IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පුදුමයි ඒත් ඇත්තයි

විසි අට හැවිරිදි  බිරිය ද ඇය ගෙදරදීම ගණිකා සේවයට යොදා ගත් බව කියන  සැමියා ද (32) සැකපිට අත්අඩංගුවට ගත් බව  පෝද්දල පොලීසිය කියයි.

තම යතුරුපැදියෙන්ම ගෙදරට එන ගනුදෙනු කරුවන්ට රුපියල් 7000 සිට2500 දක්වා මිලට ඔහුගේ  බිරිය අලෙවි කැර ඇතැයි පොලීසිය පවසයි.

 

 



අදහස් (0)

පුදුමයි ඒත් ඇත්තයි

සිතුම් Monday, 23 June 2014 10:05 PM

අනේ මේ මිනිහ ඇත්තටම පිරිමියෙක්ද ? නපුන්සකයෙක්ද?මේ දෙන්නට වෙන කරන්න රස්සාවක් ඇත්තෙම නැද්ද? අත පය නැති මිනිස්සු වගේම අන්ධ මිනිස්සු පවා රැකියා කරනවා නේද? මෙවැනි දුර්ජනයින් සමාජයට කරන වින්නැහිය සුළුපටු නොවේ. උදේ ගිහින් හවසට එන රැකියාවක් ලෙස ගෙදරක වැඩ කරන්න බැරිද -පවුකම් නොකර.(මුදී)

:       0       0

හසිත් Monday, 23 June 2014 10:22 PM

පුදුමයි තමයි (නි)

:       0       0

තාරුක Monday, 23 June 2014 10:28 PM

පුදූම ලෝකයක්නේ මේක.. (නි)

:       0       0

සරත් රණසිංහ Monday, 23 June 2014 03:58 PM

අය්යෝ මෙහෙම රටක් කොහොමද අප්පා සමාජයට මුහුණ දෙන්නේ (දී)

:       0       0

රන්ජන් Tuesday, 24 June 2014 10:39 AM

2500 ක් වුනොත් දවසට එක්කෙනෙක් ගෙනාවොත් මාසෙට 75000යි. වැඩිය මහන්සියක් නැහැ. අවදානම වැඩියි.හොඳ ආදායමක්. මිනිහ හිතන්නේ ඒ පැත්ත ගැන. වැරැද්ද ඉතින් අපි කියලා දෙන්න වෙනවා, පැහැදිලි කරලා. නමුත් විවාහ වෙලා තියෙන්නේ මේ දේ මෙි විදියට කරමු කියල නම් වැඩක් වෙන්නේ නැහැ. (ස)

:       0       0

විමල හිමි Monday, 23 June 2014 10:37 PM

මේ දෙන්නට වෙන කරන්න රස්සාවක් ඇත්තෙම නැද්ද? අත පය නැති මිනිස්සු වගේම අන්ධ මිනිස්සු පවා රැකියා කරනවා නේද?(මුදී)

:       0       0

දීපා Monday, 30 June 2014 07:17 PM

දෙයියනේ මෙහෙමත් අපරාධ (දී)

:       0       0

හෙට්ටිආරච්චිගේ දුමොටි ෆ්‍රැන්සිස් Monday, 23 June 2014 04:13 PM

සැකපිට අත් අඩංගුවට ගන්න නීතිමය වරදක් කලා වෙන්න ඕන. ඒ දෙන්නට හොඳයි නම් රජයට ආදායම් බදු නොගෙවීමයි වැරැද්ද. (දී)

:       0       0

සත්‍යා Monday, 23 June 2014 10:49 PM

සිතුම්,අපි අපේ හැඟුම් වලටම බරවී අදහස් ප්‍රකාශ කළාට මේ තත්වයේ වෙනසක් වෙන්නේ නැති බව ඔයත් මමත් දන්නවා. මේ තත්ත්වයට මිනිසුන් ඇද දමන සමාජයේ ඔඩු දුවා ඇති ඍණාත්මක ඇගයුම් පද්ධතිය වෙනස් කළ හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් ගැන අපි හිතා බලමුද? (නි)

