IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පානදුර මහානාම විදුහල්පති අත්අඩංගුවට

නිවාඩු ඉල්ලීමට ගිය ගුරුවරියකට කොස්සෙන් ගැසීයැයි සැකපිට පානදුර මහානාම විද්‍යාලයයේ විදුහල්පති අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඇගේ දරුවා ද රෝහල් ගත කරනු ලැබ සිටියි.



අදහස් (0)

පානදුර මහානාම විදුහල්පති අත්අඩංගුවට

තිලක් Tuesday, 05 April 2016 06:53 AM

හැමදාම අහන්න වෙන්නේ විදුහල්පතිලගේ ගොන් වැඩ.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 April 2016 08:18 PM

ළමයි හදාගත්තත් විදුහල්පතිවරු හදාගන්න එක තමයි ලංකාවේ අමාරු. (නි)

:       0       0

ඉනෝකා Monday, 04 April 2016 08:19 PM

නිවාඩු ඉල්ලීම, කොස්සෙන් ගසන්නට තරම් බරපතල වරදක්ද..? මේ මනුස්සයා දරුවාටත් කොස්සෙන් ගහලාද...?ගුරුවරුත් කොහු මිටි හරස්කර ගන්නාවිට සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද..? (නි)

:       0       0

මධුර Monday, 04 April 2016 10:12 PM

පොලිසියේ මහත්වරුනේ, ගුරුවරියට ගහපු කොස්සෙන්ම විදුහල්පතිටත් දෙකක් දෙන්න තියෙන්නේ. (නි)

:       0       0

සෑම් Monday, 04 April 2016 11:26 PM

මේ විදුහල්පති කියා කියාගන්නා තැනැත්තා අතුගාමින් ඉන්නකොට මේ ගුරුවරිය ගිහිල්ලා බාධාකළාද දන්නෙත් නැහැනේ (නි)

:       0       0

සමන්ති Tuesday, 05 April 2016 01:08 AM

මේක අලුත් ප්ලාස්ටික් කොස්සක් නම් කොස්ස කැඩූනාට වන්දි ලබාගත යුතුයි (නි)

:       0       0

සිසිර Tuesday, 05 April 2016 09:23 AM

සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. (ර)

:       0       0

මුණසිංහ Tuesday, 05 April 2016 03:15 AM

ගුරුවරියගේ ගැටලුව සොයා බැලිය යුතුයි. නමුත් නිවාඩු ඉල්ලන්න ළමයා එක්ක ගියේ ඇයි? ළමයාට ගැසුවේද? වැදුනේද? (හේ)

:       0       0

සුමිත් Tuesday, 05 April 2016 03:15 AM

වේවැල තහනම් නිසා වෙන්නැති කොස්ස අතට ගත්තේ?මේ වගේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති කාර්යාලයේ කොසු තබාගන්නේ නැත.(හේ)

:       0       0

සෙනරත් Tuesday, 05 April 2016 03:35 AM

මේ අයව එලවන්න ඕනී.(හේ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 05 April 2016 05:17 AM

මෙයා ගෙදර නෝනටත් මෙහෙම වෙන්නැති සලකන්නේ. (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 05 April 2016 05:18 AM

විදුහල්පතිගේ පවුල අවුල් ඇති ෂුවර් (බ)

:       0       0

බන්දුල Tuesday, 05 April 2016 05:54 AM

දැන් විදුහල්පතිවරු අල්ලස් ගන්නවා, ලිංගික අතවර කරනවා, ළමා අපයෝජන කරනවා, මේ දේවල් වලට දැඩි දඩුවම් ලබා දී නිතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 135 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 96 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 102 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 503 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1008 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1075 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site