IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොදු විපක්ෂයේ මත දෙකක් : අලුත් ව්‍යවස්ථාවකට ඩිව් එකඟයිලු

ආණ්ඩුව විවෘතව ක්‍රියාකරන්නේ නම් ව්‍යවස්ථා වෙනසකට මෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනයට වුවද තමන් පක්ෂ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවසයි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනයට පොදු එකඟතාවයකට ඒමට ප්‍රධාන පක්ෂ දෙකට හැකි නම් එය ජයග්‍රහණයක් වන නමුත් එම දෙපාර්ශ්වයේ වුවමනා එපාකම් අනුව පමණක් එම ක්‍රියාවලිය සිදුකිරීමට ගියහොත් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි නොවනු ඇතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා කියයි.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම හා ඒකීයභාවය ආදී කාරණා මතුකරමින් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීමට ඇතැමුන් උත්සාහ දරන බවට චෝදනා කළ හෙතෙම මෙම ජාතික කාර්යේදී ගැටුම් අවම වන පරිදි හැසිරීමට ජනමාධ්‍යට ද වගකීමක් ඇතැයි අවධාරණය කරයි.

පොදු විපක්ෂයේ තවත් පිරිසක් කීවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එකඟ නොවන බවයි.



අදහස් (0)

පොදු විපක්ෂයේ මත දෙකක් : අලුත් ව්‍යවස්ථාවකට ඩිව් එකඟයිලු

පිටබැද්දර ජයා Tuesday, 12 January 2016 12:38 PM

බුදු දහමට ප්‍රමුඛස්තානය , ඒකීය රාජ්‍ය වගේ දේවල් තිබුනට කමක් නැහැ . හැබැයි ජනපති පදවියට තරඟ කල හැක්කේ සිංහල බවුද්ද්යෙක් පමණයි කියන කෑල්ලනම් අයින් කලාට වරදක් නැහැ (කෞ)

:       0       0

විජිත Tuesday, 12 January 2016 07:51 AM

අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

අසාද් Tuesday, 12 January 2016 08:39 AM

ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුයි.රටේ හොද දෙකට සහය දක්වන වැරදි දෙකට විරුද්ද වන තමන්ගේ පෞද්ගලික වාසි වලට රට පවා නොදෙන විපක්ෂයක් රටකට අත්‍යවශයයි.(කෞ)

:       0       0

නාලක Tuesday, 12 January 2016 09:10 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

ජයරත්න Tuesday, 12 January 2016 10:39 AM

බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දීම ඒකීයභාවය වගේ දේවල් අනවශ්‍ය ප්‍රශ්න වෙන්නේ කොහොමද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9193 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4814 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6671 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4530 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1118 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1931 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36468 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site