:       0       0

හසිත කුමාර Tuesday, 24 June 2014 11:11 AM

මේවගේ නරුම මිනිස්සුන්ට මනුස්ස ආත්මයක් ලැබෙන්නේ මේ ආත්මේ විතරයි (දී)

:       0       0

රොහාන් ගල්ගමුව Monday, 23 June 2014 04:13 PM

සැමියා බිරිඳගේ දෙවියා යැයි සම්මතය කෙලෙසා දමන්නේ මේ අය මැයි අසම්මත (දී)

:       0       0

ලහිරු Monday, 23 June 2014 04:14 PM

ඔය වගේ අය රටේ වත් තියන්න හොඳ නැ.. (දී)

:       0       0

එරංග Monday, 23 June 2014 10:56 PM

තමන්ගෙම බිරියට මෙහෙම කරනවද? (නි)

:       0       0

කසුන් Tuesday, 24 June 2014 11:18 AM

දෙයියනේ මේ මනුස්සයාට මොනවා කලත් මදි නේ (දී)

:       0       0

ආනන්ද Monday, 23 June 2014 11:11 PM

ආගමානුකූල පසුබිමක් නැති නිවසක් තුළ, මෙවන් වු අසභ්‍යය, අශෝභන තත්ත්වයන් හටගනු ඇත. (නි)

:       0       0

නාරද Tuesday, 24 June 2014 12:12 PM

ගණිකාවක් සමග විවාහ උනා වෙන්න බැරිද ? (ස)

:       0       0

දිල්රුක්ෂි Monday, 23 June 2014 04:45 PM

මටනම් කියන්න වරදක් නැහැ දෙන්නාගේම කැමැත්ත උඩනේ (දී)

:       0       0

නජිම් Monday, 23 June 2014 04:47 PM

මේ වගේ ගනිකා සේවයේ යෙදන අයට ජීවිතේටම අමතක නොවෙන දඩුවම් දෙන්න ඕන (දී)

:       0       0

මාධව Monday, 23 June 2014 11:46 PM

පුදුමාකාර මිනිස්සු! (නි)

:       0       0

පද්මා Monday, 23 June 2014 04:53 PM

ලැජ්ජයි මනුස්සයෝ (දී)

:       0       0

දනන්ජය Tuesday, 24 June 2014 12:34 PM

මීට හොඳා පාරේ හිඟා කැවා නම්, (ස)

:       0       0

තිලක් Tuesday, 24 June 2014 12:36 PM

මේ සම්බන්ධව පිරිමියාට විතරක් දොස්කියන එක වැරදි. මේ ගැහැනියගේත් කැමැත්ත නැතිනම් මේ ව්‍යාපාරය දිගට ම කරගෙන යන්න බෑ. මේ දෙන්නගෙම එකගත්වය මත සාර්ථකව කරගෙන යන්න ඇති. (ස) .

:       0       0

බණ්ඩා Monday, 23 June 2014 05:05 PM

කාටවත් කරදර නොකර ස්වයන් රැකියාවක් කරගෙන ඉන්න එකේ වැරැද්ද මොකක්ද ? (දී)

:       0       0

ජයන්ත Tuesday, 24 June 2014 12:30 AM

මෙවැනි දේවල් එකක් දෙකක් නීතියට අසුවුණාට, නීතියට හසුනොවුණ දහස් ගණනක් අහිංසක කාන්තාවන් දුක් විඳිනවා ඇති මේ මොහොතේදීත්. (නි)

:       0       0

නිමල් Monday, 23 June 2014 05:29 PM

ආර්ථික ප්‍රශ්නද (දී)

:       0       0

චාන් Tuesday, 24 June 2014 12:54 PM

ඇයි ගෑනු කෙනා වැරදි නැද්ද ? (නදී)

:       0       0

චින්තක Tuesday, 24 June 2014 12:50 AM

ඇයි එයා මේ දේවල් මෙච්චර කල් ඉවසාගෙන හිටියේ? (නි)

