IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පින්තාරු බාස් පැය 48 ක් රඳවාගනී ?

බත්තරමුල්ලේ ව්‍යාපාරික මාධ්‍යවේදිනි මෙල් ගුණසේකර මරා දැමී යැයි කියන පින්තාරු බාස් අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරිමෙන් පසුව පැය 48ක රැඳැවුම් නියෝගයක් ලබාගැනීමට මිරිහාන පොලීසිය අදහස් කරයි.

ඔහුගේ නිවසේ මැස්සක සඟවා තිබු නිල් පැහැ කමිසයක් හා කලිසමක්ද පොලීසිය අතට පත් විය.එය මැරුම්කෑ මාධ්‍යවේදීනියගේ සහෝදරයකුගේඇඳුම් බව පොලීසිය පවසයි.

ඝාතකයා හැඳ සිටි බව කියන කහ පැහැ  ටී ෂර්ටය හා ඩෙනිම සෝදා තිබු බවත්  පොලීසිය සඳහන් කරයි.

 

 

 



අදහස් (0)

පින්තාරු බාස් පැය 48 ක් රඳවාගනී ?

දයානන්ද කුවෛට් Monday, 03 February 2014 06:43 PM

වටිනා ජීවිතයක් තමා නැතිකර දමා තියන්නේ මුන්ට දස වද දීල මරන්න ඕනා.(නදී)

:       0       0

මානගේ Monday, 03 February 2014 07:34 PM

"කන් ගැට්ටා" 2 වෙනි කොටස (අ)

:       0       0

මොහාන් දමාං Monday, 03 February 2014 07:51 PM

තව පොඩ්ඩෙන් ජිනීව යන ප්‍රශ්නයක් (අ)

:       0       0

මදු ..ප්‍රංශය Monday, 03 February 2014 07:58 PM

ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිපල තමයි මේ (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 03 February 2014 09:05 PM

කීප දෙනෙකුගේ අදහස් නම් හරි ,මේක නෙමේ ඇත්ත කතාව,කන්ගැට්ටගේ කතාව තමයි යන්නේ .ලස්සනට කතාව ගෙනියාවී. (අ)

:       0       0

පහන්, ජර්මනි Monday, 03 February 2014 09:05 PM

ඔන්න දැන් නරඹන්න..අලුත්ම චිත්‍රපටිය. "මැරුම්කෑ මාධ්‍යවේදීනි" දුෂ්ටයා අල්ලාගනී.පොලිසිය ජයගනී. මානව ඔයත් ඇත්ත දැනගත්ත. (අ)

:       0       0

මිගිද Monday, 03 February 2014 09:14 PM

මට නම් සැකයක් තියෙනවා. (අ)

:       0       0

එස්.පි Monday, 03 February 2014 09:31 PM

මගේ මිතුරිය මැරූ මේ මිනිහ එල්ලුම්ගස් යවන්න. (අ)

:       0       0

කමල් Monday, 03 February 2014 10:07 PM

දැන් ගලබඩට තියෙන ලොකුම ප්‍රශ්නය කොලපාට ඇදගෙන ඉන්න කෙනා ගැනද ? අනේ මගේ කට .......................(අ)

:       0       0

දාස Monday, 03 February 2014 10:15 PM

පින්තාරු බාස්ටත් ඉඳල ඉඳල මරන්න හිතුනේ මද්යවෙදින්යක්වමනේ. එකී මට තියෙන ප්‍රශ්නය (අ)

:       0       0

දාස Monday, 03 February 2014 10:15 PM

පින්තාරු බාස්ටත් ඉඳල ඉඳල මරන්න හිතුනේ මාධ්‍යවෙදින්යක්වමනේ. එකයි මට තියෙන ප්‍රශ්නය (අ)

:       0       0

අසේල Monday, 03 February 2014 10:40 PM

මෙහෙම කරන්න හේතුව ආසියාවේ ආශ්චර්ය තමා. (අ)

