පානදුර ශාන්ත ජෝන් බාලිකා විදුහලේ ඉගෙනුම ලබන හෂිනි නතාෂා සන්දනායක (16) දැරිය කොඳු ඇට පෙළ ඇදවීමේ (ස්කෝලියෝසිස්) රෝගයෙන් පෙළෙන බව ප්‍රධාන අස්ථි ශල්‍ය වෛද්‍ය සජන් කේ. හෙජ් මහතා පවසයි. රෝගය සුව කිරීමට රුපියල් ලක්ෂ 20 ක් පමණ වැයවන බව චෙන්නායි නුවර ඇපලෝ රෝහලින් දන්වා ඇත.
ඇගේ රෝගී තත්ත්වය හේතුවෙන්ම පෞද්ගලික ගොවිපළක කළමනාකරුවකු ලෙස සුළු රැකියාවක් කළ ඇගේ පියාද සැත්කමට මුදල් සෙවීම සඳහා රැකියාවෙන්ද අස්විය. පාසල් යන දරුවන් තිදෙනකුගේ අධ්‍යාපන කටයුතුද පවුලේ වියදමද නෑ හිත මිතුරන්ගේ සහායෙන් ගැටගසා ගැනීමට මවටත් පියාටත් සිදුවී ඇත. මව ප්‍රියංගා ඉලේපෙරුමආරච්චිටද රැකියාවක් නැත. තම දියණිය සුව කර ගැනීම සඳහා ඔවුහු පරිත්‍යාගශීලීන්ගේ උදවු පතති.
ඇය වෙනුවෙන් කැරෙන ආධාර මහජන බැංකුව වාද්දුව ශාඛාවේ ඇගේ නමින් ඇති 262-2-001-4-0014631 ගිණුමට බැර කරන ලෙසත් වැඩි විස්තර සඳහා රවීන්ද්‍ර සන්දනායක 038-2295992 අංකයට අමතන ලෙස දන්වා සිටී.
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පානදුර දුවට පිහිට පතයි
ශ්‍රියානි Monday, 23 February 2015 06:56 PM
අපිට හැකි අයුරින් මේ දියණියට පිහිටවෙමු (නි)