ඔබේ අදහසට එකඟයි (නි)

:       0       0

රසුන් Thursday, 14 July 2016 09:27 AM

මේවා ජාතික අපරාද .(හේ)

:       0       0

සෝමාවතී Thursday, 14 July 2016 09:37 AM

අපේ කියන හැඟීම් තියෙන හින්දනේ ඔක්කොම ටික ගලවාගෙන ගිහින් තියෙන්නේ. අනුන්ගේ කියලා හිතුනා නම් ඔහොම කරන එකක් නැහැ (නි)

:       0       0

දිනේෂ් Thursday, 14 July 2016 09:50 AM

කැලේ හැදුවම ඕවට යන්නේ රිලවු විතරයි. මේවා හැදුවේ කොමිස් ගහන්න මිසක් මිනිස්සු ඉල්ලලා නොවෙයි. ඒ කාලේ ඔක්කොම සංවර්ධනේ ඔය වගේ තමයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 14 July 2016 11:19 AM

මේ රටේ විනය හදන්න අර පිලිපීනයේ නව ජනාධිපතිතුමා වගේ කෙනෙක් එන්න ඕනෑ. (නි)

:       0       0

මනෝජ් Thursday, 14 July 2016 12:17 PM

මේ දේවල් තමයි ජාතික අපරාධ කියන්නේ.(හේ)

:       0       0

නාමල් Friday, 15 July 2016 06:52 AM

බදු මිල වැඩිවෙන එක අහන්නත් දෙයක්ද? (ර)

:       0       0

නිහාල් Thursday, 14 July 2016 03:51 PM

මෙවැනි දේවල් ආරක්ෂා කරන්න කවුරුවත් ඉදිරිපත් නොවන්නේ, ශ්‍රී ලාංකික පුරවැසියන් ඔය පළාතේ නැතුව ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 756 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1617 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2330 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5989 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4104 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38985 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site