IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පාද යාත්‍රාව ශ්‍රිලනිප මහ ගෙදරට හූ කියයි

පාද යාත්‍රාකරුවෝ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට දී හූ කියන්නට වූහ.

ඔවුන් හූ කියද්දී ශ්‍රීලනිප අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් ගමන් කළේය. 

‘සිරිසේනගේ ආප්ප කඩේ - ඩාලි පාරේ ආප්ප කඩේ‘ යනුවෙන් පෙළපාළිකරුවන් ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් යද්දී අවලාද නැගූහ. මහින්ද රාජපක්ෂ මහතා නිහඬව ගමන් කරනු දක්නට ලැබිණි. 

13873088_1797421010493779_6861860004332788567_n 13906785_1797421857160361_6309673244948271487_n 13925014_1797421673827046_4605643276430180201_n

13866547_1343825568979698_411040038_n 13866755_1343825355646386_1354652834_n 13884444_1343825595646362_1958201935_n

13874547_1343833295645592_1333703474_n

13900457_1343834578978797_1870075550_n

ජායාරූප - තරිඳු ජයවර්ධන

 

 



අදහස් (0)

පාද යාත්‍රාව ශ්‍රිලනිප මහ ගෙදරට හූ කියයි

ශාන් Monday, 01 August 2016 11:30 AM

හු කියපල්ලා මේ කියන අන්තිම හූව (හේ)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 02 August 2016 04:22 AM

ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ (බ)

:       0       0

හුසේන් Monday, 01 August 2016 03:36 PM

හුසේන් ගේ දෙවියන්ගෙන් අාපහු පොඩ්ඩක් අැහුවනම් හරි කවුද කන්න දීපු අත හපා කාල යු එන් පි රනිල්ට හේත්තු වුනේ? (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 01 August 2016 03:42 PM

හූ කියන්න ඕනේ රටම විනාශ කරපු අයට තවමත් නිදැල්ලේ ඉන්න ඉඩ තියපු එකටයි. නිතිය ක්‍රියාත්මක නොකරපු එක ගැනයි. (බ)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 02 August 2016 04:25 AM

දෙගොල්ලොම එකයි (බ)

:       0       0

හුසේන් Monday, 01 August 2016 11:42 AM

කන්න දීපු ඇත හපා කන එක පුදුමයක් නෙමෙයිනේ.(හේ)

:       0       0

දර්ශන Monday, 01 August 2016 11:42 AM

ශ්‍රිලනිප රැක ගැනීමට යන පද යාත්‍රාව මෙසේ ශ්‍රිලනිප පක්ෂ කාර්යාලයට හු කීම ගැන මම කුමක් කියන්නද ?(හේ)

:       0       0

සිරි- ඕමානය Tuesday, 02 August 2016 04:30 AM

හූව ඉතින් අපේ ජාතික ගීය නේ (බ)

:       0       0

අසාද් Tuesday, 02 August 2016 04:31 AM

මොවුන්ගෙන් මෙයිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. (බ)

:       0       0

අතුල Tuesday, 02 August 2016 04:33 AM

දැන් මහින්ද දිවුරුම් දෙන්නේ කවද්ද දන්නේ නැහැ? (බ)

:       0       0

ප්‍රියාන් Monday, 01 August 2016 11:57 AM

අලුත් පක්ෂයක් හැදෙන බවයි එ්කෙන් පෙනෙන්නේ. (නි)

:       0       0

කසුන් Monday, 01 August 2016 12:13 PM

අපිට සන්තෝෂේ බැහැ. හූ.... හුරේ! (නි)

:       0       0

ගෝතම Monday, 01 August 2016 12:19 PM

මෙයාලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසළින් හෝ යන අවසාන අවස්ථාව. (නි)

:       0       0

සොයිසා Monday, 01 August 2016 04:15 PM

අනුන්න්ගේ කුණු හොයන සිරිකොත ඉස්සරහා පෙට්‍රල් වක් කරගෙන පාක්ෂියයෙක් ගිනි තියාගෙන මැරෙන කොට කොහෙද හිටියේ ??/.(රේ)

:       0       0

අසංක Monday, 01 August 2016 12:25 PM

මහජනතාව ඔබතුමාට හූ කියලා එළවාගෙන දැන් අවුරුදු එකහමාරක් වෙනවා (නි)

