IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පන්දමෙන් අලියා පිටට

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක හා දිස්ත්‍රික්  උප ලේකම් නීතීඥ රුක්මන්  සිල්වා මහතා අද එක්සත් ජාතික  පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එහිදී  විපක්ෂයට සහාය පළ කරන බවද පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් මයිකල් පෙරේරා  මහතාද එයට එක් විය.



අදහස් (0)

පන්දමෙන් අලියා පිටට

ගිම්හාණි Thursday, 19 December 2013 01:09 PM

චන්ද්‍ර-පන්දමට වඩා ගිනිසිළුව ප්‍රභාමත් බව මතක තබා ගන්න හරියට ඔලිම්පික් ගිනිසිළුව වගේ.(නදී)

:       0       0

නිලු Wednesday, 18 December 2013 08:07 PM

අයියෝ සල්ලි

:       0       0

අමිත් Wednesday, 18 December 2013 08:22 PM

එයාලගෙ කට්ටියම නේ? (අ)

:       0       0

චන්ද්‍රා Wednesday, 18 December 2013 09:24 PM

පන්දමට පන්දම් අල්ලලා පලක් නොවන බව තේරුණු එකත් ජයක්.(නදී)

:       0       0

සීලා Wednesday, 18 December 2013 09:26 PM

අත්තෙන් අත්තට පනින කුරුල්ලට උනදේ දන්නවනේ?(නදී)

:       0       0

මිගිද Wednesday, 18 December 2013 09:28 PM

එයා හිතන්න ඇති පළාත් සභාවල ඡන්දෙ පැරදුනාම එයාට වාසියි කියලා.(නදී)

:       0       0

ආරියසේන Wednesday, 18 December 2013 09:44 PM

එක එක්කෙනා ඔය විදියට ගියොත් අවසානයේ ෆොන්සේකා මහතා විතරක් පක්ෂයේ ඉතිරිවේවි. රනිල් මහත්තයට ජයවේවා! (නදී)

:       0       0

නඩරාජ් Wednesday, 18 December 2013 11:40 PM

ෆොන්සේකා මහත්තොයෝ ,පන්දම අයින්කරලා හෙන්ඩුව අරගත්තොත් නරකද ? (අ)

:       0       0

කුසුමාවතී Thursday, 19 December 2013 01:42 AM

පොන්සේකා මහත්තයට දේශපාලන ගමනක් යන්න අවශ්‍යනම් කළ යුත්තේ ඔහුත් එජාපයට එකතුවෙලා විපක්ෂයේ බලය තවත් තහුවුරු කිරීමයි. නැතිව කවදාවත් ඔහුට අඩුම වශයෙන් ආසන 05 ක් දිනන්න නොහැක්යි. දිනුවත් ඔවුන් මුදලට පක්ෂය මාරුකරනවා සත්තයි. (අ)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 03:43 AM

හිර බැස ගියයි කියල සඳ අහසේ කවදාවත් තනි වෙන්නේ නැහැ. අප්‍රියයන්ගෙන් වෙන් වෙන එකත් මංගල කරුණක් බව බුදු වදනේ සඳහන් වෙනවා.(නදී)

:       0       0

සමන්ති Thursday, 19 December 2013 05:43 AM

ආචාර්ය විජයානන්ද දහනායකගේ පක්ෂ මාරුකිරීමේ වාර්තාව කිසිවෙකුටත් කැඩිය නොහැක. (නදී)

:       0       0

අනිල් රෝහණ Thursday, 19 December 2013 07:12 AM

මේ ලනු නම් කන්න එපා. ඔබ තුමා දැනට ඉන්න තුන්වැනි පාර්ශවය. ඔබට ප්‍රජා අයිතිය නැති නිසා ඡන්ද වලදී ඔබගේ ඡන්ද ටික අරගන්නයි ඔය අදහස.(නදී)

:       0       0

චාමික Thursday, 19 December 2013 09:00 AM

ඔලිම්පික් ගිනි සිළුව මීට පස්සේ හදුන්වන්නේ ඔලිම්පික් පන්දම කියලද ? චිතකය ගිනි තියන්නෙත් පන්දමෙන් ද ? (නදී)

:       0       0

නාලි Thursday, 19 December 2013 09:14 AM

දැන් ආණ්ඩුවටත් දෙන්ඩ ඇමතිකම් ඉතුරුවෙලා නැහෙනේ.(නදී)

:       0       0

විජේසිරි Thursday, 19 December 2013 10:54 AM

නියමයිනේ! (නදී)

:       0       0

මොහාන් Thursday, 19 December 2013 11:00 AM

බස්නාහිර ඡන්දේ ඉවර උනාම දුක් වෙන්න වෙයිද? (නදී)

:       0       0

අතපත්තු Thursday, 19 December 2013 11:04 AM

පන්දම නම් නිවෙයි දැන්.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 18 December 2013 04:53 PM

උපන් දිනේදි වෙච්ච දෙයක්.(නදී)

:       0       0

චින්තක Wednesday, 18 December 2013 05:18 PM

පන්දම් කාරයෝ කව්රුත් එකයි. (නදී)

:       0       0

සම්පත් Wednesday, 18 December 2013 05:19 PM

දැන් වත් මොලේ පැදුනොත් ඇති. (නදී)

:       0       0

ධම්ම Wednesday, 18 December 2013 05:53 PM

පන්දම නිවා දමලා කට්ටියම අලියා පිටේ නැගගත්තා යාන්තම් ජාම බේරාගන්න පුළුවන් වේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 105 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 357 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 515 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 76 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 453 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 371 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site