IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘පොදු දේපොළ අව භාවිතය වලක්වන්න‘

මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී පොදු දේපොළ අවභාවිතය බරපතල ලෙස සිදු කෙරෙන බැවින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති බලතල භාවිත කොට ඒ පිළිබඳ ගැසට් පත්‍රයක් නිකුත් කරන්නැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අම්පාර, නුවර එළිය, කළුතර, මන්නාරම, කොළඹ හා පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි පොදු දේපොළ මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදවන අවස්ථා බහුලව ඇතැයි එම සංවිධානය කියයි.

 



අදහස් (0)

‘පොදු දේපොළ අව භාවිතය වලක්වන්න‘

සරත් කුමාර Saturday, 18 July 2015 06:21 AM

මෙය ඉතාමත්ම ඉහළින් උනේ මහින්දගේ කාලේ. දැනුත් වෙනවා නම් ඒවා නැවැත්විය යුතුයි (නදී)

:       0       0

ජයනාත් Friday, 17 July 2015 09:14 AM

මෙන්න යහපාලනයේ අලුත් ඡන්ද ප්‍රතිපලය ? ඒවිතරක් නොවේ ඇමති රාජිතගේ පුතා , චතුර සේනානායක වකුගඩු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ජනරල් සහ බිරිද සුජාත බෝවෙන රෝග ව්‍යාපෘතිය අධ්‍යක්ෂ ජනරාල්....... කාටද කියන්නේ / (අ)

:       0       0

නිහාල් Friday, 17 July 2015 02:37 PM

අරලිය ගහ මන්දීරෙත් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් තියෙනවා කියලා අංරංචියි. (නදී)

:       0       0

ජිත් Saturday, 18 July 2015 09:40 AM

එ් ලෙවල් නැති එකසිය ගානක් ඕ ලෙවල් නැති 94 ක් පාර්ලිමේන්තුවේ. ඉතින් රටකට හරියාවිද ? (නදී)

:       0       0

සාරා Friday, 17 July 2015 10:04 AM

ඔව් ඔව්... අපේ දේවල් වටින්නේ අපිටනේ! (නි)

:       0       0

අශෝක Friday, 17 July 2015 10:19 AM

නීති හදන පාර්ලිමේන්තුවේම නීතියට කඩන දේශපාලකයෝ ඉන්න අපේ රටේ කොහොම කව්රු කියලා නිතිය අකුරට ක්‍රියාත්මක කරවන්නද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 70 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 936 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1383 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 172 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1080 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1195 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26108 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23464 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 391 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site