:       0       0

ජනහිත Monday, 01 August 2016 12:20 PM

ඇයි ශාන් එහෙම කියන්නේ? මොකුත් කරන්න බලපොරොත්තුවක්වත් තියනවද? ඕක අන්තිම එක නොවෙයි, මතක තියාගන්න ඕක පළමුවන එක කියලා. (නි)

:       0       0

ජගත් ලියනගේ Monday, 01 August 2016 04:53 PM

ඕව ට කලබල විය යුතු නැත. මහින්ද මහතා ට බලය නැතුව සිටිය නොහැකි බවයි ඕවයන් පෙනෙන්නේ..(රේ)

:       0       0

ජගත් ලියනගේ Monday, 01 August 2016 04:50 PM

උඩ බලාගෙන කෙළ ගහනවා කියන්නේ ඕවට නේද ?.(රේ)

:       0       0

විිද්‍යා Monday, 01 August 2016 05:06 PM

ගිලන් රථයට හිරිහැර කරන්න තරම් නුගත් මිනිසුන් රැසක් . කාලය කා\nදමන පිරිසක්. හූ කීම කරන්නේ වනාරින් විපතක් සිදු උනහම..(රේ)

:       0       0

රෝහිත Monday, 01 August 2016 05:08 PM

සිරිකොතට ගල් ගහපු එකේ ඵල විපාක..(රේ)

:       0       0

ඇලෙක්සිස් Monday, 01 August 2016 12:23 PM

ජයවේවා අපේ පාගමනට! (නි)

:       0       0

මහින්ද Monday, 01 August 2016 12:28 PM

හූ කිව්වට මහ ගෙදර බිම දමන්න බැහැනේ. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 01 August 2016 12:29 PM

ශාන්, කොහොමද ඒක දන්නේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 01 August 2016 05:41 PM

කමල්.ඔබගේ අදහස 100% සත්‍යයි.එත් මේ හු කියන්නේ හොරුන්ට විරුද්දව පරීක්ෂණ කරන්න එපා කියලනේ..(රේ)

:       0       0

මාලන් Tuesday, 02 August 2016 05:52 AM

ලංකාවේ දේශපාලනය බල්ලට ගිහිල්ල. මේවට සල්ලි වියදම් කරන්නේ බලයට ඇවිත් කරපු හොරකම් වල නඩු ටික වහල දාන්න හිතාගෙන වෙන්න ඇති. ජේවීපී එක ඉන්නකම් ඕවට ඉඩනැති බව විතරක් මතක තියා ගන්න. (බ)

:       0       0

අංජන Monday, 01 August 2016 12:39 PM

අපි හිතුවේ 2009 වෙනකන් තිබුන යුධ වියදම නිසා සංවර්ධනයට බාධාවුණා කියලා. නමුත් දැන් පෙනෙන විදියට ඉන්පසුව වැඩියම බාධාවෙලා තියෙන්නේ රටේ ජනතාවගේ මෝඩකම නිසා (නි)

:       0       0

සමන් Monday, 01 August 2016 12:36 PM

මේ කට්ටිය ඇවිදින්නේ බලය අරගෙන ජනතවට සේවය කරන්නද, නැත්නම් දැනට කෙරෙන වංචා දුෂණ නවත්වන්නද, නැත්නම් නැවත ඇවිත් කලින් වගේ දුෂණ, වංචා නවත්වපු තැනින් පටන් ගන්නද? (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 01 August 2016 12:42 PM

තමන් කාපු පතේ පහරනවා කියන්නේ ඕකට තමයි. උඩ බලාගෙන කෙළගැහුවා වගේ තමයි. අන්තිම ලැජ්ජයි. (නි)

:       0       0

රොෂාන් Monday, 01 August 2016 12:45 PM

ඉතින් නරි, හූ කියනවා හැර වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 01 August 2016 12:49 PM

හූ කියලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට නිසා මොවුන්ගේ මොළේ තරම මුළු රටම දැක්කනේ (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 01 August 2016 12:49 PM

මෙන්න නියම ශ්‍රීලනිපකාරයෝ!