:       0       0

උපුල් Monday, 23 June 2014 05:30 PM

ගෘහ ආර්ථිකය නංවන්න පුදුමාකාර උත්සාහයක්නේ මේ මනුස්සයා දරලා තියෙන්නේ? (නි)

:       0       0

මහින්ද Monday, 23 June 2014 05:31 PM

ධර්මද්වීපයට මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

ශීලා Monday, 23 June 2014 05:31 PM

මොවුන්ටත් මේ ඉර හඳ පායනවනේ.... දෙයියනේ! (නි)

:       0       0

නිශාන්ත Monday, 23 June 2014 05:32 PM

මේ වගේ මිනිසුන් මෙලොවින් දුරු වේවා! (නි)

:       0       0

ස්ටෙෆාන් Monday, 23 June 2014 05:36 PM

මිනිසත්කමට නිගාදෙන වැඩ (නි)

:       0       0

ජූඩ් Tuesday, 24 June 2014 01:02 AM

නිකන්ම නිකන් සල්ලි කොළ කෑලි වලට තමන්ගේ දුකට සැපට ඉන්න බිරිඳව විකුණාගෙන කන මේ වගේ මිනිස්සුත් තවම ජීවත්වෙලා ඉන්නවානේ? (නි)

:       0       0

ජූඩ් Tuesday, 24 June 2014 01:07 AM

මේ වගේ පිරිමි තවමත් අපි අතර ඉන්නවානේ? (නි)

:       0       0

ලසන්ත Monday, 23 June 2014 05:45 PM

මොන හිතකින් මෙහෙම කළාද? (නි)

:       0       0

සංජු Wednesday, 25 June 2014 09:50 PM

සමාජ රෝග පතුරුවන වෛද්දවරු වෙන්න ඇති (අ)

:       0       0

ශාන්ති Tuesday, 24 June 2014 01:15 AM

පුදුමෙනුත් පුදුම දේවල්නේ දැන් අහන්න ලැබෙන්නේ (නි)

:       0       0

කාන්ති Monday, 23 June 2014 05:55 PM

මේ වගේ දේවලුත් ලංකාවේ වෙනවනේ? (නි)

:       0       0

විසාකා Monday, 23 June 2014 05:57 PM

ඇයි මිනිසුන් මෙපමණ පිරිහිලා තියෙන්නේ? (නි)

:       0       0

සෑම් Tuesday, 24 June 2014 09:36 PM

මේවා හරිම හොඳයි. ජාති ආලයට වැඩියෙන් ළමයි හදන්න ගිහින් ද කොහේද ? (ස)

:       0       0

උදය Tuesday, 24 June 2014 01:52 AM

මෙහෙමත් පිරිමි! (නි)

:       0       0

දසුනි Monday, 23 June 2014 06:07 PM

පුදුම මිනිස්සු! (නි)

:       0       0

සුනිල් Monday, 23 June 2014 06:15 PM

මේවා අහලා මටත් පිස්සු වගෙයි (නි)

:       0       0

පැතුම් Monday, 23 June 2014 06:22 PM

මොහුට දැඩි දඩුවම් දෙන්න (නි)

:       0       0

සිමියන් Monday, 23 June 2014 06:26 PM

රටේ සංවර්ධනයට සමගාමීව අනෙක් පැතිවලත් වර්ධනයවීමක් ඇතිවෙනවා වගෙයි (නි)

:       0       0

රමේෂ් Tuesday, 24 June 2014 01:49 PM

ලංකාවෙත් මේවා වෙනවද? මේවගේ මිනිසුත් එනවද? (ස)

:       0       0

විරන්ත Monday, 23 June 2014 06:30 PM

මේකට වෙන්න ඇති ආසියාවේ ආශ්චර්යය කියන්නේ (නි)

:       0       0

ලසන්ත Tuesday, 24 June 2014 03:36 AM

මෙහෙම කරන්න පුලුවන්ද සිතක් පපුවක් ඇති කෙනෙකුට? (නි)