:       0       0

නිමල් Monday, 03 February 2014 11:03 PM

හිතනවට වඩා වෙනස් දෙයක් වෙන්න පුළුවන් සත්‍ය. මට නම් මේකව අර බන්ධනාගරයෙන් පැනපු එකෙක් බස් කෙනෙක් විදියට රගපානව වගේ. කව්රු මොනවා කිව්වත් සත්‍ය මේ විශ්වයේ පටිගත වෙනවා. එක නිසා ඒ අයට අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මය දඩුවම දෙනවා. නීතියට සහ මාධ්‍ය වලට සත්‍ය වහන් කලට මේ විශ්වයේ නියම සත්‍ය පටිගත වෙන බව මේක කෙරවපු අය දැනගත්තොත් හොදයි.මේ පලවෙනි මාධ්‍ය වේදී ඝතනයවත් අවසන් එකවත් නෙවෙයි. අතීතයේත් මේවා උණා එත් ඒ අයට ස්වභාවධර්මයෙන්ම වෙන්න ඕන දේ උණා මේ යටත් ලගදීම එයම වෙයි. (අ)

:       0       0

මිගිද Monday, 03 February 2014 11:04 PM

මොන මොන දේ ලිව්වත්,කරත් මෙතන ලොකු රහසක් තියෙනවා. පින්තුරවල ඉන්න ය දැක්කම විච්කිච්චාවක් ඇතිවෙනවා. පේන්ටර් අරගෙන තියෙන ඒවා වැදගත් දේ නොවේ.හොරෙකුට ඊට වැඩ දේ ගන්න පුළුවන්.එකපාරටම මරන්න හිතුනේ කොහොමද.කල යල් තිය කරපු ගේමක් මේක.(අ)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 04 February 2014 01:33 AM

ඇයි මේ කොළ ටිසර්ට් එක ඇදන් ඉන්න කෙනා හැම පොටෝ එකකම හිනා වෙන්නේ ඝාතකයා අල්ලපු නිසාද. නැතිනම් අපි නොදන්නා රගපෑම නිසාද..?අනේ මන්දා මොනා උනත් රටට වටිනා ජීවිතයක් නැති උනා. වෙන රටවල මේ වගේ අය රටේ ජනතාව ආරක්ෂා කරනවා. අපේ අය ඒ වටිනා ජීවිත සොච්චමටත් නැති කරනවා. එල්ලුම් ගහ දළු දාලනේ එකනේ දවස ගානේ වටිනා මිනිස් ජීවිත අපිට අහිමි වෙන්නේ. (නදී)

:       0       0

රංජනී Tuesday, 04 February 2014 02:02 AM

තිරිසන්නුන්ටත් වඩා තිරිසනෙක් කියලා කියනවා හැර වෙන මොනව කියන්නද?(නදී)

:       0       0

පෙරේරා Tuesday, 04 February 2014 04:53 AM

පින්තාරු බාස්ලද මේ දවස්වල මාද්‍යවෙදින්ව මර මර යන්නේ?(නදී)

:       0       0

සෑම් Monday, 03 February 2014 10:51 AM

මෙයාගේ කනේ ගැටයක් නැද්ද?? (දී)

:       0       0

ප්‍රසාංගි Monday, 03 February 2014 10:51 AM

මේ පින්තුර පොලිස් මාධ්‍ය අංශයෙන්ද??????? (දී)

:       0       0

ධම්ම Monday, 03 February 2014 10:56 AM

දැන් ඉතින් කොහොමද වැඩක් කරවා ගන්නට කෙනෙකු ගෙදරට ගන්නේ. කිසිකෙනෙක් විශ්වාස කරන්න බැරි කාලයක් මේක.(අ)

:       0       0

අනුර Monday, 03 February 2014 11:04 AM

මිනිහෙගේ දැනීමේ හැටියට මිනි මරණ එක අද සාමාන්‍ය දෙයක්නේ.අවවාදයට වැඩ ආදර්ශය උතුම් වෙලා ... දෙන ආදර්ශය අනුව ලෝකන්ට පුළුවන් නම් මට බේරී මොකද? කියල හිතෙන්න එති. (අ)

:       0       0

රමේෂ් Monday, 03 February 2014 11:04 AM

ඔය කවුරු කවුරුත් මේවා බලල හිතට ගත්තොත් හොදයි. හැංගිලා කලත් පලදෙන්නේ එළිපිට බව .(අ)

