IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පාද යාත්‍රාව සිව්වැනි දිනටත් ඇරැඹෙයි : හොරගොල්ලටත් ළංවෙයි

ඌව හිටපු මහ ඇමැති හා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ ද අද (31) නිට්ටඹුවේදී ජන සටන පාද යාත්‍රාවට එක්විය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අද පාද යාත්‍රාවට පැමිණි බවක් දක්නට නොලැබිණි. සෙනසුරාදා ද ඔහු සහභාගි වූයේ නැත.

අද නිට්ටඹුවෙන් පෙරවරු 10.10ට පමණ පාද යාත්‍රාව අරඹමින් මහින්ද පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසූයේ පාද යාත්‍රාව නතර කිරීමට පොලිසිය උත්සාහ දරමින් සිටින බවත් පොලිස්පති කෙලින් වැඩ කරන බව කියනවානම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ලෙසයි.

‘රජය අපට කොතරම් බිය වෙලාද කියනවානම් කොළඹ යුනියන් පෙදෙසේ පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) රජයේ වියදමින් වළවල් හාරනවා‘ යැයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාද යාත්‍රාව අවසානයේ පවත්වන රැලිය සඳහා මෙම පිටිය වෙන් කර ගත් බවද ඔහු කීවේය. මේ වන විට පාද යාත්‍රාව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ආසන්නය ළඟා වෙමින් පවතී.

IMG_2488 IMG_2501 IMG_2506 IMG_2515 IMG_2534    IMG_2551

ඡායාරූප - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

පාද යාත්‍රාව සිව්වැනි දිනටත් ඇරැඹෙයි : හොරගොල්ලටත් ළංවෙයි

ජනක Sunday, 31 July 2016 05:28 AM

බයවෙන්න දෙයක් නැහැ. එයාලටම තේරෙන්න අරින එක හොඳයි (නි)

:       0       0

රජිත් මංජුල‍ Sunday, 31 July 2016 05:35 AM

බය කව්ද කියලා අපිට තේරෙනවා (නි)

:       0       0

රොහාන් Sunday, 31 July 2016 05:47 AM

ආණ්ඩුව ඔයාලා වගේ හොරුන්ට බය නැහැ. සටන්පාඨ කියමින් යන ඔයාලට පුලුවන්ද ආණ්ඩුවක් පෙරළන්න? (නි)

:       0       0

නිරේෂ් Sunday, 31 July 2016 06:16 AM

අැයි මේ අපේ අප්පච්චි නැත්තේ? මේ ටිකේම ඇවිදලා දියපට්ට ඇවිල්ලද? අනේ පව්! (නි)

:       0       0

අප්පුහාමි Sunday, 31 July 2016 06:40 AM

ජයවේවා අපි හෙට කොළඹදී ඔබ සමගයි

:       0       0

චන්ද්‍රා Sunday, 31 July 2016 07:20 AM

යහපත් පුරවැසියන්ට පින් සිතුවිලි තියෙන්ඩ ඕන. යම් කෙනෙක් පව් කළොත් ඒ පව් ඔහු පිටුපස ලුහු බදින්නේ ගොනා බැදී කරත්තේ වගේ. සල්ලි දීල බේරෙන්ඩ ලැබෙන්නේ නැහැ. (බ)

:       0       0

රුවන් Sunday, 31 July 2016 07:16 AM

ඒකනේ නාමල් ඉන්න සෙනග කන්දරාව දෑක්කම බය වෙනවා නේන්නම් (බ)

:       0       0

ශාන් සෞදි Sunday, 31 July 2016 07:51 AM

මොකට බය වෙන්නද ජනතාව එලවපු නායකයෝ තවත් රැලක් එක්ක පාරේ ගීයාට බයවෙලා ඉන්නේ ආණ්ඩුව නොවේ (බ)

:       0       0

අසාද් Sunday, 31 July 2016 08:12 AM

රජය බය වෙලාද නාමල් බේබි බය වෙලාද කියල තමයි තේරෙන් නැත්තේ. ආණ්ඩුවට විරුද්ධ යන මෙවැනි පාදයාත්‍රා වලට කදුළු ගෑස් වෙඩි උණ්ඩ නැත්තේ මේ ආණ්ඩුවෙන් විතරයි.මෙව්වා දැකල හරි ජනතා මතයට රජය කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක ඔය පාලකයන්ට තේරුනොත් ඇති.(බ)

:       0       0

බණ්ඩා Sunday, 31 July 2016 08:40 AM

නාමල් බේබි හොදටම බයවෙලා වගේ (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 31 July 2016 08:58 AM

කදුළු ගෑස් ගහන්නේ කොහොමද .....යහපාලනයට ජන්දය දීපු අයත් මෙතන ඉන්නවනේ. (බ)

:       0       0

මුණසිංහ Sunday, 31 July 2016 09:17 AM

ආණ්ඩුව කරන වැඩ වලින් පෙන්නේ ආණ්ඩුව බයවෙලා කියන එක තමා. රූපවහිනිඑ අයිටීඑන් එකේ 90% කම පාද යාත්‍රාවට බනිනවා.සිරස සුපුරුදු පරිදි මඩ ගහනවා.මේ හැම එකකින්ම වෙන්නේ පොදු විපක්ෂේ වටා එකතුවෙන පිරිස වැඩි වෙන එක බව ආණ්ඩුවට නොතේරෙනවා වෙන්න බැහැ. ඊළඟ ඡන්දෙ එනකම් ආණ්ඩුව දොඩවා ඉදීවි. (බ)

:       0       0

අංගොඩ ලාල් Sunday, 31 July 2016 09:48 AM

පාද යාත්‍රාවක් කියා ගත්ත මේ විරෝධතා ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙන බව තමයි පෙන්න තියෙන්නේ . ලක්ෂ ගණනින් ජනතාව එනවා කිව්වට 1000 ක් 2000 ක් අතර ප්‍රමාණයක් තමයි ඉන්නේ . කෝ මේ ඒකාබද්ධ විපක්ෂයේ කියන කණ්ඩායමේ ලොක්කෝ මේකේ යනවා පේන්නත් නැහැ . එයාල පාද යාත්‍රාවට පිටිපස්සෙන් රථ යාත්‍රාවක එනවද ? එහෙම නැතිනම් ලෙඩ නිවාඩු දාලද ? (අ)

:       0       0

බාලසූරිය Sunday, 31 July 2016 11:35 AM

කලින් මේ කට්ටිය හරියට ආණ්ඩුව කළානම් හොර බොරු වංචා නැතුව මෙචර දුක්විදින්න ඕනේ නැනේ . දැන් ඒවාට පවු ගෙවන්න වෙලා තියෙන්නේ (බ)

:       0       0

බාලසූරිය Sunday, 31 July 2016 11:35 AM

කලින් මේ කට්ටිය හරියට ආණ්ඩුව කළානම් හොර බොරු වංචා නැතුව මෙච්චර දුක්විදින්න ඕනේ නැනේ . දැන් ඒවාට පවු ගෙවන්න වෙලා තියෙන්නේ (බ)

:       0       0

රුවන් Sunday, 31 July 2016 01:52 PM

ඒකනම් ඇත්ත බාලසුරිය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 12 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 174 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 207 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 318 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 123 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1135 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site