:       0       0

කුසලා Monday, 23 June 2014 06:43 PM

කොහොමද දන්නෙ නැහැ මෙහෙම කළේ? (නි)

:       0       0

මාධවී Tuesday, 24 June 2014 05:02 AM

මෙහි වරදක් නොදකින්නන් මොනයම් ආකාරයේ පිරිමිදැයි ‍සිතාගත නොහැක (නි)

:       0       0

රසික කටාර් Saturday, 28 June 2014 07:37 AM

කොච්චර කීවත් තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ නේද ? (නදී)

:       0       0

සමන්ති Tuesday, 24 June 2014 05:47 AM

මෙය එක්තරා ආකාරයක මානසික රෝගයක්. (නි)

:       0       0

චන්දන Tuesday, 24 June 2014 06:14 AM

මිනිස් භවයක් කුමට ලැබුනිදෝ කියා සිතෙනවා මෙවැනි මිනිසුන ගැන අසන සමාජයක් තුළ (නි)

:       0       0

චින්තක Thursday, 26 June 2014 05:40 PM

සමහර කපටි මිනිස්සු කසාද බඳින්න කෙල්ලෙක් අල්ල ගන්නේම මේ වගේ දෙයක් සැලසුම් කරලා. (දී)

:       0       0

ප්‍රනීත් Tuesday, 24 June 2014 07:04 AM

මීට හේතුව සමාජයේ සාමාන්‍ය පවුල් වලට බලපෑ ආර්ථික ගැටළු වග තේරුම් ගන්න ඕනෑ.මිනිස්සු මීට වඩා මරුවො වෙලා ඉන්නෙ නිසි ආකාරයේ රැකියාවකින්වත් ජිවත්වෙන්න බැරි නිසයි (නි)

:       0       0

සුසන්ත Wednesday, 25 June 2014 02:03 AM

අද සමාජයේ මෙවැනි දේවල් සිදුවෙනවා. (නි)

:       0       0

ගොඩ Wednesday, 25 June 2014 12:42 PM

තමන්ගේ මැට්ටම් තම්මැට්ටම්. (නදී)

:       0       0

ධම්මික Wednesday, 07 January 2015 03:58 AM

මේ වගේ අයට එල්ලුම් ගහ නියම වියයුතුයි (නි)

:       0       0

සම්පත් Tuesday, 24 June 2014 07:30 AM

පුදුමෙනුත් පුදුමයි (නි)

:       0       0

කිත්සිරි Monday, 23 June 2014 07:53 PM

මෙහෙම අයට නම් හොඳක් වෙන්න එපා (නි)

:       0       0

මංජුල Tuesday, 24 June 2014 08:02 AM

හිතා ගන්න බැහැ (දී)

:       0       0

කසුන් Tuesday, 24 June 2014 08:21 AM

අද ඉතින් ගෑනී විකුණලා හරි ජීවත් වෙන්න පුළුවන් සාර්ථක ආර්ථිකයක් තියෙනවනේ එක නිසා ඒ මනුස්සය එක අකුරටම කරලා (දී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 24 June 2014 03:18 PM

දෙන්න කතාවෙලා අවබෝධයෙන් කරන දෙයක් නම් අපි මෙතන ඉදල අනේ අපොයි කිව්වට වැඩක් නැහැ. මේ පොලවට පස් වෙන කුණු කයෙන් එහෙම වෙන්න කලින් ගානක් හොයාගෙන සැපසේ ඉන්න දෙන්න හිතන්න ඇති. ගානේ හැටියට මේක සුපිරි වැඩක් වගේ මට නම් පේන්නේ. (නදී)

:       0       1

සමිදු Wednesday, 25 June 2014 01:33 PM

සමහරුන්ගේ ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ (නි)

:       0       0

තරංග Wednesday, 25 June 2014 01:50 PM

අම්මා දුවව ගණිකා සේවයෙහි යොදවන රටක් මේක (නි)

:       0       0

ප්‍රභා Tuesday, 24 June 2014 08:30 AM

පිරිමි කමටත් එක්ක නිගාවක් (දී)

