නාරාහේන්පිට අභයාරාමයේ දී ලක්ෂ වාරයක් ජප කැරෙන රතන සූත්‍ර දේශනයේ පනස්දහස් වාරය නිමවීම නිමිත්තෙන් අද (3) සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි.
‘ආණ්ඩුව කවදත් කරන්නේ විරුද්ධ පක්ෂය කරන දේවල් විවේචනය කරන එකයි. නමුත් දැනගන්න ඕනෑ පාද යාත්‍රවට සෙනඟ ඇවිල්ලා මොකක්ද මේ කියු පණිවිඩය කියලා. එය විවේචනය කර වෛරයකින් බලා මේක සංවිධානය කරපු අයට හිරිහැර කරලා නෙමෙයි ප්‍රශ්නය විසඳාගන්න ඕනෑ‘ යැයි හිටපු ජනපති එහිදී මාධ්‍ය හමුවේ පැවසීය.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පාද යාත්‍රා පණිවුඩය දෙස වෛරයෙන් බලන්න එපා‘
සිරි Wednesday, 03 August 2016 09:56 AM
රතන සුත්‍ර දේශනාව ඉතාමත් අගය කල යුතු දේශනාවක්!! මේ රටේ දැන් තියෙන බිය දුරු කිරීමට එමගින් හැකිවේවා!!!!!!තෙරුවන් සරණයි!!!!! (ම)
රොහාන් Thursday, 04 August 2016 02:46 AM
සමන්, නිකන් බොරු වපුරන්න එපා (නි)
සුමුදු Wednesday, 03 August 2016 09:52 AM
දුන්න පණිවිඩය තමය හොරු අල්ලන්න එපා කියල. ජනතාව කීවේ එකයි (ම)
රන්දික Thursday, 04 August 2016 02:44 AM
මහින්ද පවු! ඊටවඩා පස්සෙන් යන අයත් පවු! (නි)
බණ්ඩා Wednesday, 03 August 2016 09:58 AM
ලක්ෂ වාරයක් ජප කරාම අගමැති වෙනවද අපේ හාමුදුරුවනේ .... (ම)
අල්විස් Thursday, 04 August 2016 02:53 AM
පාද යාත්‍රාවේ පණිවිඩය, ධනයට බලයට ඇති කෑදරකමයි (නි)
නිශාන්ත Friday, 05 August 2016 12:15 PM
හොඳයි. ඔහොම යමුකෝ! (නි)
රෝහණ Thursday, 04 August 2016 02:53 AM
බලය තිබෙනකොට මොළය නැත. (නි)
දිලිප් Wednesday, 03 August 2016 09:58 AM
සැබෑ උගත් බහුතර ඡන්දදායකයින් සිටින්නේ නිවෙස් තුලය. ඔවුන් පෙළපාලි වලට නොයත්. පෙළපාලියක සිටින්නේ ලක්ෂයක් විය හැක. එහෙත් නිවෙස් තුල තීරණාත්මක කෝටියක් දෙනා බලා සිටිති. සැබෑ දේශපාලන මතය හා ඕනෑ එපාකම් මුදලට බත් පාර්සලයට යටවීම ශෝකහනකය. ඒ තරමටම පාලකයින්ද දනුම්හිනයන් ලෙස කටයුතු කිරීම ලාංකික දේශපාලනයේ අනාගත බිදවැටීමේ පෙරමන් සලකුණුය. මේ බව කලින්ම දැනගත් බොහෝ උගතුන් රට හැර ගොස් හමාරය. දිනපතා එය සිදුවනු බව නොරහසකි. ඉදින් රටක අනාගතය කුමන දිශාවකටද? (ර)
ලලිත් Wednesday, 03 August 2016 10:03 AM
අනේ නැහැ කිසිම වයිරයක් නැහැ. හරිම සතුටින් හිනාවෙවී බලාගෙන ඉන්නේ. හඳ කඩාවැටෙනකල් බුරන හැටි. (ර)
රාවන් Thursday, 04 August 2016 03:01 AM
