(රංජන් කස්තුරි)
සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අල්ලස් කොමිසමට ලබාදීමට හැකි යැයි රන්ජන් රාමනායක මහතාගේ නීතිඥයා අල්ලස් කොමිසමේ සභාපතිනිය වෙත ලිඛිතව දැනුම්දීමක් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාලව රන්ජන් රාමනායක මහතා සාක්ෂි ලබාදීමට කැමැත්තෙන් පසුවන බව ද රන්ජන් රාමනායක මහතාගේ නීතිඥ ආශාන් රිෂි ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසමේ සභාපතිනියට යවා ඇති ලිපියේ සඳහන් වේ.
අඟ
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැන්ඩෝරා ගැන කියන්න රන්ජන් කැමැත්තෙන්
ශාන් Thursday, 14 October 2021 05:04 PM
ඔය ඉතින් එලියට එන්න නම් නෙමේ. නඩේ සන් එකතුවෙලා ඇතුළෙම තියයි. නමුත් සතුටුයි අවුරුදු 4 දඬුවමින් කොන්ද බිඳිලා නෑ කියලා තේරෙන නිසා.
වර්ණකුලසූරිය Thursday, 14 October 2021 05:57 PM
හොරකම් කරපුවත් තියෙනවා. හොරැත් ඉන්නවා. ඒ වුනාට වැඩක් නැහැ මල්ලි. එවුන් ඔක්කෝම යාළුවෝ. අපිට වෙන්නේ ලියලා තියාගන්න විතරයි. නඩුත් උන්ගේ බඩුත් උන්ගේ. අපේ පරීක්ෂණ කමිටු, කොමිසම් සභා, අධිකරණය කියන්නේ සත්‍ය වසන් කොට වැරදිකරැවන් නිදොස් කොට නිදහස්කර ගන්න කාලය අරගෙන දෙන තැන්. මේ වෙන කොට කොපමණ දුෂිතයන් හිරගෙදර යැව්වාද? කොපමණ නිදොස් කොට නිදහස් කළාද? අවසානයේ ඕවා ගැන කියන්න ගිය රංජා හිරේ. මේක වෙනස් කරන්න වෙන්නේ කරටියේ ඉදලමයි. පක්ෂ භේදයකින් තොරව ඔබ ගතකරන ජීවිතය ගැන හදවතින්ම බොහෝ දෙනා කණගාටු වෙනවා.
SUNIL MILANO Thursday, 14 October 2021 08:34 PM
ඇයි අනෙක් අය ගැන දන්නෙම නැද්ද? අඩුම තරමේ අර බිමල් රත්නායක ගැනවත්...
Lelwala Thursday, 14 October 2021 08:49 PM
එතැන රඟදක්වන ස්ථානයක් නොවන බව මතක තබා ගන්න. ඒ වගේම පිළිගත හැකි සාක්කි ඉදිරිපත් කරන්න. පුවත්පතක මාධ්‍යවල ඇති දේවල් කියලා කියලා නිකන් කාලය කන්න එපා...
Demuni Uduwara Friday, 15 October 2021 04:30 AM
රටේ ධනය වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න!