IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පැනගිය හිරකරු වෙඩිකයි

හෝමාගම උසාවියට රැගෙන එමින් සිටි සිරකරුවකු බන්ධනාගාර බසයෙන් පැන දුවද්දී බන්ධනාගාර නියාමකයෝ ඔහු ලූහුබැඳ ගොස් වෙඩි තැබූහ. වෙඩි කෑ සිරකරු පාරේ ඇද වැටුණේය. මෙම සැකකරුට එරෙහිව මංකොල්ල නඩු තිහක් ඇතැයි බන්ධනාගාර අරංචි කියයි.



අදහස් (0)

පැනගිය හිරකරු වෙඩිකයි

පුංචා Tuesday, 10 July 2012 12:47 PM

දැන් හිර කරුට කොහොමද ? මැරිලද ?

:       0       0

පිලිපීනෝ Tuesday, 10 July 2012 01:03 PM

මෙයා පැනල දිව්වද ? නැත්නම් " පැනල දුවන්න " කියලා කිව්වද ?

:       0       0

රන්දික Tuesday, 10 July 2012 01:57 PM

හොඳ වැඩේ පනින්න හැදුවට

:       0       0

සමන් Tuesday, 10 July 2012 01:19 PM

දූෂණ නඩුවක කෙනෙක් නම් ඔළුවටමයි තියන්න තිබුණේ

:       0       0

මධු Wednesday, 11 July 2012 02:44 AM

වෙඩි තියන්න ඕන.. ‍ගොඩක් දෙනෙක් එලියට එනව..

:       0       0

සෝමදාස Tuesday, 10 July 2012 01:20 PM

නියමයි.මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා! මොකද නීතිය හරියට වැඩ කරන්නේ නෑ

:       0       0

චතුල වෙරෝනා Tuesday, 10 July 2012 02:23 PM

ෆොන්සේකා මහත්තය ඒ කාලෙ පෑනල දිව්වෙ නෑත්තෙ මොකද දන්නේ නෑ ?

:       0       0

නියෝමාල් Wednesday, 11 July 2012 03:21 AM

වලහා.. ඔයාගෙ අදහසට මට හොදටම හිනා ගියා.. එත් කතාව ඇත්ත..

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 10 July 2012 02:31 PM

එල්ලුම්ගහත් නැති එකේ මේවගේවත් වෙන එක හොදයි..!!

:       0       0

ප්‍රභාත් Wednesday, 11 July 2012 07:27 AM

ඇතුළේ ඉන්න ඕනි ඔක්කොම ලොක්කෝ එළියේ.මොකද පොලිසියට දැන් වෙඩි තියන පුහුණුව දෙන්නේ නැද්ද?

:       0       0

සනත් Tuesday, 10 July 2012 03:04 PM

අනේ , අර පොඩි ළමයි පෙන්නන්න බැරුව ඇතු‍ළට ගිය කට්ටියටත් ඔය දේම කරන්නකෝ

:       0       0

සනත් හේරත් Tuesday, 10 July 2012 03:04 PM

අර ඇතුලෙ ඉන්න පොඩි ළමයි පෙන්නන්න බැරි අයට පැනල යන්න අදහසක් එහෙම නැද්ද දන්නෙ නැහැ...

:       0       0

Tuesday, 10 July 2012 02:25 PM

අවි ගත්තෝ අවියෙන්ම නසී...!!!!

:       0       0

නදී Tuesday, 10 July 2012 07:48 PM

මෙයා පැනල දුවනකම් පොලීසිය කොහෙද හිටියේ....

:       0       0

පූසා Tuesday, 10 July 2012 02:44 PM

මොන කුණු ගොඩක් උනත් ජෙනරල් ෆොන්සේකව සම්බන්ධ කරල ඒ මනුස්සයව අල්ල ගන්නවා....ඒ මනුස්සය රට වෙනුවෙන් තුන් සැරයක් තුවාල ලබල මරු පෙනි පෙනී ජීවත් උන වීරයෙක්.

:       0       0

M.සිරා Tuesday, 10 July 2012 02:47 PM

කෝ, මාංචුවත් දාලා නෑනේ

:       0       0

සිරා Tuesday, 10 July 2012 03:27 PM

පූසා..දාන්න පහක්....

