IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පින්තූරෙන් බෑග් හෙර අල්ලන්න යයි.

මහරගම නෝලිමිට් සාප්පුවේදී අමතක වූ බෑගයක්  සොරා ගත් කතක    බැගය රැගෙන ගිය අවස්ථා ඇතුළත් විඩියෝ  දර්ශන මාධ්‍යට  නිකුත් කර ඇත



අදහස් (0)

පින්තූරෙන් බෑග් හෙර අල්ලන්න යයි.

ගයා Tuesday, 27 August 2013 05:54 AM

පාර්ලිමේන්තුවේ ඉන්න බාගයක් මුළු රටම කනවා. ඒත් මේවා තමයි මහා ලොකු හොරකම්. (නි)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Monday, 26 August 2013 08:27 PM

මන්ද බුද්ධික හොරු.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 27 August 2013 06:01 AM

මම දන්නා විදියට තමන්ට අයිති නැති දෙයක් ලබා ගැනීම/ළඟ තබා ගැනීම දඬුවම් කළ හැකි වරදක්. (නි)

:       0       0

උපාලි Tuesday, 27 August 2013 06:20 AM

ශානක, ඔබ මේ පින්තුරේ ඉන්න නොඉන්න එක කොහොම වුනත් ඔබ ඉතාම වැදගත් කරුණක් මතුකරන්නේ. රටේ කිසිම කෙනෙකුගේ පෞද්ගලිකත්වයට මෙහෙම හානි කරන්න කිසිවෙකුටවත් බැහැ. (නි)

:       0       0

මනෝජ් Monday, 26 August 2013 08:50 PM

ශානක ඔයද අර රතු පාටට හුරු බ්ලවුස් එක ඇදගෙන ඉන්න ළමයා දිහා ඇබලයා වගේ බලාගෙන ඉන්නේ ?.(නදී)

:       0       0

රසික Monday, 26 August 2013 09:15 PM

ඔය ආරක්ෂක කැමරා වලින් කොහොමද පුද්ගලයා හොයා ගන්නේ (දී)

:       0       0

වරුණ Tuesday, 27 August 2013 07:43 AM

ඕකත් සංවිධානාත්මක හෙර කල්ලියක් දැක්කනේ එක සැරයක් කඩේකින් ලැප්ටොප් එකක් සාය අස්සේ ගහගෙන ගිය හැටි.(නදී)

:       0       0

රවී විජේතුංග Tuesday, 27 August 2013 12:13 PM

එතකොට,අර නිලිය ගැන කියන්නේ මොනවාද? අයිතිකරු ඒ ගැන පත්තරවල දිගට හරහට දැම්මා නේද ? (ස)

:       0       0

පියන්ත Tuesday, 27 August 2013 12:24 PM

මම හිතන්නේ රටේ තත්වේ තරම තමා. (ස)

:       0       0

මන්ජා Tuesday, 27 August 2013 08:06 AM

මේ පින්තුරයේ ඉන්න අනෙක් කට්ටියට මේක හොඳ නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 26 August 2013 06:12 PM

සාප්පුව සුපිරි උනාට කැමරාවේ මලකඩ වගේ පින්තුර අපහදිලියි.(නදී)

:       0       0

රවී - ඇමරිකාව Monday, 26 August 2013 06:13 PM

අලුත් ටෙක්නොලොජි ගැන ලංකාවේ හොරුන්ව දැනුවත් කරන්න ඕන. එතකොටවත් හොරකන් ටිකක් අඩු වෙයි.(නදී)

:       0       0

මාධවී Thursday, 29 August 2013 07:31 AM

රුපවති කියන කතාව ඇත්ත.අපේ රටේ කාන්තාවෝ මසන ඇඳුමක් මිලදී ගන්න හරිහමන් තැනක් නැති හැටි. (නි)

:       0       0

නුවන් දඹගේ, ඉතාලිය Thursday, 29 August 2013 02:56 PM

අපේ වෙළදසැල් වලට වීඩියෝ කැමරා සවි කිරීම ඉතා වටිනා දෙයක්, ඒ වගේම අපේ රටේ බස් වලටත් වීඩියෝ කැමරා සවිකරනවා නම් වටිනවා...මහරගම නොලිමිට්ස් ෂොප් එකක් තියෙනවා කියලත් අපි දැන් දන්නවා. (ස)

:       0       0

නසාර් Monday, 26 August 2013 09:52 PM

සුබ දවසක් ......! (නි)

:       0       0

රකිත Tuesday, 27 August 2013 08:32 AM

ශානක, ඔබ කාන්තාවක් හැටියට වෙස් වෙලගෙනද, හිටියේ? මොකද පැහැදිලිව කියලා තියෙනවා හොයන්නේ කාන්තාවක් කියලා? (ස)

:       0       0

ඉලේපෙරුම Monday, 26 August 2013 06:25 PM

කාන්තාවන් කිහිප ‍දෙනෙක් ඉන්නවා නේද? සැකකරන අයව වෙන් කර දැක්වීම අවශ්‍යයි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 27 August 2013 05:55 PM

