IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පුදන කොටම කාපි යකා

ගැබිණි මවුවරුන්ට ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා දුන් පෝෂණ මල්ලේ ඇති කවුපි සහ කඩවල  ගුල්ලන් සහිතව මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පැවතීම නිසා එම ද්‍රව්‍ය ලබාගත් ගිනිගත්හේන විවිධ සේවා සමූපකාරයට ආපසු ලබා දුන් බව බගවන්තලාව  මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.කේ.එල්. වසන්ත මහතා පවසයි.  ගැබිණි මවුරුන්ට රුපියල් දෙදෙසහක පෝෂණ මල්ලක් ලබාදීමේ ජාතික උත්සවයට සමගාමීව නෝර්වුඩ් වතුයායේ ගැබිණි මවුවරුන් 150 දෙනකුට ද පෝෂණ මල් බෙදා දි තිබිණි. පෝෂණ මළු ලබා ගත් මවුවරුන් කළ පැමිණිල්ලක් මත ඒවා පරික්ෂා කිරීමේ දී ගුල්ලන් ඇති බව දැක ගන්නට ලැබුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන ප්‍රදේශීය ලේකම් එච්.එම්.බී. හෙරත් මහතා කියා සිටියේ අදාල සමිතියට කිසිදු ගෙවීමක් නොකරන බවයි. මින් ඉදිරියට ලබාදෙන පෝෂණ මල්ලට අවශ්‍ය ද්‍රව්‍ය පෞද්ගලික අංශයෙන් ලබා ගන්නා බවයි.



අදහස් (0)

පුදන කොටම කාපි යකා

ප්‍රශා Sunday, 22 March 2015 08:40 AM

අද තවත් ගුල්ලෝ 10 ක් ඇමතිකම් ගන්නවා මෙහම යනකොට මුළු පාර්ලිමේන්තුවම ඇමතිලා වේවී . රතන සෝභිත චම්පික අනුර මේකටද කත් ඇද්දේ අවස්ථාවාදී උඹලට මේකටත් වාසි වෙන විදියට කියන්න දේවල් මවන්න පුළුවන්නේ. දැන් පට්ටපල් අලුත් මදක් ගහගෙන යනවා මහින්ද එක ඡන්දෙකට රු 43000 වියදන් කළාලු එතකොට 58 ලක්ෂයට රු බිලියන 250 ක් වෙන්න පුලුවන්ද ඒවත් අර පාරවල් හදනකොට සියයට 25 ක් වියදම් කරලා 75 ගසා කෑව කීව වගේ හොඳ වෙලාවට ලංකාවේ එවුන් වැඩියකට ගණන් බෑ (බ)

:       0       0

ප්‍රකාශ් Sunday, 22 March 2015 10:45 AM

කොහොමත් දැන් ගුල්ලෝ නේ ආණ්ඩු කරන්නේ. විදින එක තමයි කරන්නේ. යහ පාලන නඩේ කියන්නේ ගුල්ලෝ තමයි. (නදී)

:       0       0

ප්‍රනාම Saturday, 21 March 2015 11:49 AM

තව දේවල් ඉස්සරහට හම්බ වෙයි (නදී)

:       0       0

පිටිගල Saturday, 21 March 2015 01:16 PM

ප්‍රමිතිය රජයට සම්බන්ධ කිසිම තැනක නැහැ. (නදී)

:       0       0

විමුක්තිි Saturday, 21 March 2015 01:38 PM

ප්‍රනාම පොඩ්ඩක් ඉන්නකෝ ඉවසගෙන (නදී)

:       0       0

බණ්ඩා Saturday, 21 March 2015 02:07 PM

ලංකාව කියන්නේ ගිනිගත්හේන නොවේ. ලංකාවේ අනික් ප්‍රදේශවල මෙහෙම උනේ නෑ. (නදී)

:       0       0

සනත් Saturday, 21 March 2015 02:21 PM

මමත් යහ පාලනයට ඡන්දය දුන්නා. එ්ත් දැන් බලනකොට කරපු එක වැඩක්වත් සාර්ථක නෑ වගේ. (නදී)

:       0       0

ලසන්ත Saturday, 21 March 2015 02:29 PM

ගුල්ලෝ ඉන්නවා කියන්නේ බෙහෙත් විස නැහැ කියන එක (නදී)

:       0       0

චම්පි Saturday, 21 March 2015 03:35 PM

බන්ඩා තාම කොළඹ ඇවිත් නෑ වගේ. (නදී)

:       0       0

භාෂිත Saturday, 21 March 2015 03:48 PM

යහපාලනයටත් ගුල්ලෝ ගහල තියෙන එකේ ඕක මොකක්ද? (නදී)

:       0       0

සුමුදු හේවා Saturday, 21 March 2015 05:11 PM

ගුල්ලන්ගෙන් රට බේරා ගනිමු (නදී)

:       0       0

දයාල් Saturday, 21 March 2015 06:16 PM

මදැයි කළා! යහපාලනයටත් ගුල්ලෝ ගහලා! (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 21 March 2015 09:09 PM

දැන් සමහරුන්ටත් ගුල්ලො ගහලනෙ තියෙන්නෙ. ඉතින් දුන්න මල්ලට කවර කතාද? (නි)

:       0       0

සෑම් Saturday, 21 March 2015 09:41 PM

සමහරවිට මේක පුද්ගලික වෙළඳුන්ගෙන් ධාන්‍ය මිළදී ගැනීමට මඟ සළසාගන්න මාර්ගයක් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

සමන්ති Sunday, 22 March 2015 12:32 AM

සනත්,ඔක්කොටම වැරැද්ද යහපාලනය නොවේ. මේවායේ වැඩකරන අයත් ටිකක් බුද්ධිය පාවිච්චි කරලා වැඩකරන්න ඕනෑ.තමන් කරන්නේ මොකක්දැයි සිතන්න ඕනෑ (නි)

:       0       0

හේමන්ත Sunday, 22 March 2015 01:21 AM

මේ සිද්ධියට අදාලව ඍණ ප්‍රතිචාර දක්වන අය සමූපකාරයක භාණ්ඩ වල ප්‍රමිතිය ගැන නොදන්නා අය විය හැකියි.(නදී)

:       0       0

රෝයි Sunday, 22 March 2015 01:44 AM

මෙය පුද්ගලික අංශයෙන් සිදුවුණා නම් පාරිභෝජනයට නුසුදුසු ආහාර යටතේ නඩු දමනවා. නමුත් සමුපකාරයට එහෙම දෙයක් නැහැ. නායකයා පමණක් රටක වෙනස් වී යහපාලනය ඇතිකරන්න බැහැ.නායකයා විසින් වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

ඇසළ Sunday, 22 March 2015 03:04 AM

රජයෙන් දුන්නහම ගුල්ලෝ. පුද්ගලික අංශයෙන් දුන්නහම එහෙම නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 22 March 2015 03:36 AM

මේවා හිතා මතා කරන වැඩ කියලයි මට නම් හැගෙන්නේ.(දිල්)

:       0       0

ශාමිලා ඕක්ලන්ඩ් Sunday, 22 March 2015 04:12 AM

අපේ අය කෙන්ද කන්ද කරන්න හරි දක්ෂයි. මාධ්‍යත් එච්චර තමයි. කිසිම දේක හොඳ පේන්නේ නැත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 917 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 430 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 937 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3395 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 607 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 237 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site