IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පානදුර නිවාස සංකීර්ණයක් වටලා ලක්ෂයක මත්කුඩු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ  අද(27) අලුයම  කළ මෙහෙයුමකදී පුද්ගලයන් 10දෙනෙකු ද මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.

එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක්, මත්පෙති 20කට ආසන්න ප්‍රමාණයක්, දුම්වැටි 20කට ආසන්න ප්‍රමාණයක් හා මාවා කුඩා පාර්සලයක්  පොලිස් භාරයට ගෙන ඇත.

පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 100දෙනෙකුගේ පමණ  සහභාගීත්වයෙන් කළ මෙහෙයුම සඳහා පුපුරන ද්‍රව්‍ය  පිළිබඳ විශේෂ පුහුණුවක් ලද 'ජන්කා' නිල සුනඛයා සහ  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලද 'ශෙබෝ'  නිල සුනඛයා සහභාගී කර ගැනිණි.

පැය දෙකකට අධික කාලයක් කළ  මෙහෙයුම සඳහා පානදුර පොලිස් කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථානවලින් නිලධාරීන්    කැඳවා තිබිණ.



අදහස් (0)

පානදුර නිවාස සංකීර්ණයක් වටලා ලක්ෂයක මත්කුඩු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 214 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 184 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 271 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 902 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 820 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 885 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 423 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site