සැකකරුවෙකුගේ ඡායාරූපයක් හෝ වෙනත් පෞද්ගලික තොරතුරක් මාධ්‍යයට මෙසේ නිකුත් කිරීම හරිද? (නි)

:       0       0

නුවන් Monday, 26 August 2013 06:32 PM

අල්ලනවා නම් මෙන්න හොරකම් (නි)

:       0       0

ලාල් Tuesday, 27 August 2013 08:55 AM

මම මෙතන හිටියා නම් මම වන්දි ඉල්ලලා නඩු දානවා. මෙහෙම එක එක්කෙනාට ඕන විදිහට මිනිස්සුන්ව ප්‍රසිද්ධ කරන එක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. (ස)

:       0       0

මහේෂන් Monday, 26 August 2013 10:20 PM

මේවගේ පොඩි හොරකම් ගැන ලොකුවට ලියනවා. කපලා පෙන්වනවා නරකද පාර්ලිමේන්තුවේ ජනතාවගේ සල්ලි සහ දහදිය මහන්සිය කොමිස් කුට්ටි හොරකම් කරන අය අල්ලන ක්‍රමයක් ගැන කතාකලොත්. ඔය කැමරා සහ පටිගත කරණ උපකරණ සවි කරන්න ඕනා. අමාත්‍යංශවල සහ රාජ්ජය කාර්යාල වල. එත කොට පෙනේවි කුව්ද හැබෑ හොරු කියලා.(නදී)

:       0       0

මාටින් Tuesday, 27 August 2013 09:06 AM

උපාලිත්, ශානකත් කියන්නේ ඇත්ත. මෙයා තවම සැකකරුවෙක් පමණයි. (නි)

:       0       0

ශානක Monday, 26 August 2013 06:38 PM

කවුද මේවා මාධ්‍යට නිකුත් කළේ? පොලීසියෙන්ද? පොලීසියට වුනත් එහෙම ආවට ගියාට පින්තුර නිකුත් කරන්න බැහැ. මොකද මමත් මේ පින්තුරේ ඉන්නවා. (නි)

:       0       0

බන්දල පෙරේරා Monday, 26 August 2013 06:42 PM

රුපවතී මටත් නොකිය වලවල් හාරන්න ලංකාවාට ඇවිත් නො ලිමිට් ගියා නේද?(නදී)

:       0       0

තුසිත් සිල්වා Monday, 26 August 2013 10:45 PM

පෝරුව බල්ලන්ට දීල අපි බලු කුඩුවේ තම දිනන්න වෙන්නේ...(අ)

:       0       0

සිරිසේන රාජපක්ස Tuesday, 27 August 2013 01:38 PM

බන්දුල පෙරේරා තනි කකුලෙන් වලක් හාරන්න හදනවද?චන්ද්‍ර (දී)

:       0       0

රුවන් කොටුවිල Monday, 26 August 2013 10:53 PM

දමා ගිය බෑගයක් ඇහිඳ ගැනීම වරදක් නොවේ.ඇයට එය කඩයට බාර දෙන්න තිබුණා, නමුත් සොරකමක් ලෙස කීම වැරදී. අපි සැවොම කවදා හරි දවසක අනුන්ගේ දෙයක් ඇහිඳ ගෙන තියනවා.(අ)

:       0       0

ලලිත් Monday, 26 August 2013 06:51 PM

ඔතන කාන්තාවන් කිහිප දෙනෙකුම ඉන්නවා. මේ කියන විදියට මින් එක්කෙනෙක් තමයි හොරා. නමුත් ඉතින් ලංකාවේ නීතිය ගැන දන්නවනේ. (නි)

:       0       0

උමේෂ් Wednesday, 28 August 2013 08:33 PM

මේක දිහා බැලුවම කියලා තිබෙන ගෑනු කෙනා කව්ද කියලා තේරෙනවා තමයි. ඒත් මේකෙ පේන්න ඉන්න කිසිම වරදක් නොකරපු අනිත් ගැහැනු අය මේකෙන් අපහසුතාවයට පත් වෙනවා නේද? (නි)

:       0       0

සමන් Wednesday, 28 August 2013 02:33 PM

මෙවැනි තැන වල බෑග් බාරගෙන ටෝකන් දෙන්නේ එම ආයතනයේ පුද්ගලයින්. ඉතින් බෑග් මාරුවෙලා දුන්නා නම් වරද කාගේද ?? (නි)

:       0       0

ලන්කාසිරි Tuesday, 27 August 2013 01:56 PM

මෙහි ඇති අනෙක් පුද්ගලින්ගේ මුහුණු ආවරණය කර පල කල යුතුයි . (දී)

:       0       0

අමිල කටුනායක Monday, 26 August 2013 07:08 PM

බෑග් හොරා කැමරාවෙන් පෙනේ.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 26 August 2013 07:12 PM