:       0       0

ලුම්බිණි Monday, 23 June 2014 03:04 PM

තමන්ගේ බිරිඳ විතරක් නොවෙයි, අද ගණිකා සේවයට යොදවාගෙන නැත්තේ මොනවද? (නදී)

:       0       0

ප්‍රසන්න Friday, 27 June 2014 03:23 PM

මෙවැනි දෑ කිරීමට ශක්තිය දිරිය ලැබේවා. (නදී)

:       0       0

රොශාන් Monday, 23 June 2014 03:12 PM

මට ප්‍රශ්නයක් තියෙනව... බිරිද අකමැත්තෙන්ද මේක වෙන්නෙ..? (දී)

:       0       0

අබේරත්න Monday, 23 June 2014 03:14 PM

මේ වගේ අය නිසා රටේ සදාචාරය පිරිහෙනවා (දී)

:       0       0

සලීත් Tuesday, 24 June 2014 08:44 AM

මෙහෙමත් පිරිමි (දී)

:       0       0

කමල් Monday, 23 June 2014 03:14 PM

ලුම්බිණි : මොනවද? (දී)

:       0       0

අබේරත්න Monday, 23 June 2014 03:14 PM

මේ වගේ අය රටින් පිටුවහල් කරන්න (දී)

:       0       0

චන්ද්‍රා විජේසිංහ Tuesday, 24 June 2014 08:51 AM

ඔතන තියෙන්නේ සල්ලි ප්‍රශ්නයක් නෙමේ (දී)

:       0       0

රංග Saturday, 28 June 2014 10:46 AM

මෙන්න මේ රටේ සිද්ද වෙන දේවල් (දී)

:       0       0

නදුන් Tuesday, 24 June 2014 08:54 AM

පරාර්ථ කාමී සැමියෙක් (දී)

:       0       0

නිහාල් Monday, 23 June 2014 03:16 PM

කිසි කෙනෙක් තමන්ගේ බ්රිද ගණිකාවක් කරන්නේ නැහැ කැමතෙන්ම අපි වගේ ආසියාවේ රටක හොයල බලුවද මෙහෙම මේ මිනිහ කරපු හේතුව අද මේ රටේ ජීවත් වෙන්න බැරිකමට තමන්ගේ බ්රිද හරි විකුණලා ජීවත් වෙලා තියෙන්නේ (දී)

:       0       0

නෙළුම් Monday, 23 June 2014 03:17 PM

මට මේකේ කිසි වරදක් පෙන්නේ නැහැ (දී)

:       0       0

ජයම්පති Monday, 23 June 2014 03:19 PM

අද අම්මල තමන්ගේ ලේ වලින් උපන් දියණිය ගණිකා සේවයේ යොදවන රටක ඕක මොකක්ද? (දී)

:       0       0

ප්‍රනාන්දු Monday, 23 June 2014 08:51 PM

අපොයි මෙහෙමත් පිරිමි (අ)

:       0       0

රිෆ්ක්හන් Monday, 30 June 2014 05:48 PM

මේ වගේ මිනිස්සු හින්ද මිනිස්සුන්ටත් අගෞරවයක් තව කෙනෙක් නොකරන විදියට දඩුවම් කරන්න ඕනේ. (දී)

:       0       0

මොලගොඩ Monday, 23 June 2014 03:19 PM

ඕන රටක ආර්ථිකය හැමදේටම බලපානවා ඔය එකක් පමණි (දී)

:       0       0

සංජු Monday, 23 June 2014 03:20 PM

දෙන්නම කැමති නම් එහෙම දෙයක් කලාට මොකද වෙන්නේ.කවුරු හරි කැමැත්තෙන් සතුටක් ලබන එක හොඳ නැද්ද දුෂණ අතවර කරනවා වෙනුවට.අනේ මන්දා අපි ඕනවට වැඩ ශිෂ්ට වෙන්න ගියහම තමයි අසහනය වැඩි වෙන්නේ.(දී)

