IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


පන්තිය මාරු කැර දඩ කයි

තුන්වැනි පන්තියේ දුම්රිය ටිකට් ගෙන සාගරිකා දුම්රියේ දෙවැනි පන්තියේ ගමන් ගත් මගීන් 70 දෙනකුගෙන් රුපියල් 87599ක දඩ නියම කැර ඇත.  ඉන් තිස්දෙනකු රුපියල් 37000ක් ගෙවූහ.



අදහස් (0)

පන්තිය මාරු කැර දඩ කයි

අසිත් Friday, 11 May 2012 02:30 AM

තුන් වෙනි පන්තියේ ගියොත් ඉතින් ඔක්කොම ගලවාගෙන තමයි බහින්න වෙන්නේ.

:       0       0

රෂීඩ් Friday, 11 May 2012 03:09 AM

හිටගෙන ගියා නම් දඩ ගහපු එක වැරදියි.ඉදගෙන ගියා නම් කමක් නෑ.මොකද හිටගෙන යද්දි 2ත් එකයි.3ත් එකයි

:       0       0

අනුරුද්ද Friday, 11 May 2012 08:01 PM

කවදා මේ පන්ති බේදය නැති වෙයිද?

:       0       0

දුම්රිය මගියෙක් Friday, 11 May 2012 08:30 PM

සමුද්‍රදේවී එකේ දෙවන පන්තියේ මැදිරි තිබුනේ නැ මිට කලින්. ඕක කවදත් කාර්යාල දුම්රියක්. ඉතින් ඒකට දෙවන පන්තියේ මැදිරි දාල මගින් අමාරුවේ දැමීම සාධාරණද? අනික අලුතින් ගෙන්වූ ඉන්දියානු දුම්රිය කාර්යාල දුම්රිය සදහා යෙදවීම සුදුසු නැහැ. ඒවා සැලසුම් කරලා තියෙන්නේ දිගු දුර සුවපහසු ගමන් සදහා. පොල් පටවල එන කාර්යාල දුම්රිය සදහා සුදුසුම ඉඩකඩ ඇහිරෙන්නේ නැති වෙන්න ආසන සවිකළ දුම්රිය කට්ටල.. කව්රු හරි මෝඩ බලධාරියෙකුගේ උවමනාවට මිනිස්සු ගොඩක් දුක්විදිනව. ඒ මදිවට දැන් තව සෙල්ලමක් පටන් අරගෙන

:       0       0

ප්‍රසන්ත ධම්මික Friday, 11 May 2012 08:06 AM

එහෙම නම් ටිකට් අරන් ඇතුලෙ ඉඩ නැතිය පාපුවරුවෙ යන අයට නැවත ගෙවීමක් හරි සහනයක් හරි දෙන්න ඕන.

:       0       0

නොදන්නා Friday, 11 May 2012 08:16 AM

තුන්වන පන්තිය පිරුණම මිනිස්සු දෙවන පන්තියේ ඉදගන්නවා තමයි.නැත්නම් පැය ගාණක් හිටගෙන යන්න එපායැ

:       0       0

සුරේකා Friday, 11 May 2012 08:36 AM

එක්කෝ මේකට ඉස්සර තිබුණ දුමිරියම දාන්න.නැත්නම් පානදුරේ නවත්වන්නේ නැතුව යන්න.හරිම අසාධාරණයි මේවා

:       0       0

චරිත් Friday, 11 May 2012 08:52 AM

ඈයි අමල් මෝඩ කතා කියන්නේ? මේක සිංහල බෞද්ධ කියන දෙයත් එක්ක ගලපන්නේ ඈයි. ඒක මෙතනට අදාලත්වයක් නෑනේ. නොදන්න දේවල්, නොතේරෙන දේවල් ගෑන කතා නොකර ඉන්නවනම් ලොකු දෙයක්.....

:       0       0

චරිත් Friday, 11 May 2012 08:50 AM

සහෝදර වරුනි අපි දුම්රියේද පන්ති භේදය නෑතිකිරීමට සහයෝගයෙන් කටයුතු කිරීමට එකතු වෙමු....

:       0       0

magiyek Friday, 11 May 2012 09:22 AM

හැම ෙදනාම තම තමන්ෙග වාසිය ගැන විතරයි කථා කරන්ෙන 2 ඉලක්කම ෙන‍ාදන්න විධියට අැවිත් වාඩි ෙවලා යන අය 3 පංතියට ටිකටි අරන් දුමිරිෙය 2 පංතියට ෙවන් කරපු අාසන වල යන්ෙනත් ෙලාකු හපන්කමක් කරපු විධියට දුමිරිය පරක්කු උනාම බැන්නත් දුමිරිෙයන් බැහැල යන්ෙනත් අෙප් වැඩට ෙනෙෙමයිෙන යන්ෙන කියමින් අාණ්ඩුව කවුරැ කළත් තමතමන් නිතිගරැක ෙවන්න දන්ෙන නැතිනමි වැරදි විදියට දුමිරිෙය් 2 පංති අාසන වල යන අය කරන්ෙන අන් අයෙක් ෙග අයිතිවාසිකම බලහත්කාර විදිය ට උදුරා ගැනීමක් තවත් විදියකින් කියනව නමි ෙසාරකමක් 2 පංතිෙය යන්න සීසන් ටිකටි ඒක ගන්න බැරි මහත්තුරැන් ෙගන් වැඩි ෙදෙෙනක් ෙලා් බ නැතුව මාෙස වැටුෙපන් මුදලක් ෙවන් කරගන්නව යාලුෙවා ඒක්ක ෙසටි ෙවලා අරක්කු ෙබාන්න වැරද්ද ක් කරල ඒක නීත්‍යානුකූල කරගන්න ෙමාන තරමි ෙද් කිවිවත් වැඩක් නැහැ වැරදි ෙද් කරන කාටත් තරා තිරම ෙනාබලා දඩුවම ලැෙබනවා මය සමහර විට මනුෂ්‍ය අාත්මයක් නැවත අාත්ම ගණනක ට වත් ෙනාලැෙබන්නත් පුලුවන

