නොවැම්බර නවය හා නොවැම්බර 19 අතර කාලයේ දී පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළු විශේෂ ප්‍රභූන්ගේ ගමන් නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයත්, කොළඹ මාර්ග කිහිපයකුත් වසා තැබෙන බව පොලිසිය කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොදුරද සුමුළු සමයේ කොළඹ රිය සැලැස්ම
ගාමිණී - සිරි Tuesday, 05 November 2013 10:26 PM
ඔය නම් කරන ලද ඉසව් වල රජයේ , පෞද්ගලික අංශයේ ,සේවකයින්ට ,ව්‍යාපාරිකයින්ට ඉල් වැස්සේ ,පයින් කොටන්ටත් ,පීනලා යන්ටත් තමා යන්න වෙන්නේ.හැබැයි... (ස)
රසික Wednesday, 06 November 2013 11:02 AM
මොනවාද වැහෙන පාරවල් ටිකත් දාන්නකෝ? මුළු කොළඹම වහලා දැම්මා නම් ඉවරනේ. (ස)
ලකී Wednesday, 06 November 2013 12:21 PM
හේවාවිතාරණ පැරිස්, අපිටත් ආඩම්බරයි. ඔයා පැරිසියෙම ඉන්ඩ මොකද මෙහෙ අපිට ප්‍රමාණවත් තණකොල කන කට්ටිය ඉන්නවා මෙයා. (ස)
ටිකිරි බණ්ඩා Wednesday, 06 November 2013 01:39 PM
මම හිතන් හිටියේ බත් කන හරක් ඉන්න තරමක් ඉන්නේ ලංකාවේ විතරයි කියලා .බලන් ගියහම පැරිස් වලත් ඉන්නවනේ අප්පා. (ස)
හේවාවිතාරණ පැරිස් Wednesday, 06 November 2013 05:21 AM
හරිම ආඩම්බරයි යුරෝපයේ මේ ක්‍රමයම තමා අනුගමනය කරන්නේ මේ තත්වයට රට ගෙනාපු නායක තුමාට මගේ උත්තමාචාර (නදී)
ජගත් Tuesday, 05 November 2013 07:38 PM
මුළු කොළඹම වහලා දැම්මා නම් ඉවරනේ. (නි)
සුරංග Wednesday, 06 November 2013 09:12 AM
14,15 කොළඹට නිවාඩු දුන්නා නම් ඉවරනේ (නි)
හේවාවිතාරණ පැරිස් Thursday, 07 November 2013 01:59 AM
ලකී මහත්මයත් ඒ තණකොළ කන කට්ටියේම ඉන්න කෙනෙක් බව ලියල තිබෙන වචන ගැලපීමෙන් තේරුම් ගන්න පුළුවන් (නදී)
ලංකා Tuesday, 05 November 2013 04:43 PM
මොනවාද වැහෙන පාරවල් ටිකත් දාන්නකෝ? (ස)