:       0       0

ජානි Monday, 03 February 2014 11:10 AM

මොකක්ද හේතුව මෙහෙම කරන්න? (අ)

:       0       0

චමී Monday, 03 February 2014 11:13 AM

දක්ෂ පොලිස් නිලධාරින්ට උණුසුමි සුභ පැතුම්....අවංක රාජකාරි කිරිම සහා ශක්තිය තව තවත් ලැබේවා (අ)

:       0       0

විජිත ප්‍රසන්න Monday, 03 February 2014 11:38 AM

සමාජයට වටිනා මේ වගේ ජීවිතයක් මේ වගේ කාලකන්නියෙක් අතින් අහිමි වීම කණගාටුවට කරුණක්.(නදී)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 04 February 2014 07:59 AM

උපේන්ද්‍ර එංග්ලන්ඩ් ගේ බල්ල මල්ලෙන් එලියට පැන්නාවත්ද? (නදී)

:       0       0

රකිත් Tuesday, 04 February 2014 08:07 AM

අපූරු හොරෙක්. හොර බඩු තමන්ගේ ගෙදර මැස්ස උඩම හංගලා. කවුරුවත් තවම නිල ප්‍රකාශනයක් නිකුත් කරලා නැද්ද මොහුම තමයි මිනීමැරුමට සම්බන්ධ, වෙන කවුරුවත් නැහැ කියලා. (නදී)

:       0       0

ෂාන් Thursday, 06 February 2014 12:18 AM

අර කුඩු ලොරිය......?(අ)

:       0       0

ශ්‍රිමා Monday, 03 February 2014 11:50 AM

මේ සාක්ෂි ඉතාම ප්‍රමාණවත් හෙටම එල්ලලා මරන්න.(නදී)

:       0       0

උපේන්ද්‍ර එංග්ලන්ඩ් Monday, 03 February 2014 12:27 PM

බලලා විතරයි අදහස් නැත. දත කට මැදගෙන ඉන්න ඇත්තේ මේකත් ආණ්ඩුවේ වැඩක් කියලා හිතල වෙන්න ඇති. (නදී)

:       0       0

ජවුපර් Monday, 03 February 2014 12:34 PM

එල්ලා මරන්න ඕනේ.(නදී)

:       0       0

සමන් Tuesday, 04 February 2014 08:46 AM

රට අස්ථාවර කළොත් මේවා සාමාන්‍ය සිද්දි. කව්රුත් හොඳට බලාගන්න.(නදී)

:       0       0

ප්‍රබාත් Tuesday, 04 February 2014 08:48 AM

ලසන්ත වික්‍රමතුංග දෙවන කොටසද? (නදී)

:       0       0

සනත් විතාරණ Monday, 03 February 2014 12:59 PM

මෙතන නම් රඟපෑමක් තියෙනවා.(නදී)

:       0       0

ගාමිණි Monday, 03 February 2014 01:10 PM

සමාජ පිලිලයක්. මුහුණ පෙන්නන්න.(නදී)

:       0       0

නුවන් Monday, 03 February 2014 01:35 PM

ඔය වගේ අනිත් වෙන අපරාද අල්ලන්න පුළුවන් කම තියෙද්දිනෙ බොරු කරන්නේ. (නදී)

:       0       0

සමන් ප්‍රදිපා Monday, 03 February 2014 01:37 PM

වැඩේ නම් ආණ්ඩුවේ වැඩක් නෙමේ ,මොකද අපරාද කාරයා ඉක්මනට ඇල්ලුවා.(නදී)

:       0       0

චින්තක Monday, 03 February 2014 01:39 PM

තිරිසනකුට මිනිසකු වීමට කල්ප ගණනක් ගතවුනත් මිනිසකුට තිරිසනකු වීමට තත්පර ගණනක් පමණක් ගතවේ . (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 06 February 2014 05:57 AM

ජාත්‍යන්තර මාධ්‍ය වේදිනියක් මැරුවට පේන්ට් බාස් උන්නැහේට කීයක් ලැබුනද?කාගෙන් ලැබුනද? (නදී)

:       0       0

ප්‍රනාක්දු Monday, 03 February 2014 02:05 PM

ඇයි කුඩු කන්ටේනර් ගෙනාපු එක්කෙනා අල්ලන්න ඔච්චර අමාරු? (නදී)