:       0       0

සරත් Tuesday, 10 July 2012 02:56 PM

පූසා, ඔයාට ඇත්ත පෙනුනා

:       0       0

බටු මුදලාලි Tuesday, 10 July 2012 03:39 PM

වෙඩි තිබ්බා කිව්වට මැරිලා කියලා කොහේවත් කියලා නෑනේ...මට නම් පේන්නේ නිදි වගේ‍‍‍.....

:       0       0

aaa Tuesday, 10 July 2012 09:30 PM

මැරිලා නෑ, තුවාල වෙලයි කියලයි අපිට නම් ආරංචි

:       0       0

මීයා Tuesday, 10 July 2012 03:13 PM

එතුමා ඡන්දේ ඉල්ලන්න කලින් ඔහේලට මෝඩයෙක්.ඉන්පස්සේ අනික් කට්ටියට මෝඩයෙක්.අනේ මොකටද මගේ කට....

:       0       0

අන්කල් Tuesday, 10 July 2012 03:15 PM

හොඳ වැඩේ..

:       0       0

සම්පත් Tuesday, 10 July 2012 03:55 PM

චතුර වෙරෝනා වගේ කට්ටිය නිසා තමයි අපේ මිනිසුන් භේද වෙන්නෙ..?

:       0       0

තුසිත් Tuesday, 10 July 2012 09:45 PM

ඇත්තටම එල්ලුම් ගහට වඩා මේ ක්‍රමය හොදයි.අනේ අනික් පාතාල කාරයෝ ටිකවත් දොර ඇරපු බස් එකකින් එක්ක යන්නකෝ

:       0       0

සේනානායක Tuesday, 10 July 2012 03:38 PM

කටුස්සන් කෑවනම් විදවපන් බළලෝ දුක

:       0       0

පොඩිඑකා Tuesday, 10 July 2012 03:55 PM

එත‍කොට හිරගෙදරදි මොයාලට හොද සැප පහසුවට තියෙනවා කියන්නේ බොරැද?

:       0       0

වලහා Tuesday, 10 July 2012 04:46 PM

පොලිසියෙන් වෙඩි තිබ්බනම් ‍හිරකරැත් පැනල ගිහිං පාරෙ යන හත් අට දෙනෙකුටත් වැදිල මහා විකාරයක් කරනවා..

:       0       0

කුරුවිට Tuesday, 10 July 2012 11:40 PM

නියම ෂොට් එක

:       0       0

ප්‍රීති Tuesday, 10 July 2012 04:31 PM

අමරෙ අයියත් පැනල යන්න හදයිද දන්නෙ නැහැ‍ නේද??

:       0       0

මනෝහරන් Tuesday, 10 July 2012 11:57 PM

පැනලා යන්න පුලුවන් විදියට සිරකරුවන් රැගෙන යන අයටයි වෙඩි තියන්න ඕනි.මේවා නරක පූර්වාදර්ශ

:       0       0

අචිනි Tuesday, 10 July 2012 12:25 PM

මේ දේම විය යුතු තවත් සැක කරුවන් ඉන්නවා..?

:       0       0

අමිල Tuesday, 10 July 2012 05:19 PM

ෆොටෝ එක ගත්තේ හොරෙන් නේද? මෙන්න නියම වැඩකාරයෝ

:       0       0

අනුර එස් ලියනගේ - මුල්‍ලෙරියාව Tuesday, 10 July 2012 01:06 PM

දිව්වනමි ඉතින් සොරිම තමයි ආයි දෙකක් නැහැ ......

:       0       0

වරුණ Tuesday, 10 July 2012 01:09 PM

හන්ගපු ආයුධ සොයන්න යනවට වඩා මේ ක්‍රමය ලේසියි වගේ...

:       0       0

රන්සි Tuesday, 10 July 2012 01:24 PM

හිරේ ඉන්න ඕන අය එළියේ....එළියේ ඉන්න ඕන අය ඇතුලේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 143 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 980 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 535 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3392 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2526 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4519 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site