:       0       0

චතුරි Monday, 01 August 2016 12:59 PM

මහින්ද හිතාගෙන ඉන්නේ මහින්දට මිනිස්සු හරි ආදරෙයි කියලා. පැරදිලා ගෙදර ගිය හැටි මතක නැතුව ඇති. රටේ හිටපු ජනපතිලු මුළු ලංකාවටම. ලැජ්ජයි හැසිරෙන විදිය. (නි)

:       0       0

අනුර Monday, 01 August 2016 06:47 PM

කමල් යු අන් පිය ට නේ හු කියල තියෙන්නේ .(රේ)

:       0       0

සිල්වා Monday, 01 August 2016 01:00 PM

මේවා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා තීරණ ගන්නකෝ. බලය මුදල් කෑදරකම හිතට දැනිලා දිවි ගෙවනවා මහපාරේම පයින් අැවිදලා (නි)

:       0       0

අමිත් Monday, 01 August 2016 07:53 PM

දැන් පේනවනේ කට්ටියගේ හැදියාව. ඒ නිසා ඡන්දෙදි මිනිස්සු පිරිසිදු පක්ෂයකට ඡන්දය දෙයි (නි)

:       0       0

ලක්සිරි Monday, 01 August 2016 08:24 PM

ඒ හූවට නියමෙට ගැළපෙන ඩාන්ස් එකක් යු ටියුබ් එකේ අපි දැක්කා. (නි)

:       0       0

සමන් Monday, 01 August 2016 01:14 PM

ජනාධිපතිතුමනි, දැන්වත් මේ මිනිසුන් පක්ෂයෙන් පන්නන්න. ඡන්දයකට ගියාම තමයි දැනගන්න වෙන්නේ (නි)

:       0       0

සිරි Monday, 01 August 2016 08:42 PM

හූ කීම කෙසේවත් අනුමත නොකරමි. එ්ත් ඔය ස්ථානය දැන් සිරිකොතේ ශාඛාවක් වගේ වෙලානේ තියෙන්නේ (නි)

:       0       0

සත්‍යපාල Monday, 01 August 2016 01:12 PM

මේ වගේ අය කොහොමද රටක් ජාතියක් ගැන කතාකරන්නේ? (නි)

:       0       0

වසන්ජය Monday, 01 August 2016 09:44 PM

ඒ කාලේ අප්පා ආප්ප කඩ දැම්මේ ටෙම්පෙල් ට්‍රීස් එකේ බව මලයට අමතක වුණේ උන විකරෙන්ද (අ)

:       0       0

කසුන් Monday, 01 August 2016 01:24 PM

හුසේන්, කන්න දීපු අත හපා කැවෙ ආප්ප කාලා පාවල දුන්නු කෙනානෙ..(රේ)

:       0       0

ජනහිත Monday, 01 August 2016 10:03 PM

ඒ අය හු කිව්වේ පක්ෂයටවත්, ගොඩනැගිල්ලටවත් නොවෙයි කියන එක හිතා ගන්න. ඔතෙනට රිංගල ඉන්න එවුන්ට ඇහෙන්ඩයි හු කිව්වේ , අපි ඉන්නවා කියල. තව ටිකදවසකින් ඔතන පිටකෝට්ටේ තියන එකේ උප කාර්යාලය පිහිටුවාවී. ඇත්තටම ඔය ගොඩනැගිල්ලේ ඉන්නවද එක පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්? උන්නාන්ම් ඒ ජනරැලියට එයා එකතුවෙනවා ඔතනින්. ඒ නැති නිසා ඇස් ඇර බලන්නයි හු කිව්වේ. (අ)

:       0       0

නාමල් Monday, 01 August 2016 10:31 PM

රටේ නියම නායකයා ලෙස යුද්දේ දිනාගන්න අනදීලා අපේ හමුදා සහෝදර සහෝදරියන්ගේ ජීවිත ඇස් කන් ලේ පුජාකොට අපට අද ලබාදුන් මේ නිදහසේ ගෞරවය තබාගෙන පසෙකට වී හිටියා නම් දරපු තනතුරේ ගෞරවයත් පවුලේ ගෞරවයත් රැකගෙන හොඳ මානසික හා ශාරීරික සුවයෙන් බණක් දහමක් අහගෙන ඉන්න තිබුන අවස්ථාව නැතිකරගත්තා තණ්හාව ජායති ශෝකෝ දැන් ඉතින් වටේ ඉන්න අයගේ පිහිට පමණි පව් (අ)

:       0       0

පුෂ්පකුමාර Monday, 01 August 2016 01:26 PM

මට නම් හිතෙන්නේ සිංහයෝ කියලා හිතාගෙන නාද කරන්න ඇති. හැබැයි අපිට නම් ඇහුනේ නරි හූව...(රේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 01 August 2016 01:27 PM

