IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොදු රද මඩුලු මහජන සමුළුව ගාල්ලේ

පොදුරාජ්‍ය මණ්ඩලීය මහජන සමුළුව අද සවස ගාල්ල කොටු පවුරේදී පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් මහ කමලේශ් ශර්මා සහ සභාපති ආනන්ද් සත්‍යනාදන් ඇතුළු පිරිසකගේ ද සහභාගීත්වයෙන් සමුළුව පැවැත්විණි.

 



අදහස් (0)

පොදු රද මඩුලු මහජන සමුළුව ගාල්ලේ

කුමාරි Monday, 11 November 2013 10:04 AM

මේ අපේ ජාතියේ අභිමානයයි. අපේ මවුබිම දිනේවා! හැම දේකම නරකම දකින්න එපා.යහපත් පැත්තත් හිතන්න. (ස)

:       0       0

ගාමිණී- සිරි Sunday, 10 November 2013 10:42 PM

අනේ ඉතින්, අපේ ජනාධිපතිතුමා දරුවන්ට දක්වන ආදරය වගේම රටටත් ජනතාවටත් මොනතරම් ආදරයක් දක්වනවාද? (නි)

:       0       0

සමන්ත Monday, 11 November 2013 10:11 AM

නැටුම් කණ්ඩායම ඉන්දියන්ද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 11 November 2013 10:33 AM

ඊළග අයවැයෙන් අපිට ඕවට පොලියත් එක්ක ගෙවන්න පුළුවන්.ගෙවන්න බලාගෙනම ඉන්න. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 11 November 2013 10:35 AM

මෙන්න දැන් ඊළඟ අය වැයට ලැස්ති වෙමු ...."අය වැයට" දින වලදී පාර්ලිමෙන්තුවට දාන ආරක්ෂාව ගැන දැම්මම ආරක්ෂක සැලැස්ම ගැන කියල තියෙන්නේ. අපිට ගොඩාක් සහන දෙන නිසාලු. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 11 November 2013 10:38 AM

ගාමිණී- සිරි. හීනකවත් දැකල බය වුනාද. නැති නම් ඔය හැටිද? (ස)

:       0       0

ඉන්දික Monday, 11 November 2013 10:43 AM

ටිකිරි බණ්ඩාට නම් ගොඩක් අප්සෙට් වගේ (නි)

:       0       0

ගාමිණි Monday, 11 November 2013 12:27 AM

ජයවේවා! (නි)

:       0       0

ශානුක Monday, 11 November 2013 12:55 AM

හරිම ලස්සනයි. ම‍ගේ රට ගැන මට ආඩම්බරයි (නි)

:       0       0

ප්‍රේම් Monday, 11 November 2013 11:02 AM

මේ සමුළුව ඉවර උණාට පසුව රටේ ආර්ථික ගැන හැමෝටම බලාගන්න පුලුවන් වේවි.එතකොට ඔය ලස්සනයි කියපු අය ඒ ගැනත් ආඩම්බරයි කියයි. (ස)

:       0       0

ආරියසේන Monday, 11 November 2013 02:38 AM

ගාල්ල ඉංග්‍රීසි බලකොටුව හම්බන්තොටට ගෙනියන්න බැරි නිසා වෙන්න ඇති පොදු රද මඩුලු මහජන සමුළුව ගාල්ලේ පවුරේ පවත්වන්න ඇත්තේ.(අ)

:       0       0

වෙදමහත්තයා Monday, 11 November 2013 02:41 AM

හරිම ලස්සනයි ආඩම්බරයි චෝගම් සමලුව සාර්ථක වේවා (අ)

:       0       0

හෆ්සාල් Monday, 11 November 2013 12:35 PM

දැන් මට ලංකාවේ සල්ලි තියන්නත් බයයි. මොන මොහොතේ නැති වෙලා යයි ද කියල බයයි. අරන් තියෙන ණය වල හැටියට. (ස)

:       0       0

පොනිල් Monday, 11 November 2013 05:50 AM

අදිරාජ්‍යවාදින්ට අපි ලාංකීය මිනිස්කම පෙන්නමු.. (නි)

:       0       0

මේනකා Monday, 11 November 2013 07:39 AM

ආරියසේන, ගාල්ලේ තියෙන්නේ ඉංග්‍රීසි බලකොටුවක් නෙවේ, එක ලන්දේසි බලකොටුවක්. ඔයා ගාල්ලේ නෙවෙයිද ? (නදී)

:       0       0

හෙවාපන්නගේ කුමාර Monday, 11 November 2013 07:50 AM

හරිම ආඩම්බරයි අපේ ජනාධිපති තුමා ගැන ඒත් කොටසක් කරන වැඩ ගැන කණගාටුයි.(නදී)

:       0       0

ශේන් Monday, 11 November 2013 08:32 AM

මගේ රට ගැන ආඩම්බරයි.ජාතියේ පිනට පහළ වූ ජනපතිට තෙරුවන් සරණයි. (නි)

:       0       0

රොහාන් Monday, 11 November 2013 08:51 AM

පුදුමාකාරයි. දැන් යුරෝපියන් දැනගන්න ඇති ලංකාව කියන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

ඉෂාර ගුණසේකර Monday, 11 November 2013 08:58 AM

මගේ රටට දලදා හිමි සරණයි.(නදී)

:       0       0

කාසිම් Monday, 11 November 2013 09:04 AM

හරිම ලස්සනයි ජය ශ්‍රී ලංකා (නදී)

:       0       0

පිනි Monday, 11 November 2013 09:08 AM

වමෙන් ගියත් අපි දකුණේ ගාල්ලේ. හරිම ආඩම්බරයි (නි)

:       0       0

චන්දි Monday, 11 November 2013 09:15 AM

ගොඩක් ලස්සනයි. දකුණේ ඉපදුන මටත් ආඩම්බරයි.මේනකා සොයුරිය ඔබ හරි. මගේ මව් බිම සව්සිරියෙන් බැබළේවා!! (නි)

:       0       0

පැංචි Sunday, 10 November 2013 08:57 PM

ලස්සනයි.සිරිලකට ජය වේවා! (නි)

:       0       0

දිලංක Sunday, 10 November 2013 09:01 PM

ඊළග අයවැයෙන් අපිට ඕවට පොලියත් එක්ක ගෙවන්න පුළුවන් (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 11 November 2013 09:19 AM

මෙන්න දැන් ඊළඟ අය වැයට ලැස්ති වෙමු ..... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 221 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 198 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 579 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2399 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1217 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14630 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site