IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘පොදු විපක්ෂය දැන් සී සී කඩ‘

බැසිල් රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙළවල් නිසා දැන් පක්ෂය භේද බින්න වෙන්න පටන් අරගෙන. පොදු විපක්ෂය කියා ගන්නා කන්ඩායම් දැන් සි සි කඩ කැඩෙමින් යන බවත් තව දින කිහිපයකින් ඒ පක්ෂය සුනේ සුන් වන බවත් එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලකී ජයවර්ධන මහතා පැවැසිය.

දවුලගල හපුගහයටතැන්න වටදෙනිය මාර්ගය කිලෝ මීටර් 8 ක් කාපට් අතුරා සංවර්ධනය කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේදී ඔහු එසේ කීය.

‘ෂැඩෝ කැබිනෙට්ටුවට පත් කරපු නාමික ඇමැතිවරු දැන් ඉල්ලා අස්වෙනවා. රටේ අගමැතිවරු දෙදෙනෙක් නෑ. ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ජනපතිවරු දෙදෙනෙක් නෑ. ඉන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනපති පමණයි.‘ යැයි ද ඔහු පැවසීය.

IMG_7451 IMG_7487



අදහස් (0)

‘පොදු විපක්ෂය දැන් සී සී කඩ‘

රාජපක්ෂ Sunday, 10 July 2016 09:08 AM

උන්නැහේ දවල් හීන දකිනවා තව ටික දවසකින් ආණ්ඩුව නැති වේද කියා හිතෙනවා (බ)

:       0       0

අචිර Sunday, 10 July 2016 01:04 PM

මහින්දගේ තණ්හාවට සීමාවක් නැහැ (බ)

:       0       0

අතුරා Monday, 11 July 2016 04:40 AM

කල්ප, මහමැතිවරණය තියන කාලෙත් කට්ටිය ඔය විදිහට කිව්වා. (නි)

:       0       0

චානක Sunday, 10 July 2016 04:57 PM

අනුන් නැසේවා කියා පොල් ගහපු ඒවායේ ප්‍රතිඵල වගේ මේ පෙන්වන්නේ (නි)

:       0       0

ජනහිත Sunday, 10 July 2016 07:22 PM

ඔක්කොම සී සී කඩ වෙලා යන එකනම් ස්ථිරයි. මොකද එකක්වත් හරියට කෙරෙන පාටක් පේන්න නැහැ. රටත් ජනතාවත් අසරණවෙලා වගෙයි. (නි)

:       0       0

කල්ප Sunday, 10 July 2016 07:52 PM

ඡන්දයක් තියලා බලන්න. රටේ බහුතර ජනතා මනාපය තිබෙන්නේ කලින් ආණ්ඩුවට (නි)

:       0       0

යසපාල Sunday, 10 July 2016 10:02 PM

අපි බලමුකෝ ඔය කියන විදිහටම වෙයිද කියලා (නි)

:       0       0

සිරි Sunday, 10 July 2016 09:57 PM

අනුන්ගේ දේවල් ගැන බලන්න කලින් තමුන්ගේ දේ රැකගත්තොත් නේද හොඳ? මේ යන විදියට අවුරුදු 6 ම අනුන්ගේ රෙදි අපුල්ල අපුල්ලා ඉන්නවෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1356 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 825 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2086 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 710 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1765 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site