උඹල හු කිවේ උම්බ්ලට දේසපාලනේ අයන්න කියල දීපු උඹලව අද ඉන්න ඉන්න තැනට ගෙනාපු බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලට කියල මතක තියාගනිල්ලා බඩ ගෝස්තරවාදී අවස්ථාවාදී අසත්පුරුෂයිනේ .(රේ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Monday, 01 August 2016 11:17 PM

මේකට හූ කිව්වට කෑ ගහන අයට මම ආරාදනා කරනවා වික්ටර් අයිවන්ගේ "චෞර රැජින " පොත කියවන්න .ඩාර්ලි පාරට බෝම්බ ගහන්න ගිය යහ පාලන බවලතෙක් ගැනත් එකේ තියෙනවා . පස්සේ කාලේ ලොකුම තනතුරකටත් ආවා . ටිකිරි බණ්ඩා ඉපදුනේ 2009 වෙන්න ඕනේ ,මොකද උතුරෙන් දකුණට මිනි කදු එන එක නවත්වපු නිදහසේ හුස්ම ගන්න ඉඩ දීපු මනුස්සයාට , රට විනාශ කලා කියල කියන්න තරම් සැහැසි වෙන්න , ඒ කාලේ ජීවත් වූ මිනිහෙකුට බැරි නිසා .

:       0       0

දෝන Monday, 01 August 2016 11:24 PM

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි ඒකයි ඒ. (අ)

:       0       0

ධනවර්ධන Tuesday, 02 August 2016 12:45 AM

හොඳයි ඉතින් රටේ තියෙන්නේ යහපාලනයක් නිසා (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 02 August 2016 12:40 AM

මේ වැඩේ නම් අප්‍රසන්නයි. මේ වගේ අය හින්දා තමා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ. හිටපු රජතුමා ඔතන අද හිටියා නම් හූ කියපු නරි ටිකට මේ වෙනකොට මොනවා වෙයිද. මම ඔය ප්‍රධාන පක්ෂ දෙකටම අයිති නැහැ. එ්ත් මේවා දැක්කහම ලැජ්ජයි. (නි)

:       0       0

උපුල් Tuesday, 02 August 2016 01:07 AM

කිරිබත්ගොඩින් තණකොළ කාලා ආ කට්ටිය ඩාර්ලි පාරට එනකොට හිවල්ලු වෙලා. අපට නම් පුදුමයක් නොවෙයි. මේ අන්තිම හූවයි (නි)

:       0       0

මුණසිංහ Tuesday, 02 August 2016 01:16 AM

ඉන්න සෙනඟ දැකලා පොඩි අඩුවක් ලොකු කර පෙන්නුවාම හිතට සතුටු තමයි. එ්ත් අාප්ප කඩේට හූ නොකියන්නේ යුඑන්පී අය විතරයි. (නි)

:       0       0

සෙන්පති Tuesday, 02 August 2016 01:30 AM

හු නොකියා ඉඳීද? ගම්වල මිනිස්සු යු න් පි, ශ්‍රී ලංකා කියලා බෙදිලා ඡන්ද කාලේදී, ගෙවල් ගිනි තියාගන්නවා. මෙතන හෑල්ලු වෙලා ඉන්නේ ශ්‍රීලංකා කාරයෝ මිසක් යුඑන්පි අය නෙ‍මෙයි. (නි)

:       0       0

සුසන්ත Tuesday, 02 August 2016 01:34 AM

හූ කියලා නැවතුන එක ගැන අපි සතුටුවෙනවා (නි)

:       0       0

ගජබා Tuesday, 02 August 2016 01:38 AM

සමන්, මේ මිනිස්සු පක්ෂෙන් පැන්නුවහම තමන්ගේ යූඑන්පි එක අවුරුදු 17 රට කළා වගේ අායෙත් කළහැකිනේ. අනේ මගේ කට! (නි)

:       0       0

ඩිලාන් Tuesday, 02 August 2016 01:38 AM

මේක කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය වෙන්නේ? මේක යු එන් පි එකේ උප ශාකාවක් කියලයි අපි නම් හිතන්නේ (නි)

:       0       0

යමුනා‍ Tuesday, 02 August 2016 01:40 AM

කිරිබත්ගොඩ හරක් ටික තණකොළ කෑවට රටේ අනික් මිනිස්සු තණකොළ කන්නේ නැහැ උපුල් (නි)

