(සුමිත් පොතුපිටිය)
පානදුර මුහුදේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනකු සහ තරුණයන් දෙදෙනකු රළ පහරට හසුව දියඹ දෙසට ගසාගෙන යද්දී ඔවුන් සිවු දෙනා බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීහු සමත් වූහ.
ගෝනපල , ඔලබොඩුව සහ කලවාන ප්‍රදේශයේ පදිංචි 19 සහ 25 වියැති තරුණියන් දෙදෙනකු සහ 23 සහ 17 වියැති තරුණයන් දෙදෙනෙකු ගේ ජීවිත මෙලෙස බේරාගත් බව පොලිසිය සදහන් කරයි.
බේරාගෙන ඇති අයවලුන් අතර 25 වියැති කාන්තාවක, ඇයගේ මල්ලී , මල්ලි ගේ පෙම්වතිය සහ මිතුරකුද වන බව පොලිසිය කීය.
සිව්දෙනා මුහුදේ දියනාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර , වෙරලේ නිරීක්ෂණය කරමින් සිටි පොලිස් නිළධාරීන් මුහුදට පැන රෙස්කියු ටියුබ් ආධාරයෙන් සිව්දෙනා ගොඩගෙන ප්‍රථමාධාර ලබාදී පිටත්කර යැවූ බව ජීවිත ආරක්ෂක ඒකකය සදහන් කරයි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පානදුර දියඹේ ලොකු අනතුරක් නුලෙන් බේරෙයි
Nimal Tuesday, 16 January 2024 09:15 AM
පෙම්වතායි, පෙම්වතියයි හොඳට හොයාගන්න පුළුවන් රුපියල බාල්දු වුණාම...