ගැටඹේ සිට අද (28) පෙරවරු 9.55 ට පමණ ආරම්භ වීමට තිබු ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව පටන්ගෙන නොතිබිණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එහි පැමිණියේය.
ගලහ හන්දියේ දී විපක්ෂ ආධාරකරුවෝ රැස්වී සිටිති. පොලිස් ආරක්ෂාව තරකර ඇති අතර කොළඹ - මහනුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් හට ගෙන තිබේ.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාද යාත්‍රාවට මහින්ද එයි
ශිහාන් Thursday, 28 July 2016 07:25 AM
ජයවේවා ජයවේවා ජයවේවා!!! අපේ අනාගත ජනපති. (නි)
සිල්වා Thursday, 28 July 2016 02:01 PM
විපුල, වසර 30 යුද්ධය නිමකිරීමට දායකත්වයක් දුන් මෙතුමා අපේ හදවත තුළින් කවදාවත් අමතක වෙනේ නැහැ. යුද්ධය වවාගෙන පවුල්වාදය ගොඩනගාගෙන රට විනාශ කිරීමට එරෙහිව තමයි මෙතුමාට ඉක්මනට යන්න සිදුවුණේ. අද අපට ආදරයටද ඔය කට්ටිය එක් රැස්වෙලා පාද යාත්‍රාව යන්නේ? (නි)
සෑම් Thursday, 28 July 2016 07:58 AM
යුද්ධය අවසාන කරපු රාජ්‍ය නායකයා හැටියට ගෞරවනීය විදියට විශ්‍රාම යනවා වෙනුවට, ව්‍යවස්ථාව වෙනස් කර සදාකාලිකව බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීමෙන් සිදු වූ විපතෙන්වත් පාඩමක් ඉගෙනගෙන නැහැ (නි)
ජනක Thursday, 28 July 2016 02:23 PM
කවුරුවත් මොකටද බාල්දි පෙරළන්නේ හොඳට තියනවා නම්. (නි)
විමලගුණ Thursday, 28 July 2016 08:07 AM
දැන්නම් මුහුණෙ කිසිම සතුටක් නැහැ (නි)
ජයතු Thursday, 28 July 2016 02:34 PM
යුද්ධය දිනු නායකයා ඒම ගෞරවය රැක ගනිමින් ජීවිතයේ සැඳෑසමය සතුටින් නිදහසේ ගතකිරීම වැදගත්. මොහු වටා සිටින ජනතා මුදල් වංචා කළ දේශපාලුවන්ගෙන් මහින්ද ප්රවෙිශම් වියයුතුයි (නි)
රංග Thursday, 28 July 2016 02:38 PM
අතුරා, රටේ ඉදිරි ගමනක් තියනවද? අවුරුදු එකහමාරට මොනවද කළේ? (නි)
කමල් Thursday, 28 July 2016 02:43 PM
ආණ්ඩුව නොපෙරළා රටේ ඉදිරි ගමනක් නැහැ (නි)
නිම්මි Thursday, 28 July 2016 02:58 PM
වින්සන්ට් දුෂිතයෝ ඔක්කොම හිරේ යැව්වම රට කරන්නේ කව්ද? අනිත් එක ඔයා හිතන්නේ අධිකරණයට තනියම තීරණ ගන්න දුෂිතයෝ ඉඩ දෙනවා කියලද? (අ)
විරාජ් Thursday, 28 July 2016 03:09 PM
අපොඕ... මේ රට කාපු හොරාද පා ගමන් යන්නේ..? (අ)
චන්ද්‍රා Thursday, 28 July 2016 09:30 AM
අපේ කාලෙ නම් තව කට්ටියක් දාලා ගහනවා අපේ හාමුදුරුවනේ. (අ)
රිචි බාලසුරිය Thursday, 28 July 2016 04:28 PM
දුෂාර , ඒ ඉස්සර තියාගෙන හිටිය වශී බොලේ තවමත් තියෙනවා. එ්ක නැතුව ඔහු එළියට එන්නේ නැහැ. ඔය වශී බලේට සෙනඟ එන්නේ පෙනෙන්නේ නැද්ද? (නි)
දුෂාර Thursday, 28 July 2016 09:56 AM
ඉස්සර අතේ තියන් හිටිය බෝලෙට මොකද වෙලාතියෙන්නේ? එක අයෙත් යටට ගෙනද? (අ)
ලෙස්ලි හර්බට් විජෙසිංහ Thursday, 28 July 2016 10:11 AM
පාද යාත්‍රාවේ ජීප් යාත්‍රා කරයි වහල්ලු පස්සෙන් දුවයි (අ)
පුෂ්පකුමාර Thursday, 28 July 2016 08:01 PM
අනුන්ට බාල්දි පෙරළන්න යන අයට අන්තිමේදී වෙන්නේ ඒ බාල්දියෙන්ම ඇදගෙන නාගන්න තමයි. (නි)
බමුණුසේන Thursday, 28 July 2016 10:30 PM