:       0       0

නිරු Friday, 11 May 2012 10:27 AM

අද දුම්රිය වල ඇතුළේ එකතුමුකම අඩුයි

:       0       0

චමින්ද Friday, 11 May 2012 12:00 PM

කෝච්චි වල යන්න ඉඩ නෑ.යන්නේ වවුල්ලු වගේ එල්ලිලා.තව එනවා දඩ ගහන්නත්

:       0       0

චමින්ද Saturday, 12 May 2012 09:47 AM

නුවර කොච්චියේත් චෙක් කරන්න

:       0       0

ප්‍රසන්න Thursday, 10 May 2012 07:52 PM

පරණ දුම්රිය ක්‍රමය වෙනුවට නව දුම්රිය ක්‍රමයක් හදුන්වා දිය යුතුයි. අපි කවදා නම් ගොඩ ඒවිද?

:       0       0

ජගත් Thursday, 10 May 2012 07:57 PM

තුනයි දෙකයි කියලා නෑනේ වැඩි වෙනසක්

:       0       0

සිසිර Thursday, 10 May 2012 08:15 PM

දෙවෙනි පන්තියේ සීට් වැඩි කළා නම් හරිනේ

:       0       0

අලිබබා Thursday, 10 May 2012 09:53 PM

මටත් දවසක් ඔය වැඩේ වුනානේ ලමයිනේ. මම ගත්තා කෝචිචියට ටිකටි. නැගල බලපුවහම සු ගාල සෙනග. තව පෙටිටිවගයක් තියෙනවා ලොකු සීටි විදුලි පහන් කාත් හයිකොරල. මමත් ගිහින් සපාන් එකේ වාඩිවුනා. හොද නින්දකුත් ගියා. මෙන්න ටිකටි මහත්තුරු ආවා. ටිකටි ටිකටි කිවුවා. මමත් ටිකටි එක දුන්නා. මෙන්න බොලේ බැලින්නමි මම වැරදි පෙටිටියකට නැගල තියෙන්නේ. පලවෙනි පංතිද දෙවනි පංතිද මම දන්නෑ. මට දඩ ගෙවන්න කිවුවා. මොන දඩද මට හීංදාඩිය දාලා. ‍අනේ මහත්තයෝ පොකැටි එකේ සල්ලි නෑ කිවුවා දඩ ගෙවන්න. මම හිටගෙන යන්ඤන් කිවුවා. මක්කැයි කොරන්නේ හිටගෙන ආවා. මෙවුවා වේලපහ දැනුම් දෙන්ට එපායැ.

:       0       0

කෝසල Thursday, 10 May 2012 10:50 PM

දඩ ගහන්නම වටින ශ්‍රී ලංකාවේ අතිසාර්ථක ප්‍රවාහන සේවය

:       0       0

සමන් පෙරේරා. (වෙරොනා) Thursday, 10 May 2012 10:58 PM

අපි වංචා කරන්නේ නැති බැරි කමට නොවෙ. ජමිමෙ පුරැද්දට.

:       0       0

අසන්ක Thursday, 10 May 2012 11:09 PM

අනේ අපි කොහොමද හැමදාම තුන්වෙනි පන්තියේම යන්නේ.ඇයි අපිට ප්‍රොමෝෂන් එකක් එපාද?

:       0       0

විජේ Thursday, 10 May 2012 11:12 PM

කාගේ සාක්කුවකටද දන්නේ නෑ ගියේ

:       0       0

අමල් පෙරේරා Friday, 11 May 2012 02:28 AM

මේක හරිම කණගාටුදායක තත්වයක්. රටේ හරියට මහජන ප්‍රවාහන සේවයක් නැහැ. අනෙක තුන් වෙනි පන්තියේ යන්න ඉඩක් නැහැ සැමන් පටවලා වගේ හිරවෙලා යන්න වෙන්නේ. එහෙමත් නෙත්නම් ෆූට් බෝඩ් එකේ ගිහින් බිමට බිමට වැටිලා මැරෙන්න වෙන්නේ. දුප්පත් මිනිහටමයි ඔක්කොම කරදර. මහා ලොකුවට සිංහල බෞද්ධ කියන අය පොඩි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන්බඩු සොරාගෙන
2025 අප්‍රේල් මස 30 85 0

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්


ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ
2025 අප්‍රේල් මස 30 98 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.


සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි
2025 අප්‍රේල් මස 30 211 0

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


රාජ්‍ය සේවකයෝ 21,000ක් නිවාඩු පිට
2025 අප්‍රේල් මස 30 807 1

මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල


මැර කල්ලියක් කඩු සමඟ අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 340 0

බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු


ජීඑස්පී ප්ලස් ගැන අද තීරණයක්
2025 අප්‍රේල් මස 30 534 1

ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 182 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 50 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1080 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site