IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘පානදුර ඩිපෝවේ බස් අටකට ගල් ගහලා‘

වෑකඩ හා එළුවිල අතරදී පානදුර ඩිපෝවේ බස් අටකට ගල් ගැසීමෙන් රියදුරකු හා මගියකු තුවාල ලැබු බවත් එම බස් වල ඉදිරිපස හා පසුපස වීදුරු කැඩී බිඳී ගිය බවත් පානදුර පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

DSC07131 DSC07132 DSC07139



අදහස් (0)

‘පානදුර ඩිපෝවේ බස් අටකට ගල් ගහලා‘

කරුණාජීව Saturday, 03 December 2016 04:34 AM

ඉතා වටිනා අදහස් මෙහි පලවෙනවා.ෆේස් බුක් එකේ වගේ ලයික් පාරක් ඒ අදහස් වලට දාන්න ක්‍රම වේදයයක් ලංකාදීපයට යොදන්න පුලුවන්ද? (ර)

:       0       0

මෙන්ඩිස් Saturday, 03 December 2016 07:15 AM

සදාචාරයක් නැති මිනිස්සු. අපේ අයට නිදහස වැඩියි වගේ. ආගම් කිහිපයක්ම තියෙනවලු. භාෂා කිහිපයක්ම තියෙනවලු. භාෂා දෙකක ජාතික ගීයක් තියෙනවලු. එක එක්කෙනා ඒගොල්ලන්ට ඕනෑ ඕනෑ විදියට වැඩ. ඒ හින්දම වෙන්න ඇති අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරන සිද්ධවුණේ. (නි)

:       0       0

පකීර් Friday, 02 December 2016 04:52 PM

මේ මිනිස්සු ගහන්න ඕනෑ රජයට, නැත්නම් අැමතිලට. නැතුව සාමාන්‍ය මිනිසුන්ට නෙමෙයි. පොදු දේපල හානි කරන මොවුන් ලබන ආත්මේ මන්දබුද්ධිකයෝ වෙනවා. (නි)

:       0       0

නිශාන්ත Friday, 02 December 2016 04:57 PM

අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ලුසේනා Friday, 02 December 2016 05:13 PM

මෙම අලහබානි කළ පිරිස් අත්අඩංගුවට අරන් පාඩුව ඔවුන්ගෙන් අයකර ගැනීමට රජය ක්‍රියාකළ යුතුය. මෙවන් රහස් තොරතුරු ලබාදීමට දුරකථන අංකයක් පොලිසිය මහජනතාවට ලබාදෙන්න (නි)

:       0       0

ඩිලාන් Friday, 02 December 2016 08:04 PM

මේ වැඩ කාගේ වැඩද කියලා අපිට තේරෙනවා (නි)

:       0       0

යොහාන් Saturday, 03 December 2016 10:07 AM

කොහොමත් අපේ රටේ මිනිස්සු ගල්ගහන්න හපනුන්නේ (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 03 December 2016 12:56 AM

දඩ මුදල රුපියල් පනස්දහස දක්වා වැඩි කළයුතුය (නි)

:       0       0

බන්දුල Saturday, 03 December 2016 01:08 AM

දැන් නම් යහපාලනේ කිය කියා සිල් ගන්න ගියොත් අර නයාව දරමිටියට බැන්ඳා වගේ වෙනවා. මේ නැති කරන්නේ අපේ බදු මුදල් නෙමෙයිද? දඩ ගෙවන්න බැහැ කියලා ඊටවැඩි දඩයක් අපි ගෙවන බදු වලට ගහනවා (නි)

:       0       0

හේමන්ත Saturday, 03 December 2016 01:23 AM

ඕවා රජයේ දේපල.  ඕවා විනාශ කරන අයට නම් දැඩි දඬුවම් දිය යුතුමයි. (නි)

:       0       0

ටෙහාන් Saturday, 03 December 2016 01:39 AM

රට යන අත කොයිබටද? (නි)

:       0       0

විකි Saturday, 03 December 2016 01:56 AM

මේ වගේ කට්ටිය එක්ක මොකටද සාකච්ඡා? අලුතින් බස් ගෙන්නවල හරි ලංගම වැඩිදියුණු කළා නම් ඉවරනේ. දඩ මුලද වැඩි කියන්නේ මෙයාලා වැරදි කරන නිසානේ (නි)

:       0       0

පාලිත Saturday, 03 December 2016 03:46 AM

වහාම අත්අඩංගුවට පත් කරන්න. අලාභයට අමතරව 25000 දඩ ගහන්න (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 508 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4043 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1959 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8655 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1469 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 421 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40083 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site