:       0       0

විජේසුරිය Tuesday, 24 June 2014 09:06 AM

ලෝකයේ මුරුග සංඥාව පහල වෙනවා කියන්නේ මෙන්න මෙව්වටයි! (දී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 23 June 2014 03:22 PM

අද ලංකාවේ පිරිමින් තමන්ගේ බිරිය පමණක් නොව තමන්ගේ දියණියන් පවා ගණිකා සේවයේ යොදවන කාලයක් . මත් පන් වලට මත් කුඩු වලට සහ වෙනත් දේවල් සඳහා මුදල් සොයා ගන්නට ඔවුන් කරනා මෙම අශික්කිත ක්‍රියාව ඔවුනුට නොවැටහේ (දී)

:       0       0

නිශාද ලක්මාල් කුමාර කරුනාසිංහ Monday, 23 June 2014 03:29 PM

මේවගේ සදාචාරයක් නැති අයට රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ ඔයවගේ තවත් ඉන්න අයට හැදෙන්න (දී)

:       0       0

ලසන්ත Wednesday, 25 June 2014 07:03 PM

බන්දුල පෙරේරා හරියට හරි (නදී)

:       0       0

නලින් Sunday, 29 June 2014 08:58 PM

වැරදි ක්‍රමයකින් හරි සල්ලි හම්බ කරලා ලෝකෙට පේන්න ජීවත් වන මිනිස්සුන්ට තමයි අද සමාජයේ තැනක් තියෙන්නේ. තමන්ගේ පඩියෙන් අමාරුවෙන් ජීවත් වෙන ගුරුවරයෙක්, විදුහල්පති කෙනෙක් කවුරුවත් ගණන් ගන්නේ නෑ. (ටියුෂන් නොකොළොත්). මේ වැරදි පුර්වාදර්ශය නිසා හැමෝම කෙසේ හෝ සල්ලි හොයන්න පෙළඹෙනවා. (දී)

:       0       0

එදිරි Monday, 23 June 2014 03:33 PM

මම නම් කිසිම වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

එරංග Monday, 23 June 2014 03:36 PM

මෙවන් මිනිසුන් රටට පිළිලයක් (දී)

:       0       0

ජයා Tuesday, 24 June 2014 09:37 AM

ලැජ්ජයි (දී)

:       0       0

සදාජිත් වික්‍රම Monday, 23 June 2014 03:36 PM

මිල මුදල් අත මිට නැති කොට මිනිසුන් මොනවා නොකරයිද අද ලංකාවේ (දී)

:       0       0

සිමාසි Tuesday, 24 June 2014 09:39 AM

මෙවන් මිනිසුන්ට මොකාක් කියලා මදිද (දී)

:       0       0

වජිර Monday, 23 June 2014 03:39 PM

ඔහු ලාංකිකයෙක් වෙන්න නම් බැහැ (දී)

:       0       0

මංකි Monday, 23 June 2014 03:39 PM

ලංකාවට මොකද්ද මේ උන විනාශය (දී)

:       0       0

ගුනරත්න Tuesday, 24 June 2014 04:56 PM

අැයි ඒ (අ)

:       0       0

ඉසුරු Monday, 23 June 2014 03:45 PM

පවුලේ ව්‍යාපාරය (දී)

:       0       0

දමිත් පෙරේරා Monday, 23 June 2014 09:55 PM

අනේ මන්දා මෙහෙමත් පිරිමි. මෙවැනි අය එල්ලුම් ගහට යවන්න ඕනා (මුදී)

:       0       0

සත්‍යා Monday, 23 June 2014 10:00 PM

පුදුම ඕව අහල නැති අයට විතරයි. දැනට වසර 40 කට පමණ උඩදී මහරගමට නුදුරු එක්තරා ගමක පුතෙක් තමන්ගේ වැදූ මවත් සොහොයුරියන්වත් මේ වැඩේට යොදා ගත්තා. එදා ඔහොම නම් අද තත්වය කොහොම ද කියල කතා කරලත් වැඩක් නැහැ. (මුදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 2 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 13 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 164 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 555 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2898 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1501 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site