IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘පනත නැති නිසා විගණන කොමිසම සුදු අලියෙක්‘

විගණන පනත සම්මත කිරීම පමා කිරීම නිසා විගණන කොමිසම තනිකරම සුදු අලියෙකු බවට පත්ව ඇතැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා චෝදනා කරයි.

මසකට ලක්ෂ විස්සක පමණ පිරිවැයක් දරමින් මේ වනවිටත් මාස එකොළොහක් තිස්සේ නිකරුණේ කොමිසම නඩත්තු කිරීමට සිදුව ඇතැයි කී හෙතෙම එමගින් සිදුවන්නේ ද මහජන මුදල් නාස්තියක් වීම කනගාටුවට කරුණක් යැයි කීය.

කලක් තිස්සේ පුරුද්දක්ව තිබූ බලය අපහරණය තවදුරටත් කරගෙන යෑමට කැමැති නිලධාරින් අතලොස්සක් නිසා පනත සම්මත කිරීම පමා වීම රටේ අවාසනාවක් යැයි ද විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

‘පනත නැති නිසා විගණන කොමිසම සුදු අලියෙක්‘

කේ.එම් බාලසුන්දරමුනියම් Friday, 04 November 2016 03:04 PM

මහජන මුදල් නාස්තියක් නම් කොමිසමට අදාල ගෙවීම් විගණනය කර වගකිවයුතු අයට විරුද්දව විගණන පනතට අනුව නීත්‍යානුකූල පියවර ගන්නේ නැත්තේ ඇයි? අඩුම තරමේ විගණන විමසුමක්වත් කළේ නැතිද ? ඔබලා පළාත් පාලන ආයතන නිලධාරීන්ට පමණක් විරුද්ධව අධිබාර පැනවීම සාධාරණද ? (අ)

:       0       0

පීරිස් Sunday, 06 November 2016 03:25 AM

රටේ මුල ඉඳලා පහළටම හැම තැනම ඉන්නේ හොරු, වංචාකාරයෝ. එසේනම් විගණකාධිපතිට විතරක් සේරම අවංකව කරගෙන යන්න බැහැ. පනත් සම්මත කරන්න ඉන්නේත් හොරුනේ. (නි)

:       0       0

සමන් Friday, 04 November 2016 04:30 PM

අද සියලු බුද්ධිමතුන්, සිවිල් සංවිදාන, ජවිපෙ එකතුවී මේ පනත සංශෝධනයකින් තොරව ගෙන්නා ඒ සඳහා කැපවිය යුතුයි. මෙමඟින් පමණි දේශපාලකයන් හා නිලධාරීන්ගෙන් රටේ සිදුවන වංචා දුෂණ පාලනය කළහැක්කේ. මේ අය මේක වැළැක්වීමට හැකි හැම දෙයක්ම දැන් කරමිනුයි සිටින්නේ. මෙය රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා බලපෑම් කිරීම කාගේත් වගකීමක්. (නි)

:       0       0

අනිල් Friday, 04 November 2016 06:53 PM

වැඩි හරියක් කොමිසම් රටට කිසි වැඩක් නැති සුදු අලි තමයි. නිර්පාක්ෂිකයි කියලා දේශපාලක පත්වීම් දීලා පවතින රජයට ඕනෑ විදියට සියල්ල කරන ඔය කිසි කොමිසමකින් රටේ මිනිසුන්ට වැඩක් නම් වෙන්නේ නැහැ. නිකන් තව තවත් මුදල් නාස්තියක් මිසක්. (නි)

:       0       0

රුක්ෂාන් Saturday, 05 November 2016 01:55 AM

කේ.එම් බාලසුන්දරමුනියම් මහතානණි. විගණන පනත නැති කොට විගණන පනත අනුව කටයුතු කරන්නේ කොහොමද? විඟණන කොමිසම බලාත්මක වෙන්න විගණන පනත ක්‍රියාත්මක විය යුතුමයි. (අ)

:       0       0

ආනන්ද Saturday, 05 November 2016 03:32 AM

පරිපාලන සේවයේ දුෂිත නිලධාරීන්ගේ විරෝධය නොතකා පනත සම්මත කළයුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 149 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 430 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 260 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 253 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 174 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 588 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 92 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site