නොහිටියට කමක් නැහැ. මමත් ඕකේ හිටියයි කීවා නම් ඉවරයිනේ. හොරකම් කළේ නැත්නම් ප්‍රානයක් නැහැ.(නදී)

:       0       0

මොහොමඩ් Tuesday, 27 August 2013 02:13 PM

මෙයාලා මිනිස්සුන්ට අපහාස කරන්න හරි දක්ෂයි. උසාවියෙන් වරදකරු කරන තුරු මෙයාලා කොහොමද කියන්නෙ හොරෙක් කියලා. (ස)

:       0       0

සන්ජය් Monday, 26 August 2013 07:22 PM

මම ඉන්න රටේ නම් අල්මාරි වගේ ඒවා තියෙනවා යතුරත් එක්ක (අ)

:       0       0

මාධවී Thursday, 29 August 2013 10:38 AM

ලාල් කියන දේ හරි.ඔය කඩවලට යන උදවියට බෑග් නෙමේ ජාතිය මාරු වුනත් කමක් නැහැ.මෙතන කී දෙනෙක් හොරුද? නඩු දාන්න වටිනවා. (ස)

:       0       0

හෂින් මිලානෝ Monday, 26 August 2013 07:27 PM

ශානක මෙතැන කතා කරන්නේ ගැහැණු කෙනෙක් ගැන ඒ නිසා ඔයා බය වෙන්න උවමනාවක් නැහැ !! (අ)

:       0       0

මංගල Monday, 26 August 2013 07:28 PM

දම් පාට බ්ලව්ස් එක ඇඳන් ඉන්න කෙනාද (අ)

:       0       0

වසන්ති Monday, 26 August 2013 07:28 PM

වැරදිලා බෑග් එක ගෙනිචද දන්නෙත් නෑ (අ)

:       0       0

චන්දි Wednesday, 28 August 2013 10:00 PM

අපිත් මේ රටවල ෂොපින් ගියාම බෑග් ඇතුලට ගෙනියන්න දෙන්නේ නැහැ !! නමුත් සල්ලි තියෙන වනම් ඒක අතේ අරන් යන්න කියනවා , මේ හොරකමක්ද..?වැරදිමක්ද කියල හිතාගන්න බැහැ.(නදී)

:       0       0

මෙත්මල් Tuesday, 27 August 2013 12:47 AM

අතේ තියෙන බෑග් එකත් කපලා සල්ලි ගන්න කාලෙ ලක්ශ 4ක් තියෙන බෑග් එක රැක් එකක එල්ලලා රෙදි තෝරනකන් ඒක තියෙයි ද? විනාඩි 10 කට විතර පස්සෙ ලු මතක්වුණේ. රෙදි දකිනකොට සමහරකට අතක් පයක් ගලවාගෙන ගියත් තේරෙන්න නැහැ. (නි)

:       0       0

රූපවතී Tuesday, 27 August 2013 01:35 AM

බන්දුල අයියේ, ලංකාවට ආවට කිසිමදාක,ඇදුමක් ගන්න ගිහින් නැහැ. ලංකාවේ නැහැ හරියකට හිතට අල්ලන ඇදුමක් ගන්න තැනක්. අපේ දුප්පත් කාන්තාවෝ ගාර්මන්ට් ෆැක්ටරි වල මහන සුපිරි ඇදුම් තියෙන්නේ පිට රටවල, (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 27 August 2013 02:08 AM

රසික, අර දොර ළඟ බඩත් ඉස්සරහට දාගෙන බලාගෙන ඉන්නේ ශානක. මොකද ශානක කියන්නේ වැඩක් නැති හන්දා අනුන්ගේ කටවල් දිහා බලාගෙන කාලෙ කාදමන කෙනෙක්. (නි)

:       0       0

භාග්‍ය Tuesday, 27 August 2013 02:12 AM

මගේ අදහස ඔය බෑගය නැති වුන එක හොදයි . මොකද සිහිය නැතිකමට ජීවිතේ පාඩමක් ඉගෙන ගනී.නැත්නම් අහිංසක සැමියා තමා අමාරුවේ වැටෙන්නේ (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 27 August 2013 10:56 AM

ලංකාව හොරුන්ගෙන් පිරී ඉතිරිලා, නෝලිමිට් එක ඇතුලේ අන්ලිමිට් හොරු.... (නි)

:       0       0

දිසානායක Wednesday, 28 August 2013 11:22 AM

ටෙනිසන්, මේ ඔයාගේ හාමිනේද? (නි)

:       0       0

නිලක්ෂි Tuesday, 27 August 2013 11:13 AM

කව්ද ඇත්තටම මෙතන සැකකාරිය?රතු හැට්ටය ඇදපු කෙනාද?දම් හැට්ටය ඇදපු කෙනාද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 573 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 797 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 34 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1207 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2458 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3234 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35019 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24038 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site