:       0       0

රකිත් Tuesday, 02 August 2016 01:41 AM

දැන් එතන ආප්ප කඩයක්ද? කලින් තිබුනේ සැලුන් එකක් වගේ මට මතක. වැඩි වෙනසක් නැහැ. තාමත් ඕනෑ කෙනෙකුට එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. ඒ කාලේ කොණ්ඩේ කපාගෙන යනවා. දැන් ආප්ප කාලා යනවා. (නි)

:       0       0

බුද්ධික Monday, 01 August 2016 01:57 PM

මේ කරපු දේ නම් හරි නෑ නේද?(හේ)

:       0       0

අචින්ත Wednesday, 03 August 2016 04:18 PM

ශ්‍රීලනිප ය කියන්නේ ඔය කියන කන්තෝරුව නෙමෙයි (නි)

:       0       0

කල්ප Tuesday, 02 August 2016 01:49 AM

ලෙඩ්ඩු නැති ගිලන් රථ එව්වා. කඳු, ගංවතුර, අවි ගබඩා පිපුරුනා. පැත්ත පළාතෙවත් ගියේ නැහැ. නමුත් මේක කඩාකප්පල් කරන්න ගියා මාවනැල්ලේ. හු කියලා මදි රටට කරන මේ අපරාධයට. ඉන්දියාවට රට පාවාදෙනවා. රණවිරුවෝ හිරගෙදර. සිංහල රටේ සිංහලකම නැති කරනවා. තවත් මොනවද මේ හොල්මන් පාලනේ? (නි)

:       0       0

අචිර Tuesday, 02 August 2016 01:55 AM

ඊර්ෂ්‍යාවේ හා කුහකකමේ පියා ලෙස හැඳින්විය හැක්කේ කවුද කියා දැන්නම් හොඳටම පැහැදිලියි (නි)

:       0       0

නිකොලස් Tuesday, 02 August 2016 02:00 AM

පරණ පාලකයෝ හරිම ලැජ්ජයි (නි)

:       0       0

ජනහිත Tuesday, 02 August 2016 01:56 AM

සත්‍ය අදහස ගැන දිලිප් වික්‍රමරත්නට ස්තුතිවන්ත වෙමි. (නි)

:       0       0

ජනක Monday, 01 August 2016 02:05 PM

ඇයි මේ හූ කියන්නේ තමන්ගේ මහ ගෙදරට.(හේ)

:       0       0

ජනහිත Tuesday, 02 August 2016 02:06 AM

ඇත්තටම ඔය අන්තිම හූව නොවෙයි. ඔය ආරම්භක හූවයි. පාද යාත්‍රාවේ ආ අය දන්නවා හූව අහන්න ඕනෑ අය ඔතන නැති බව. එ්ත් ඒ අයට දැනගන්නයි හූ කිව්වේ. කිරිබත්ගොඩින් කන්න ලැබුනේ කිරිබත්. තණකොළ තිබුනේ ඒවා එල්ලපු අයට, දැන් කන්න තියෙන්නේ මේවා තමා කියලා පෙන්නන්නයි. (නි)

:       0       0

උද්දික Tuesday, 02 August 2016 02:14 AM

දැන් ඉතින් ශ්‍රීලනිපය පාලනය කරන්නේ කවුද කියලා අපි දන්නවනේ (නි)

:       0       0

රොෂාන් Tuesday, 02 August 2016 02:24 AM

ශ්‍රී ලංකා අය හූ කිව්වට මොකද. යූඑන්පී අය මහගෙදර සිරිකොතට ගල් පවා ගැහුවේ (නි)

:       0       0

නීල් පෙරේරා Monday, 01 August 2016 02:12 PM

එක්තරා සිව්පාවුන් වර්ගයකට රජකම ලැබුණත් ඔය භාෂාව වෙනස් වෙන්නෙ නැහැ කියලා කතාවක් තියෙනවා නේද ? ඒක යථාර්ථයක් වුනා එහෙනම්. (බ)

:       0       0

සලීත් Monday, 01 August 2016 02:14 PM

හුව තරයි ඉතුරු වුනේ අදින් පස්සේ එ්කත් ඉවරයි. කට්ටිය බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියා (බ)

:       0       0

දසුන් Monday, 01 August 2016 02:15 PM

අපේ සටනට සුබ පැතු සියල්ලටම ස්තුතියි (බ)

:       0       0

දිලන්ක Tuesday, 02 August 2016 02:39 AM

හූ කියලා නැවතුනා ඇති. (නි)

