IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පනාගොඩ ක්‍රීඩා උපදේශක අත්අඩංගුවේ

පනාගොඩ යුද හමුදා කඳවුරේ ආධුනික සෙබළකු එහි ක්‍රීඩා උපදේශක කෝප්‍රල්වරයකුගේ පහරකෑමකට ලක්ව රෝහල්ගත කර සිටී.

ක්‍රිඩා උපදේශක සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.‘උඹ මරා හැංගුවත් කවුරුවත් දන්නේ නෑ.පොලීසියට මේක ඇතුළට එන්න බෑ.‘ යනුවෙන් පහරදීමට පෙර කෝප්‍රල් තමාට තර්ජනය කළ බව සෙබළා කියා ඇත.

ඔහුගේ යටි බඩට පහර වැදී ඇතැයිද පොලීසිය කියයි.



අදහස් (0)

පනාගොඩ ක්‍රීඩා උපදේශක අත්අඩංගුවේ

පිවිතුරු යහපාල Sunday, 08 March 2015 12:53 PM

අනේ මන්ද..පුහුණුවේදී ගුටිකාපු නැති හමුදා බටයෙක් ඉන්නවනම් ඌ හමුදා භටයෙක් නමෙයි.සොමාරියෙක්..ගහන්නේ බනින්නේ නැතුව සීනිබෝල බබාලා වගේ පුහුණුවක් වෙන්න ඇති මේ හාදය පතන්න ඇත්තේ...යහපාලානේ හමුදාවටත් ඇවිත් ..(නදී)

:       0       0

විජයබාහු Monday, 09 March 2015 09:35 AM

මෙයාල අපේ හමුදාවත් දිය කරයි මෙහෙම ගිහින්. අන්තිමට කොටි එනකොට දුවන්න වෙන්නේ. (අ)

:       0       0

සම්පත් Sunday, 08 March 2015 05:10 PM

ගහලා බැනලා පුහුණුව දෙන්න බැහැ. හමුදාවට නුසුදුසු කෙනෙක් නම් ඔහු සම්මුඛ පරීක්ෂණයේදීම හරවා යවන්න ඕනෑ. අහිංසක කොල්ලන්ට ගහන්න කාටවත් අයිතියකුත් නැහැ. (නි)

:       0       0

ලෝහිත Monday, 09 March 2015 02:00 AM

හැමදේටම යහපාලනය ඇදලා ගන්නේ ඒකට අකමැති කුහකයින් තමයි (නි)

:       0       0

යසංග Monday, 09 March 2015 02:02 AM

මෙහෙම මිනිසුන්ට ගහන්න කොහේ තිබෙන අයිතියක්ද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 09 March 2015 02:16 AM

සම්පත්ලා වගේ මුහුණුපොතේ ළදරුවන් හමුදා පුහුණුවක් කියන එක නොදන්නා එක ගැන පුදුමවෙන්න දෙයක් නැහැ.මුහුණු පොතෙන් යුද්ධ කරන ,මුහුණු පොතෙන් ඡන්දය කරන, මුහුණු පොතෙන් සියල්ල කරන මේ ළදරුවන් බාරගන්න අපේ රටේ හෙට දවසට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

දුමින්ද Monday, 09 March 2015 03:46 AM

කන්‍යාරාමයක් සහ හමුදා පුහුණුවක වෙනසක් තියනවා නමුත් සීමාවකුත් තියනවා හැමදේකම (නදී)

:       0       0

වික්‍රම Monday, 09 March 2015 04:13 AM

යහපාලනය ගැන කෙසේ වෙතත් පිවිතුරු යහපාල ගේ අනෙක් අදහසට නම් මමත් එකගයි. දැන් පාසලක ඉගෙන ගන්නා දරුවෙකුට ගුරුවරයෙක් පාරක් ගැහුවොත් දෙමාපියන් ඒ ප්‍රශ්න වලට මැදිහත්වී ගුරුවරයාට දඩුවම් කරන්න පොලිසි යනවා. මානව හිමිකම් නඩු දානවා. අද දරුවන්ට කිසිම ප්‍රශ්නයක් තනිවම වි‍ඳ දරා ගැනීමේ හැකියාවක් නෑ. මගේ මතය අනුවනම් දැන් දරුවන් අඩු වයසෙන් සිය දිවි නසා ගන්නේ ඒ නිසා. ඒ ක්‍රමය හමුදාවටත් ඇවිත් වගේ. නිර්භීත සොල්දාදුවෙක් හදන්න පුහුණුව දෙන ක්‍රමයක් තියෙනවා. හමුදා සාමාජිකයෙක් විදියට මම ඒ ගැන දන්නවා. මේ විදියට පොලිසි ගිහින් පුහුණු කරුවන් අමාරුවේ දාන්න ගියොත් හමුදාවට හොඳ සොල්දාදුවන් බිහි කරන්නෙ කොහොමද? (නදී)

:       0       0

බංඩාර - කුවෙට් Monday, 09 March 2015 04:19 AM

කොහොමත් බොහෝ හමුදා කඳවුරු වල නීතිය වල් වැදී ඇත්තේ අදික විනයක් ඇති බව පෙන්වමින් නිලධාරීන් රගපාමින් ඉන්න බව අපි දන්නවා. මේ නිසාම අහිංසක කොල්ලෝ පුහුණුවට පෙර හෝ පසු මෙයින් පැන යනවා. හමුදාව අපායක් නොකරන්න නිලදාරීන් වගබලා ගන්න (නදී)

:       0       0

රත්තරං Monday, 09 March 2015 05:27 AM

දුමින්ද හරියටම හරි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 94 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2313 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 330 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 422 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1650 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1608 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38245 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 849 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 299 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site