නාමල්ලා දුන් ආදර්ශය නියමයි. පන්සල් ගානේ ගිහින් දේශපාලන කතා කියන එකත් නියමයි. මේවට ආවඩන පරපුරත් නියමයි (නි)
සෑම් Wednesday, 03 August 2016 10:09 AM
මෙතුමාගේ රජය නම් විරුද්ධ පක්ෂය විවේචනය කර කර හිටියේ නැහැ. (ර)
ඉසුරු Friday, 05 August 2016 02:16 AM
මෙවන් අය පක්ෂයෙන් නෙරපන්න ඕනෑ (නි)
සුසන්ත Friday, 05 August 2016 02:13 AM
දැන් අලුත්ම මාතෘකාව පාද යාත්‍රා... (නි)
නිශ්ශංක Wednesday, 03 August 2016 10:24 AM
කාටද දැන් හිරිහැර කලේ .... (ම)
රසික Wednesday, 03 August 2016 11:06 AM
දිලිප්, ලංකාවේ උගත් ඡන්ද දායකයින් සිටින්නේ ටිකයි. (ර)
ඉන්දික සම්පත් Thursday, 04 August 2016 04:15 AM
ඉන්නෙ නම් පන්සලේමයි. එ් ලෝභ, ද්වේශ, මෝහ කියන කිසිවක් අත් අැරිල නැහැ.අඩුම පන්සිල් පද පහ වත් රැක්කා නම්. (ම)
මාලක Wednesday, 03 August 2016 11:30 AM
යහපාලනයට ඉතුරු කාලයත් දීලා බලමු. (ර)
කුමාර් (ගල්ෆ්) Wednesday, 03 August 2016 11:42 AM
ඔක්කොම දහ ජරා වැඩකලත් පිරිත්ත් නුල නම් වරදින්නේ නෑ දේශපාලකයන් අතේ (ම)
චතුරි Wednesday, 03 August 2016 11:56 AM
ලක්ෂ වාරයක් නෙමේ කොටි වාරයක් ජප කරත් වැඩක් නැහැ වෛයිරය හිතේ තියාගෙන. (ර)
සිරි Wednesday, 03 August 2016 12:39 PM
ඔබ තුමාට වැඩි බහුතරයක් ඉන්න බව අපි දැක්කා ඔබ තුමාට ජය වේවා (අ)
බමුණු Wednesday, 03 August 2016 12:53 PM
ඔහොම කළේ නැතිනම් අපේ මිනිස්සු හිතනවා ඔබතුමා දේශපාලනයේ නැහැ කියල. (බ)
ජිතේන්ද්‍ර Wednesday, 03 August 2016 12:54 PM
හාමුදුරුවනේ කඩේ යන්නේ නැතුව ඔබවහන්සේ පොළේද යන්නේ (බ)
පිටබැද්දර ජයා Wednesday, 03 August 2016 12:57 PM
රුපියල් මිලියන 85 ක් වියදම් කරලා 20,000 කොළඹට ගෙනාවට අගමැති වෙන්න බැහැ මහත්තයෝ (බ)
පද්මිණී Thursday, 04 August 2016 06:22 AM
අභයාරාමය කියන්නේ මේ පිරිසගේ අභයභුමිය. තමුන්ගේ බලය වෙනුවෙන් මෙහෙමත් දගලන පැරදුනු ජනපති කෙනෙකු අපි දැක නැහැ. (බ)
විජේසිංහ Wednesday, 03 August 2016 01:43 PM
පසුගිය ජනාධිපතිවරණයේදී සෙනග ඇවිත් දීපු පණිවුඩය ගොඩක් අය තේරුම් ගත්ත. ඒවගේම සමීක්ෂණ වාර්තා ගැනත් තවම මතකයි. මිලියනයක් සෙනග රැස්කරන්න කුඩා පිට්ටනියක්ම ඉල්ලලා නහින්න හැදුවේ ඇයි? කන්දක් විලිලා මීපැටවෙක් වැදුව වගේ වැඩක් නේද වුනේ ? (බ)
නිම්මි Wednesday, 03 August 2016 02:59 PM
