IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පාද යාත්‍රාව පෑලියගොඩ ගුවන්පාලම පසු කරයි

කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් අද පෙරවරු 10.30ට පමණ ඇරැඹි ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වනට  පෑලියගොඩ ගුවන් පාලම පසුකරමින් සිටියි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කිරිබත්ගොඩ සිට කිලෝමීටරයක් පමණ දුරක් පාගමනින් පැමිණි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණවීර, ලොහාන් රත්වත්තේ, පවිත්‍රා වන්නිආරච්චි  ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටිති. 

පාද යාත්‍රාව කොළඹට පැමිණ බොරැල්ල කැම්බල් පිටියට හෝ ගාලුමුවදොර පිටියට යෑමට නියමිතව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි කියයි.

පාද යාත්‍රාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා ඇත.

 

13883738_1343693175659604_115487246_n 13900594_1343693195659602_1574654970_n

13900880_1343690198993235_1957_76

13866877_1343753442320244_1898300510_n 13874550_1343747792320809_833339252_n 13874854_1343753765653545_378660938_n

13900562_1343755482320040_851558239_n

ඡායාරූප - තරිඳු ජයවර්ධන

0-02-01-4a9fbf5f71efb8b1b1dc1684d21d31707e8848d2589d1ca6a6c4b45f0f96b4e6_full 0-02-01-7c81090e5297c051816d05ef6b74bfe0bd803a24ee8f0699f86be4e508e603cc_full 0-02-01-23f90bb22995191863135581a7481722b956f2cacbbe6582a746b28d17b6032e_full

ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (0)

පාද යාත්‍රාව පෑලියගොඩ ගුවන්පාලම පසු කරයි

නිරේෂ් Monday, 01 August 2016 08:09 AM

පාද යාත්‍රා වාහනෙන්,,,,,.(රේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 01 August 2016 08:20 AM

නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු රැසක් රජයේ ඇමැතිවරු විදියට මහජන සේවය කරනවා. තවත් පිරිසක් පාර දිගට මිනිස්සු හිනස්සනවා (බ)

:       0       0

සරිත් නිරෝ Monday, 01 August 2016 08:39 AM

ජය වේවා..(රේ)

:       0       0

ප්‍රදීප් Monday, 01 August 2016 08:51 AM

පක්ෂයේ ප්‍රශ්න රටේ ප්‍රශ්න බවට පත්කරලා වැඩකරන ජනතාව නිකන් පාරේ රස්තියාදු කරන්න එපා (රේ)

:       0       0

කසුන් Monday, 01 August 2016 08:49 AM

හොරුන්ටත්... හොරකම් අහිමි වූ අයටත්....නැවත හොරකම් කරන්නට බලය ඉල්ලන සැමටත්.... ජය වේවා! (හේ)

:       0       0

තබුක් සිල්වා Monday, 01 August 2016 08:57 AM

හිනා.. හිනා.. හිනා.. වෙන්න හිනා... කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා(රේ)

:       0       0

සමන් Monday, 01 August 2016 09:05 AM

ජය වේවා...අපි හැමදාම ඔබලා සමගයි(රේ)

:       0       0

කමනී Monday, 01 August 2016 09:26 AM

බැලු බැල්මටනම් නිකම්ම නිකම් සෙල්ෆි යාත්‍රාවක් වගෙයි. (ර)

:       0       0

කාරියවසම් Monday, 01 August 2016 09:45 AM

හොරු හැමදාම ඔබ සමගයි.(හේ)

:       0       0

සරත් Monday, 01 August 2016 09:43 AM

අපි සැමදා මහින්ද සමගයි (හේ)

:       0       0

රොහාන් Monday, 01 August 2016 10:03 AM

මට නම් හිනා යන්නේ මේ ජයවේවා කියන කට්ටියට තමයි.(හේ)

:       0       0

ශ්‍රීලාල් Monday, 01 August 2016 10:04 AM

ජයෙන් ජයම වේවා!!!! (හේ)

:       0       0

බණ්ඩාර Monday, 01 August 2016 10:04 AM

රටට සේවය කරන කිසිම ඇමති කෙනෙක් නැහැ,අද ඉන්නේ තමන්ගේ බඩ පුරවගන්න රාජකීය ඇමති මණ්ඩලයක්.(හේ)

:       0       0

කුමාර Monday, 01 August 2016 01:59 PM

ජය වේවා..(හේ)

:       0       0

ශ්‍රීමාලි Monday, 01 August 2016 10:05 AM

කියන ව්දියටම ලක්ෂ 10 කට වඩා ඉන්න බව පේනවා ( හැබැයි ගෙවල්වල ) (ර)

:       0       0

රොහාන් Monday, 01 August 2016 07:29 AM

ජය වේවා.(රේ)

:       0       0

රාජ් Monday, 01 August 2016 10:21 AM

ඔබ සැමට ජය වේවා අපි සැමදා අපේ ජනපති මහින්ද මැතිදුන් සමගයි. (ර)

:       0       0

ජීවන් Monday, 01 August 2016 10:25 AM

අනේ පව් කකුල්වල් දියපට්ටා විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. (ර)

:       0       0

සිරිල් Tuesday, 02 August 2016 08:09 AM

හොරු වෙනුවෙන් හොරු ! (හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 01 August 2016 07:44 AM

ජය වේවා...අපි හැමදාම ඔබලා සමගයි. (බ)

:       0       0

දිල්ශාන් Monday, 01 August 2016 11:03 AM

ඉදිරියටම එන්න.(හේ)

:       0       0

ටානියා Monday, 01 August 2016 11:11 AM

කොටි මරබිය නැතිකළ ඔබ සමඟයි මැතිඳුනි අප සැමදා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 149 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 181 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 308 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 117 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1121 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2533 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site