IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පෙදරේරුවා මාර ගහෙන් රෝහලට

පැය තිහකට අධික කාලයක් දඹුලු බස් නැවතුම්පොළ ඉදිරිපිට මාර ගසකට නැඟ සිටි පෙදරේරු ඉන්දික කුමාර ගස උඩදීම ක්ලාන්ත වී ගසේ තෙබලයේ වැටී සිටීයදී නගර සභා සේවකයින් ලවා ඔහු බිමට ගෙන ඇත.

ඉඩම්  ඇමැති ජනක බණ්ඩාර  තෙන්නකෝන් හා දඹුලු පුරපති ජාලිය ඕපාත යන මහත්වරු ඔහු බැලීමට ගොස් සිටියහ.

 අද (13) උදේ ඔහුගේ බිරිය  එහි ගොස් ගසෙන් බසින්නැයි කීවද ඔහු එය පිළිගත්තේ නැත.

ගසින් බිමට ගත් ඔහු දඹුලු රෝහලට ඇතුළු කරනු ලැබීය.



අදහස් (0)

පෙදරේරුවා මාර ගහෙන් රෝහලට

අසේල Friday, 13 September 2013 05:30 PM

මෙන්න ලංකාවේ සැබෑ ස්වරූපය... දුප්පතා වැඩ කළාට එයාලට සල්ලි ලැබෙන්නේ නැහැ. අන්න ඒකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ (නි)

:       0       0

අබා Friday, 13 September 2013 01:21 PM

හොදයි කළ වැඩේ නම් (නි)

:       0       0

සකු Monday, 16 September 2013 08:16 PM

අහිංසක මිනිසුන්ට වැඩ දෙන්න එපා. ශාප වෙනවා. හිටගෙන පන යනවා. (අ)

:       0       0

මහින්ද Friday, 13 September 2013 06:19 PM

මේවා රට හිනස්සන වැඩ (නි)

:       0       0

උදයසිරි Friday, 13 September 2013 06:30 PM

ණය ඉල්ලා ගස් නැග්ගොත් රටේම මිනිස්සුන්ට ගස් නගින්න වෙයි. එදාට කවුද බිමට බස්සන්න එන්නේ? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 13 September 2013 01:52 PM

ගොනා ඇනපු මිනිහා ගහෙනුත් වැටුණා වගෙයි (නි)

:       0       0

පියල් Saturday, 14 September 2013 06:35 AM

මෙය ලංකාවේ ස්වරූපයක් නොවේ. දුප්පතාට නොගෙවන නරක ගති පුරුදු කළේ සුද්දෝ. සුද්දන් ලංකාවට එන්න පෙර මෙම නරක ගති තිබුනේ නැති බව කරුණාවෙන් සළකන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 September 2013 02:05 PM

මොනවා උනත් හිත ශක්තිමත් මනුස්සයෙක්. ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවනේ. නැත්නම් ඉතින් වැඩ ගත්තා නම් පඩි ගෙවන්න එපැයි. මේ මනුස්සයා තමන්ගේ දරු පවුල රැක ගන්න මොන තරම් දහදිය හෙලන්න ඇද්ද ? අපේ රටේ සමහර ආයතනත් ගන්නෙම ප්‍රබලයගේම පැත්තනේ. හුඟක් වෙලාවට දුබලයෝ නිහඬ වෙනවා. කළුගල් වල ඔලුව ගහගන්න බැහැ කියලා. ඒ අතින් මේ මනුස්සයා ඉස්තරම්. මහතුනේ දැන්වත් මේ මනුස්සයට සාදාරණයක් කරන්න නැත්නම් අපේ රටට තව අපරාධ කාරයෙක්, දාමරිකයෙක් බිහිවෙයි. (ස)

:       0       0

නසාර් Friday, 13 September 2013 07:07 PM

මාර ගහෙන් එල්ලුම් ගහට යවයිද දන්නෙ නැහැ (නි)

:       0       0

පද්මේ Friday, 13 September 2013 02:35 PM

ගස් නැග උපවාස කිරීම අනුමත කළ නොහැක. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 13 September 2013 07:16 PM

සුබ අනාගතයක්. (නි)

:       0       0

ප්‍රිය Saturday, 14 September 2013 08:35 AM

අනේ මෙහෙමත් ලන්කාවක්, මොකද මේ දුප්පතා පොලොවේ උසාවි ගිහින් වැඩක් නැහැ රටේ නීතිය හරියට වෙන්නේ නැහැ ඒ නිසා මේ විදිහටවත් මුදල් ගන්න බලන්නේ, පව් කාරයෝ ලබන ආත්මේ බර අදින බුරුවො වෙලා ඕවා ගෙවාවී අනේ මෙගේ රටට ගිය කලක්, තව ජන්දේ දීල පත්කර ගන්න, (දී)

:       0       0

කමල් Friday, 13 September 2013 03:03 PM

උද්ඝෝෂණයකින් හෝ ගහකට නැගීමෙන් තොරව සාධාරණ ඉල්ලීමක් දිනාගත නොහැකි බවට මහ ජනතාව තේරුම් ගැනීමේ ප්‍රතිළුල තමයි මේ. නිවැරදි පිළියම් යෙදිය හැකි නායකයින් සිටීම නම් ඉදිරිපත් විය යුතුයි. සාධාරණය අගයන නායකයින් ලංකාවේ නැති නම් මේ විදියටම රට ගෙනියමු. (ස)

:       0       0

අනුර Friday, 13 September 2013 08:01 PM

ගස් නැගීම ලංකාවේ අංක එක වෙලා ලජ්ජෑව බෑ (අ)

:       0       0

කුමාරි Friday, 13 September 2013 03:16 PM

හරිනෙ දැන් ඉතින් ලොකු ලොකු අය ආව නිසා මෙයාට 25ට 50 ක්ම ‍ලැබෙයි.හැබැයි මහත්වරුනෙ බලන්ඩ ගිහ මැණික ඡන්ද ගුන්ඩුවක් කරන් ගිලින්න නම් එපා. (ස)

:       0       0

හෙරත් Saturday, 14 September 2013 11:32 AM

ලංකාවේ එල්ලුම්ගග ක්‍රියාත්මක උනානම් මේ අයට ලේසියෙන්ම ඉල්ලීම් ජයගන්න පුළුවන් (අ)

:       0       0

වසන්ති Friday, 13 September 2013 04:17 PM

මෙවැනි අයටද මධ්‍යම පළාතේ ඡන්දෙ දෙන්නේ? තව දෙන්න, වැඩි වැඩියෙන් (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Friday, 13 September 2013 10:51 PM

ගස් බැදීම ,ගස් නැගීම... මේවා තමා ලංකාවේ වැඩ. (නි)

:       0       0

මිකල් Friday, 13 September 2013 04:34 PM

නග්ගපු අයම බස්සලා වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 142 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 54 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1034 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 410 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1078 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 214 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30039 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site