චතුරිට දැන් මොකක්ද මේ මනුස්සය එක්ක තියන වෛරය කියල තමයි අපිට ප්‍රශ්නේ මේ රටේවත් නැතුව . වැඩක් නොකර වෛර කර කර ඉන්නේ කව්ද කියල බලන්න ඕනේ නම් අහවල ඉස්කෝල වලටත් ගිහින් කරන කතා අහන්න නිකම් කඩේ නොයා. (බ)
ලලිත් Wednesday, 03 August 2016 03:32 PM
වෛරයක් හිතේ කොනකවත් නැතුව බලන් උන්නට දුකින් බලන් ඉන්න එකනම් නවත්තන්න බැහැ. රජා වාහන වල නැගල යද්දී රාජකීය තාන්න මාන්න ගත්තු අයගේ කීම අහපු ගැත්තෝ පයින් යනවා දැකලයි දුක හිතුනේ. අඩුගානේ රජා කාල බිමට දාන රාජකීය කැකිරි ඇටයක්වත් රසවින්දලනම් දුකක් නැහැ. බලන්ඩ බණ අහද්දී වුණත් රජා උඩ ගැත්තෝ බිම. (අ)
නාත් රණසිංහ Wednesday, 03 August 2016 04:12 PM
පන්සලේදී වාඩිවෙන්න පුටුවක් ඕනෑද? (නි)
චතුරි Wednesday, 03 August 2016 05:46 PM
නිම්මි, මට අදහස් ලියන්න ඔයාගෙන් අවසර ගන්න ඕනෑද? ඔයා රට වෙනුවෙන් මොනවද කළේ? මට කඩේ යන්න වෙලාව මදි ඔයාට. (නි)
ඉන්දික Wednesday, 03 August 2016 08:55 AM
මෙච්චර හොද වැඩක් කරලත් එතනත් දේශපාලනේ කතා කරලා කිරි මුට්ටියට ගොම දාගත්තනේ. අනේ අපේ හාමුදුරුවන්ටත් දේශපාලනෙන් තොර දෙයක් නැහැනේ (බ)
තිසේරා Wednesday, 03 August 2016 07:53 PM
මහින්ද මහත්මයා පාද යාත්‍රා යන්නේ රට වෙනුවෙන්ද, නැත්නම් පවුලේ අයට තියන නීති ප්‍රශ්න වලින් ගැළවෙන්නද? යුද්ධය දිනාදුන්නට අපි අදටත් ගරුකරනවා. නමුත් රට ණය ගොඩක පටළලා, ඔයතරම් හොරකම් කරනවට රටේ මිනිස්සු විරුද්ධ වුණා. ඔය බංකොලොත් දේශපාලඥයෝ වටකරගෙන යන්නේ කොහෙද කියලා රටේ මිනිසුන්ට පේනවා (නි)
නවරත්න බණ්ඩාර Wednesday, 03 August 2016 09:01 AM
මේක පණිවිඩය හිටපු සහ ඉන්න ආණ්ඩු දෙකටම වැදගත් .? කෙනෙක් කාටද කිව්වාලු කෙළින් යන්න කියලා .එයා කෙළින් යන්නේ කියලා (බ)
සිරි Wednesday, 03 August 2016 09:13 AM
දහදාහක් කියන්නේ ඡන්දයක් දිනන්න හැකිවන තරමේ මහ ලොකු සෙනඟක් නෙවේනේ.....(බ)
ප්‍රියාන් Wednesday, 03 August 2016 09:17 AM
එ්ක තේරුම් ගන්න ආණ්ඩුවේ අයට බැහැ..ඒක අසාර්ථකයි කිය කියා එ්කට බනින ඒක තමා කරන්නේ..අසාර්ථක නම් බනින්න දෙයක් නැනේ..(බ)
විද්‍යා Wednesday, 03 August 2016 11:09 PM
සියල්ලටම කලින් සාමකාමී පරිසරයක් ඇති කරලයි පින්කම පටන්ගන්න ඕනෑ (නි)
සමන් Thursday, 04 August 2016 12:32 AM
ලංකාවේ ජාතික බලවේග නායකයා මහින්ද තමයි. ඉන්දියාවට සහ බටහිර රාජ්‍ය වලට ඕනෑ මොහුව දුර්වල කරන්න තමයි. එතකොට වැඩේ ලෙහෙසියි (නි)
රොහාන් Thursday, 04 August 2016 01:45 AM
දැන්වත් බොරු වැඩ නොකර ඉන්න මහත්තයෝ (නි)