අතුරා, සෞඛ්‍ය සේවාව, දුම්රිය, අනෙකුත් ගමනාගමන සේවාවන්, වරාය වර්ජනයක් පටන් ගත්තොත් මොකද වෙන්නේ? (නි)
බණ්ඩාර Thursday, 28 July 2016 10:39 PM
ඔබ ආ එක අපිට ලොකු ශක්තියක් (නි)
රාධා Thursday, 28 July 2016 11:36 PM
පාද යාත්‍රා නොව සිව් රෝද ධාවන යාත්‍රා නේද? ලැම්බෝගිනියෙන් අනිත් කට්ටිය එයි (නි)
රෝහණ Friday, 29 July 2016 01:04 AM
විපුල, මේ ආණ්ඩුව පෙරළන්න බැහැ. ඔතන ඉන්නේ වැරදි කරලා ඒවා අහුවෙයි කියලා බයේ ඉන්න අය. (නි)
විපුල Thursday, 28 July 2016 10:53 AM
මෙම ආණ්ඩුව පෙරලන්න ඔබ තුමාට යෝධ බල ශක්තිය ලැබේවා (ම)
වින්සන්ට් Thursday, 28 July 2016 11:14 AM
කවර ආණ්ඩුවක හෝ දුෂිතයන් හිරේ යැවීමට ජනතාවටත්, අධිකරණයටත් යෝධ බල ශක්තිය ලැබේවා! (අ)
අතුරා Thursday, 28 July 2016 11:20 AM
විපුල චන්දයක් නැතුව ආණ්ඩුව පෙරලන හැටි ටිකක් කියන්න බලන්න. මේ ආණ්ඩු පෙරලනවා නෙමෙයි රටේ ඉදිරි ගමනට බාල්දි පෙරලනවා. (ර)
ප්‍රියංග Thursday, 28 July 2016 05:06 AM
බලන්න. දැඩි වාහන තදබදයක්ලු. මහින්ද රට කනවා... (නි)
කවි මෙල්බර්න් Thursday, 28 July 2016 05:17 AM
ගමන සුබයි ජය නියතයි! (නි)
ජයන්ත Thursday, 28 July 2016 05:26 AM
අපේ ආශිර්වාදය! (නි)
චන්දිම Thursday, 28 July 2016 05:26 AM
කලින් නම් උඩින් හෙලිකොප්ටර් දෙකයි, යටින් වාහන තොගයයි, පාර දිගේ පොලිසියයි. අද පයින්. (නි)
රුසෙල් Thursday, 28 July 2016 05:39 AM
අපි දන්නවා ඔබතුමා රටට ආදරෙයි කියලා (නි)
එඩ්වඩ් Thursday, 28 July 2016 06:03 AM
අපිට ලොකු ශක්තියක් ඔබ (නි)
උපසේන Thursday, 28 July 2016 06:17 AM
අහෝ! කොහොම ඉන්න තිබුන කෙනෙක්ද? (නි)
හිමාල් Thursday, 28 July 2016 06:19 AM
මහින්ද මහතාට ජය ශ්‍රී! (නි)
ලලිනි Thursday, 28 July 2016 12:57 PM
නියමයි. ජය ශ්‍රී! (නි)
රාජ් Thursday, 28 July 2016 06:20 AM
යහපාලන බොරුවෙන් මේ රට ගොඩගන්න බැහැ (නි)
සමන් Friday, 29 July 2016 05:36 AM
මහින්ද කියන්නේ ඇත්තටම මම දුටු දෙවන දුටුගැමුණු රජු , ඔබට මේ රටම ණයගැති. (ර)
බෙනට් Thursday, 28 July 2016 01:00 PM
මහින්ද ආ ගමන් අපිට ලොකු ජීවයක් ලැබුනා. ජයවේවා! (නි)
සඳුනි Thursday, 28 July 2016 01:04 PM
මහින්ද නැතුව අපිට මොන පාද යාත්‍රාද? (නි)
ලියනගේ Thursday, 28 July 2016 01:09 PM
ඇවිදින එක නම් හරිම හොඳයි රටට හෝ තමන්ට වැදගත් දෙයකට නම්. ඒත් මේ ඇවිදින්නේ තමන් කරපු හොර මැරකම් ටික එළිවෙනකොට තමන්ට බේරෙන්න බැරි බව දැනෙනකොට මර බියට ඇවිදින ඇවිදිල්ලක්නේ. අනේ මෙහෙමත් රටක් සහ මෙහෙමත් අම්බරුවෝ ඉන්න රටක ජීවත්වෙන්න අපිත් පවු කරලා තියෙනවනේ! (නි)
රංගිකා Thursday, 28 July 2016 06:26 AM
බණ කියන යහපාලනේ අපිට එපාවෙලා (නි)
අශෝක Thursday, 28 July 2016 01:15 PM
වර්තමාන ආණ්ඩුව බලයේ හිටියොත් අපේ රට කෑලි තුනකට කඩා මිස නවතින්නේ නැහැ. ඊටවැඩිය හොඳයි ඊට ඉස්සර එම ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවන එක. (නි)
සුනෙරි Thursday, 28 July 2016 01:26 PM
මහරජාණන්ට පියමං කරන්න බැරිද ? පුදුම ආදරයක් මහජනතාවට තියෙන්නේ (නි)