:       0       0

චතුරි Monday, 01 August 2016 02:19 PM

අද මේ විදියට හු කියමින්. නටන්න. දුන්නේ මෛත්‍රී ජනපතිගේ කරුණාව නිසා. අනිත් එක්කෙනා ඉන්නෙම පන්සලේ. කරන්නෙම නොහොබිනා. දේවල්. (බ)

:       0       0

වින්සන්ට් Monday, 01 August 2016 02:27 PM

ආප්ප කඩේකින් ජනාධිපති කෙනෙක් වී ආප්ප කඩේට දෙන ගෞරවය කොතරම් අගේද? ජනතාවගේ මුදල් වලට ලැබුනෙත් මෙම ගෞරවයමය.(හේ)

:       0       0

නවරත්න බණ්ඩාර Monday, 01 August 2016 02:34 PM

හිටපු ජනාධිපති ළඟ තියාගෙන කරපු වැඩේ අපිට අනුමත කරන්න කොහොමත් බැහැ .අම්මා තාත්තට කිව්වා වගේ නේද .(හේ)

:       0       0

නිම්මි Monday, 01 August 2016 02:32 PM

හු කියලා මදි දැන්.(හේ)

:       0       0

රොහාන් පෙරේරා Monday, 01 August 2016 02:39 PM

ඕක පුදුමයක් නෙමෙයි මහින්ද මහත්තයා එක්ක ඉන්නේ පක්ෂේ හරය මොකද්ද කියලා දන්නා කට්ටියක් නෙමෙයි (හේ)

:       0       0

චන්ද්‍රා Tuesday, 02 August 2016 03:28 AM

අලි කොටි ගිවිසුම කියල රූපවාහියේ පෙන්නලා ත්‍රස්තයන්ට සල්ලි දීපු කට්ටිය මේ. හොදම දේශප්‍රේමීයෝ කට්ටිය තමයි මේ. (බ)

:       0       0

ධම්ම Monday, 01 August 2016 03:06 PM

මහගෙදර උන්ට පිටකෝට්ටේ උන් ලොකුවෙලා. හූ කියන්න නොවෙයි ගල් ගහන්නයි වටින්නේ. (බ)

:       0       0

පාඨලී Tuesday, 02 August 2016 03:34 AM

අම්මෝ කට්ටිය මෛත්‍රීට තියෙන ආදරේ. මුලින්ම ඔය ශ්‍රී ලංකා එකට කොඩිවින කළේ කවුද කියලා අමතක වෙලා (බ)

:       0       0

ලාල් Monday, 01 August 2016 03:10 PM

අන්තීමට මේ අයට ඉතුරු වෙන්නේ දියපට්ටා විතරයි.(හේ)

:       0       0

රාජපක්ෂ Monday, 01 August 2016 11:17 AM

හූ කියලා මදි.... (නි)

:       0       0

ප්‍රදිප් Tuesday, 02 August 2016 03:57 AM

මොඋන්ගේ එකම බලාපොරොත්තුව රට අස්ථාවර බව ලෝකයට පෙන්වා රටට ආයෝජකයෝ, ආධාර එනෙක නවත්වා රට බංකොලොත් කර බලය ලබා ගැනීම. ආණ්ඩුවක් ඡන්දයකින් පත්වෙලා වසරක් යාමට පෙර මෙවැනි දේවල් කරන මිනුසුන් පසුපස යන තමන්ගේ වල තමන්ම කපාගන්න මිනිසුන් ඉන්නවා (ම)

:       0       0

සහන Tuesday, 02 August 2016 03:54 AM

පව් මේ ගොල්ලෝ විමල් උදය ගම්මන්පිල වගේ අය නිසා තමන්ගේ මහගෙදරට හු කියනවා . දැන් මේ ගොල්ලෝ මෙහෙයවන්නේ ඔය දෙන්න තමයි. කොපමණ හු කිව්වත් ආණ්ඩු පෙරලන්න තියා හිතන්නවත් මේ අයට හිතන්නවත් බැහැ (ම)

:       0       0

කුමාර Monday, 01 August 2016 11:19 AM

අහවලා සිරිකොතට හූ කිවුවා. මහින්දත් එ්කම කළා. නායකයෙකුට වෙච්ච දෙයක්! (නි)

:       0       0

කමල් Monday, 01 August 2016 03:28 PM

ගම් වල ඉන්න බේබදු පුතාලත් කටගොන්නක් බීගෙන මහගෙදරට හූ කියනවා තමන්ට පංගුව හරියට දුන්නෙ නෑ කියලා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 78 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 132 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 342 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 356 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 523 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 552 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39124 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site