IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පිදුරුතලාගල කඳු මුදුනේ ඛේදවාචකයක්

පිදුරු තලාගල කන්දේ ගුවන් සංඥා කුළුනක් අසල රාජකාරියේ යෙදී  සිටි ගුවන් භටයෝ දෙදෙනෙකු වෙඩි වැදී මිය ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

මොවුන් වෙඩි තබා ගත්තේදැයි සෙවීමට පොලීසිය පරීක්ෂන  පවත්වයි.



අදහස් (0)

පිදුරුතලාගල කඳු මුදුනේ ඛේදවාචකයක්

ශාන්ති Tuesday, 19 November 2013 10:53 PM

මටත් හිතෙන්නේ මෙය මිනීමැරුමක් (නි)

:       0       0

කැලුම් Tuesday, 19 November 2013 11:31 AM

එන පොට හොඳ නැහැ.ගන් කෙල්ල ගෙට. (ස)

:       0       0

ඉසුරු Tuesday, 19 November 2013 12:49 PM

ඇත්තටම මොකද වුනේ?..අයෙත් කොටි ඇවිල්ලද.?(දිල්)

:       0       0

වන්නි තිලක් Tuesday, 19 November 2013 02:07 PM

පළමුව මැරුණු කෙනා දෙවැන්නාට වෙඩි තිබ්බේ කොහොමද. මේක අභිරහසක්. තුන්වැන්නෙක් සිටිය හැකියි. (නදී)

:       0       0

රොෂාන් Tuesday, 19 November 2013 08:09 PM

හරිම කණගාටුදායක සිද්ධියක් (නි)

:       0       0

සම් Tuesday, 19 November 2013 02:57 PM

මොරාල, ඔයා දන්නේ නැති උනාට පිදුරුතලාගලට ත්‍රස්තවාදීන් පහර දුන්නා. මියගිය එක සොල්දාදුවෙක් දීර්ඝ කාලයක් උතුරේ ( ඒ කාලේ උතුර ඉතාම බිහිසුණු යුද්ධයක් තිබුන) සේවය කොට පිදුරුතලාගලට මාරු වී ඇවිත් දින කීපයකින්. (ස)

:       0       0

සෙන්තිලන්තන් Tuesday, 19 November 2013 08:24 PM

මේකෙන් මැරුණේ කවුද අතහැරලා දන්න (අ)

:       0       0

සත්‍යයා Tuesday, 19 November 2013 09:54 AM

කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙය සිදු කලාද කියලත් හොයා බැලුවොත් ජාතික ආරක්ෂාවටත් එය හොඳයි නේද? ජනතාව කැළඹේ කියා මෙවැනි පරීක්ෂණ නොපවත්වා ඉන්න එපා! (ස)

:       0       0

මහින්ද Tuesday, 19 November 2013 09:58 AM

තව විස්තර ටිකක් දාන්නකෝ (නි)

:       0       0

බණ්ඩා Tuesday, 19 November 2013 08:52 PM

මේක නියමුවන් නැති යානාවකින් එල්ල කරපු ..(අ)

:       0       0

මොරාල Tuesday, 19 November 2013 10:16 AM

සත්‍යා ඔයා මොනවද කියන්නඩ හදන්නෙ කියලා පැහැදිලිව කියන්නකෝ.අනේ නිකන් දොඩවන්නැතුව, පිදුරුතල ගලේ ත්‍රස්තවාදියෝ ඉන්නවද ? ඕක විස්වාස කරන්ටද කියන්නේ. (ස)

:       0       0

ප්‍රදීප් Tuesday, 19 November 2013 09:36 PM

වැදගත් හැම තැනකම කැමරා සවි කරන්න කාලය හරි. (නි)

:       0       0

ආරියසේන Tuesday, 19 November 2013 10:53 AM

ගුවන් භටයෝ දෙදෙනාම දිවි නහගන්න විදියක් නැහැ. ඒක තස්ත්‍ර ක්‍රියාවක් ද කියලා පරීක්ෂණ වලින් හෙළිවෙයි. (නි)

:       0       0

පද්මිණි Tuesday, 19 November 2013 10:59 AM

ඔය දෙන්නට දෙන්නා වෙඩි තියාගෙනද? (නි)

:       0       0

ජේමිස් Tuesday, 19 November 2013 11:15 AM

පද්මිණි අර සමෘද්ධිකාරයා ගස් බැඳ ගත්තා වගේ මේ දෙන්න තම තමන්ම වෙඩි තියා ගන්න ඇද්ද? (නි)

:       0       0

දුෂාන් Tuesday, 19 November 2013 11:27 AM

අපරාධයක්. කලේ කවුද කියා හොයන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 2 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 247 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 45 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 420 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 527 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 300 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14583 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 180 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site