පාදෝවා නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ නත්තල් සැමරුම පසුගියදා සන්කාර්ලෝ දේවස්ථාන ශාලාවේදී පැවැත්විණි. පාදෝවා කිතුණු සංගමය බාර ලින්ටන් ප‍්‍රනාන්දු පියතුමන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කළ නත්තල් උත්සවය සඳහා ආගම් බේදයකින් තොරව විශාල පිරිසක් එක්වූහ. පාදෝවා හා ත්‍රෙවීසෝ නගරයන්හි ජීවත්වන දරු දැරියෝ නත්තල් සමරු ඔප කලහ.
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාදෝවා නත්තල සරුයි
සුසිල් Friday, 21 December 2012 03:31 PM
සරුයි? අනේ හොදයි එහෙම නම්. (නි)
ඉන්දු Saturday, 22 December 2012 07:46 AM
ලෝකයේ කොහේ හෝ සිට අපේ ලාංකිකයින් එකට එක්වීම ඉතා හොදයි. හැබැයි සාමදානයෙන්... (නි)
සුසිල් Thursday, 20 December 2012 07:42 PM
මේ උත්සවයට ගිය සිංහල දෙමාපියන්ට බැරි උනානේ එක දරුවෙකුට සිංහල ජාතික ඇදුම අන්දවන් යන්න. බලන්නකෝ අනෙත් ළමයි. ඕවා තමයි සිංහලයන්ගේ විනාශයට හේතු. (ස)
සරසි Friday, 21 December 2012 10:14 AM
සුසිල් මහත්තයෝ, සිංහලකම තියෙන්න ඕනෑ ඇදුමේ නෙමෙයි, හිතේ. (නි)
අමිල කටුනායක Thursday, 20 December 2012 10:23 PM
ලෝකෙට දෙන්න මෙදා සාමදානේ බෙදා.... (නි)
මනෝජ්-පාදෝවා Friday, 21 December 2012 01:05 PM
අපේ ජාතික ඇදුම ඇදපු ළමයිනුත් හිටියා නේද? (නි)
හිල්මි Friday, 21 December 2012 02:17 AM
හොඳ කෑමක් කන්න ඇති නේද ? (ස)