IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


පනත් කිහිපයක් සංශෝධනයට කිරීමට කැබිනට් අනුමැතිය

 ( දිල්රුක්ෂි ග්‍රේරු ) 

වර්තමාන අවශ්‍යතාවන්ට අනුව ගැලපෙන අයුරින් පනත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

කැබිනට්  තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට්  ප්‍රකාශක  කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (19)  මේ බව  සඳහන් කළේය.

ඒ අනුව  , ආගාමික හා විගාමික පනත. ( දැනට ක්‍රියාත්මකව පවතින1948 අංක 20 දරණ පනත  සහ ඊට අදාළ සංශෝධන පරිච්ඡින්න කර අලුතින් පනතක් හඳුන්වා දීම),  
2006 අංක 12 දරණ මුද්දර ගාස්තු ( විශේෂ විධිවිදාන) පවක 2011 අංක 13 දරණ  පළාත් සභා ( මුද්දර ගාස්තු මාරු කිරීමේ ) පනත.
2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතනය පනත.
1999 අංක 46 දරණ ප්‍රජාපාදක විශෝධන පනත.
දණ්ඩනිතී සංග්‍රහයේ 53 වැනි වගන්තිය. (බාල වයස්කරුවන්ට මරණ  දණ්ඩනය ලබාදීමට අදාළ විධිවිධාන )  යන  පනත් සංශෝධනයට මෙසේ අවසරය ලැබී තිබේ.
මෙම පනත් සංශෝධනය කිරීමට අදාළව අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබු  යෝජනා , නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු  පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව  එය සැළකිල්ලට ගිනිමින්  එම පනත් සංශෝධනය කිරීම සඳහා  නීති කෙටුම්පත්  සම්පාදකට උපදෙස්  ලබා දීමට අමාත්‍යමණ්ඩලය මෙසේ  අවසර ලබා දී තිබේ.



අදහස් (0)

පනත් කිහිපයක් සංශෝධනයට කිරීමට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුණු බහලුම් 200 ක් ගොඩගැසී අර්බුදයක්
2024 නොවැම්බර් මස 08 0 0

රේගුව භාරයට ගැනීමෙන් පසු විනාශ කළ යුතු යැයි නිර්දේශ කළ බහලුම් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඇතැම් අකාර්යක්‍ෂම සහ දූෂිත නිලධාරීන්


කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
2024 නොවැම්බර් මස 08 33 0

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ


ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 501 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 704 1

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 280 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 269 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 77 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1412 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site