IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘පුදනකොටම කාපි යකා‘

මාස  අටක කාලයක්  අක්‍රීයව තිබී අලුත් වැඩියා කර  අද(24) හවස යළි වැඩ  ආරම්භ කළ බෙන්තොට ප්‍රාදේශීය සභා ආදාහනාගාරය පළමු දේහය පුළුස්සා අවසන් කිරීමටත් පෙර  යළි අක්‍රීය විය.

පසුව සේවකයෝ ඉමහත් වෙහෙසක් දරා එම දේහය දවා දැමූ අතර දෙවැනියට දැවීමට ගෙනා දේහය අලුත්ගම ආදාහනාගාරයට ගෙන යාමට  සිදුවිය.



අදහස් (0)

‘පුදනකොටම කාපි යකා‘

ජයතු Wednesday, 24 August 2016 04:23 PM

අලුත්වැඩියාව හරියට කරලා නැහැ වගේ. (නි)

:       0       0

ධම්ම Wednesday, 24 August 2016 04:32 PM

මේවා තුළ මහා සංකීර්ණ යන්ත්‍ර නැහැ. කෑලි අමුණා අලුත්වැඩියා කරනවාට වඩා ලාබයි අවශ්‍ය කොටස් අලුතින් සවිකරන එක. (නි)

:       0       0

මොහොට්ටි Wednesday, 24 August 2016 04:44 PM

දැන් අර මානව හිමිකම් කරන අය මේවට වගකිවයුත්තන්ට නඩු එහෙම පවරන්නේ නැද්ද? (නි)

:       0       0

කරු Wednesday, 24 August 2016 06:53 PM

ඔයවගේ පුංචි අලුත්වැඩියාවක්වත් කරගන්න බැරි මොකද? ගෑස් බටයකින් හරියට යැව්වා නම් ඇවිළෙනවනේ.

:       0       0

දිලන්ක Thursday, 25 August 2016 02:05 AM

මෙහෙම සුළු දෙයක්වත් කරගන්න අපේ අයට බැරි හැටි? (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 25 August 2016 04:31 AM

අද කොහෙත් ඕක තමයි වෙන්නේ. ගුණාත්මකබවින් අඩු භාණ්ඩ හා සේවා සඳහා වැඩිපුර කොමිස් ගැහිලි වලට තමයි කාගේ වුණත් ඇස යන්නේ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 24 August 2016 03:44 PM

මෙම ආදාහනාගාරය ක්‍රියාත්මක වෙන්නේ විදුලි බලයෙන්ද නැත්නම් ගෑස් බලයෙන්ද ?\nපළමු දේහය දවා දැමූ සේවකයන්ට සියලු දෙනාම, විශේයෙන් පවුලේ අයගේ ස්තුතිය පුද කල යුතු වෙනවා. මේ ආදාහනාගාරය \" රිපෙයාර් \" කරපු සමාගම, බාගයක් දවාගැනීමටවත් බැරිවුන දේහයේ පවුලේ අයට විශාල වන්දියක් ගෙවිය යුතුය.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 6 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1509 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 649 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1507 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1249 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 613 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site