:       0       0

මනෝජ් -සාජා Monday, 03 February 2014 02:05 PM

පැය 48ක් මොකට රදවා ගන්නවද ?.හංගපු ආයූද හොයන්න එක්කර ගෙනියන්න.(නදී)

:       0       0

පද්මිණි Tuesday, 04 February 2014 11:03 AM

පුදුමයි, මිනීමරුවාගේ ඇඟේ චුටි නියපොතු පාරක් වත් නැති හැටි. ගෙදරට ඇතුල් වෙලා මරල යනකම් බෙල්ල අල්ලාගෙන ඉඳල වගේ. මේක වෙනම දෙයක්. (දී)

:       0       0

චතුල වෙරෝනා Monday, 03 February 2014 02:32 PM

තවත් කන්ගෑට්ටෙක් නේද? (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 03 February 2014 02:35 PM

පැය 48 ක් නෙවේ දාන්න ඕනේ අවුරුදු 48ක් හිරේ.(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 03 February 2014 02:39 PM

මෙයාත් අර සුළු වැරදි ගොන්නට දාල හෙට නිදහස් කරන්න බලන්න.(නදී)

:       0       0

නෆීල් Wednesday, 05 February 2014 12:13 PM

පොලීසියට අපේ ප්‍රණාමය ‍(දිල්)

:       0       0

ශිරාණි Monday, 03 February 2014 03:21 PM

හොද වැඩක් ,හොර මැර වැඩ කරලා හැංගෙන්න ඉඩ තියන්න එපා.(නදී)

:       0       0

චන්දි Monday, 03 February 2014 03:23 PM

මොහු අහිංසකයෙක් නොවේවා. ලෝකෙට පේන්න අල්ලපු මිනිමරුවෙක් නොවේවා! (නදී)

:       0       0

රූපවතී Monday, 03 February 2014 03:38 PM

සසර කලකිරෙනවා අපේ රටට මිනිසුන්ගේ ජීවිත වලට වෙන දේ දැක්කම. රටට අනාගතේට වටිනා ජීවිත නේද මේ තවත් කොටසක් විසින් බිලිගන්නේ. (නදී)

:       0       0

සුනිල් යහම්පත් Monday, 03 February 2014 03:43 PM

ඇති යන්තම් නැතිනම් මේකත් යන්නේ රජයේ කර පිටින්.(නදී)

:       0       0

පියල් Monday, 03 February 2014 03:48 PM

මේ අයට අබ මල් රේණුවක මොලයක් නැද්ද ? අපරාදේ රටට වටිනා ජීවිතයක් නැති උනා.(නදී)

:       0       0

දයා රටනේ Monday, 03 February 2014 04:00 PM

පාලකයන් දාර්මිෂ්ට වූ කල රටත් දර්මිෂ්ට වේ. (නදී)

:       0       0

මධුෂි Wednesday, 05 February 2014 01:42 PM

පාන් කපන පිහිය අරන් එනකන් මෙයා කෑ නොගහා බලන් ඉදලා කාට කියන්නද (දී)

:       0       0

සත්‍යා Monday, 03 February 2014 04:46 PM

මේ ඇත්තම මිනිමරුවමද? බලන්නකෝ පැය ගණනකින් අල්ලපු හැටි! (නදී)

:       0       0

බන්ඩා Monday, 03 February 2014 04:56 PM

ලසන්ත වික්‍රමතුංග මරපු අයව දෙනෝ දාහක් දැකලත් මෙහෙම ඇල්ලුවෙ නෑනෙ. හරිම ආශ්චර්‍යක් තමයි.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 03 February 2014 06:04 PM

කොළ පාට කමීසය ඇඳලා ඉන්න රාලහාමි කවුද? අපි දන්නා විධියට නම් මේ අයට මාධ්‍යට හරඹ දක්වන්න බැහැ. එසේ නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා පත් කරලා තියෙන්නේ කුමකටද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3371 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බොරැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 10 0


ඇහැලියගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 31 0


සමන්තුරෙ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 52 0


කල්මුනෙ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 66 0


පැල්මඩුල්ල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 142 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14668 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 63 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 233 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site