ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද (28) පෙරවරු 10.30ට පේරාදෙණියෙන් ආරම්භ කැරිණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගැටඹේ පන්සලේ ආගමික වතාවත් වලින් පසුව පෙළපාළියට සහභාගී විම සඳහා ගියේය. මේ අතර පෙළපාළිකරුවන් පිරිසක් පාරේ ගිය ගිලන් රියකට පහර දෙන්නට ගත් උත්සහයක් ද වාර්තා විය. උද්ඝෝෂකයන් කියා සිටියේ එම ගිලන් රියේ රෝගියකු නොසිටි බවයි.
මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ පන්සලේ වතාවත් කිරිමෙන් පසු පාද යාත්‍රාවට සහභාගී විමට පිටත්ව ගියේය.
අද පෙරවරු 11 පමණ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව කිරිබත්කුඹුරට පැමිණියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් පයින් ගමන් කළහ. පාරේ දැඩි වාහන තදබදයක් පවති.
(ඡායාරූපය චමිල් රූපසිංහ)
ජායාරූප - ශිරාේමි මොරගොඩ
විඩියෝ - සෙනරත් බණ්ඩාර
(ඡායාරූප චමිල් රූපසිංහ)
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹෙයි
ඉන්ද්‍රජිත් Thursday, 28 July 2016 07:12 AM
මේ සද්ක්‍රියාවට ඔබතුමාට අනේකවිධ බාධා පැමිණීම අනිවාර්යයි. දැනටමත් ප්‍රධාන නගර දෙකකටම ඇතුළුවීම වාරණය කර තිබෙනවා. නීතිය ඇත්තවුන් ජනතා හඬ පෙළා දැමීමට උත්සහ කළත්, තිස් වසරක ශාපලත් යුද්ධය නිමකිරීමට ශක්තිය තිබු ඔබතුමාට මෙම අභියෝගයද ජය ගැනීමට ශක්තිය ලැබේවා!!!! (නි)
අරුණ Thursday, 28 July 2016 07:32 AM
නියමයි. අපිත් මේ බලාගෙනයි ඉන්නේ (නි)
නලීන් Thursday, 28 July 2016 07:48 AM
ජය වේවා! (නි)
හේවා සරත් Thursday, 28 July 2016 09:20 AM
මැතිදුනි, ඔබට දළදා සමිදු පිහිටයි....! (ර)
අශාන් Thursday, 28 July 2016 09:37 AM
අපේ රටේ මිනිස්සුන්ට දූෂිතයන් තේරුම් ගන්න බැරි හැටි. (අ)
ධම්මික බණ්ඩාර Friday, 29 July 2016 09:38 AM
ජයවේවා. මෙය සාර්ථක වේවා.! (ර)
ධම්මික බණ්ඩාර Friday, 29 July 2016 09:50 AM
පෙරටම යාමට ශක්තිය ලැබේවා.! (ර)
මාලනී Thursday, 28 July 2016 06:55 PM
මැතිඳුනි, ඉදිරියටම යන්න. ඔබට ජය සිකුරුයි. පාද යාත්‍රාවට සහභාගිවෙන හැම දෙනාටම තෙරුවන් සරණයි! (නි)
සුනිමල් Thursday, 28 July 2016 07:37 PM
පාද යාත්‍රා කට්ටිය ලෙඩෙක් නැහැ කියලා ගිලන් රථයකට පහර දීලා නේද. හදිසි ලෙඩෙක් ගන්න යනකොට ගිලන් රථය යන්නේ හිස්ව කියා තේරුම්ගන්න බැරි කට්ටිය පාද යාත්‍රාව යන්නේ මොකටද කියලා තේරුම් ගන්න බැරිද? (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 28 July 2016 07:50 PM
අශාන්, අපේ රටේ මිනිසුන්ට කළගුණත් අමතකවෙන එකේ ඕවා එතරම් දේවල් නොවේ (නි)
නාමල් Thursday, 28 July 2016 08:24 PM
අනේ හේවා සරත්, අං කියන ඒවා තියෙන්නේ ඔලුවේ. අතගාලා බලන්න (නි)
නීල් Thursday, 28 July 2016 05:27 AM
ජයෙන් ජයම වේවා! (නි)
ඩීමන් Thursday, 28 July 2016 05:26 AM
ජයවේවා! (නි)
කමල් Thursday, 28 July 2016 05:26 AM
රට කන සටන! (නි)
අජිත් Thursday, 28 July 2016 12:38 PM
ජය ශ්‍රී! (ර)
ජනහිත Thursday, 28 July 2016 05:42 AM
සුබ ගමන්! අවසානය දක්වා නොනවත්වා යන්න මොන බාධක ආවත්. ඉදිරියේ බාධක තියෙන්න ඉඩ තිබෙනවා (නි)
අනුරාධ Thursday, 28 July 2016 05:55 AM
මෙයාලට තියෙන්නේ චණ්ඩි උණ. ඒ නිසා වෙන්න ඕනෑ ගිලන් රථයටත් පහර දෙන්න ගියේ. හොඳ හෝටලයකින් කාපු දවසට ඔය උණ නිකන්ම බහීවි (නි)
ලියනපතිරණ Thursday, 28 July 2016 01:08 PM
පාරවල් අවහිර කරලා මොනවද මේ කරන වැඩ? (නි)
රනිල් Thursday, 28 July 2016 06:31 AM
මේ නව ගමනක අැරඹුමයි. ජය වේවා! (නි)
ප්‍රසාද් Thursday, 28 July 2016 06:45 AM
රෝගියකු නොසිටීම ගිලන් රථයකට පහරදීමට හේතුවක්ද? (නි)
උපුල් Thursday, 28 July 2016 06:47 AM
ජයවේවා ඔබ සැමට! (නි)
රජින්ද Thursday, 28 July 2016 06:55 AM
ආණ්ඩු පක්ෂයේ දැඩි මර්දනකාරී රාමුව තුළ රටට අහිතකර තීන්දු තීරණ ගණනාවක් ගන්න හදන කාලෙක රටේ විපක්‍ෂය මෙහෙම දෙයක් කරන එක හොඳයි. (නි)
ලුම්බිණි Thursday, 28 July 2016 07:02 AM
පාද යාත්‍රාව විශාල කලබගෑනියක් විදියටයි පෙනෙන්නේ. (නි)
චන්දන Thursday, 28 July 2016 07:06 AM
දුෂිත, රට අරාජික කළ පාලකයන් පළවා හැරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)